180 days පෙන්නන්න screen එකේ ඉඩ මදිනම් එක බාර් එකක් = 36 days කියල අරන් bars 5කින් පෙන්නන්න තිබුන .වැරදියි නම් කියපන් පොන්ස් මොකක්ද නියමිත ක්‍රමය, තියනව තියෙනව නෙමේ කියපන් පොන්ස් ක්‍රමය මොකක්ද කියල...දින 180 තියෙන මොකක් හරි දෙයක් අද දිනය දක්වා පෙන්නඩ ඕන වෙනව කොහොමද ප්‍රස්තාර ගත කරන්නෙ..??????? කියන දෙයක් සාධක සහිතව දාපන් පොන්නායො තියෙනව තියෙනව නොකිය..නොදකින් මීහරක්..![]()
ඇන්දහම තේරෙනවා සෙට් නැහැ කියල
එහෙනං bar එකක් එක දවසක් කියල අරගෙන chart එක zoom out කරලා පෙන්නන්න තිබ්බ .
කාල පරාසය තැන් 5ක පෙන්නලා line chart එකකට යන්න තිබ්බ .
දෙරණේ ethics අන්තිමයි .
අඩුම තරමේ මුල බාර් එකකින් දවස් 7ක් පෙන්නුවානම් අග දවස් තුන තනි බාර් එකෙන් පෙන්නන්න තිබ්බ .
මේක තනිකරම හරක් අන්දන්න කරපු වැඩක් .
උබ මගෙන් අදින හැටි අහන්නේ ඇයි .
උබනේ බයිසන් චාරට් එකේ නිර්මාතෘ .
උබ අපිට අර කිව්වා forex chart එක පෙන්නපන් .





good luck ඔයාට පුලුවන්

