Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,570
    6,550
    113
    මේ මොකක්ද මේ කියන්නෙ දැන් උබල ඉස්සල්ලා පොන්නයො වගේ නැහුනෙ එහෙම දාන්ඩ බැ වැරදියි කියාගෙන නේද, දැන් මොනාද මේ පොන්න ටෝක් දෙන්නෙ ?????

    දැන් ලියපු රචනාව තෝ හොරකම් කරගත්තෙ මම දාපුවෙගෙන්නෙ පොන්ස්, ලැජ්ජ නැද්ද???? අඩුම ගානෙ තමන් කියුවෙ මොකක්ද කියලවත් මතක නැද්ද?????

    ඇත්තම සීන් එකනම් බන් උබල හද්ද මෝඩයි , රෙද්දෙ රෙවන කියල තේරුනේ පස්සෙ දැන් ඒක වහ ගන්ඩ මමම දාපුව අල්ලගෙන, ලැජ්ජයි පොන්නයො ලැජ්ජයි..:lol::lol::lol::lol:


    තෝනන් මහා බුරුවෙක් බන් .
    මම ලියන තියෙන එක කියවල තෙරුම්ගන්නවත් තොට මොලයක් නැහැ .
    උබවගේ එකෙක් එක්ක reply කරනවට අපිට ගහන්න ඕන .
    දෙරණෙන් කරපු විදිය හරි කියල ඔතන නැහැ .
    තෝ දින 180 පෙන්නන හැටි අහපු නිසා
    කරනවානම් කරන්නේ ඔහොමයි කියල දැම්මේ .
     
    • Like
    Reactions: lodbrok

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    අනිවර්යෙන්, ඒ චාට් එකේ වරදක් තියේ නම් 10-11 වසරෙ ගණිතය පොතුත් වැරදියි ..මොන අර්තෙන් කීවත් ඒක තමයි ඇත්ත,

    උඹට හම්බු වෙච්ච පොතේ ඔහොම චාට් තියනවා නම් ඉස්කෝලේ පටන් ගත්තම පන්ති භාර ගුරුතුමාට දීල මාරු කරගනින් :sorry:​
     
    • Like
    Reactions: lodbrok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙකේ ඉන්න පරන උන්ට මතක ඇති සුන්න පොනිමල් කියලා චරිතයක්. ඌමද කොහෙද ආයේ එරෝ කියලා ඇවිල්ලා ඉන්නේ

    පොන්නයො මාර්තෘකාව චාට් , පොනිමල්යෙක් ආවෙ කොහෙන්ද.. පුක පලා ගත්තට පස්සෙ ඇයි මාර්තෘකාව වෙනස් කරන්ඩ දගලන්නෙ.. :lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,731
    4,622
    113
    මෙකේ ඉන්න පරන උන්ට මතක ඇති සුන්න පොනිමල් කියලා චරිතයක්. ඌමද කොහෙද ආයේ එරෝ කියලා ඇවිල්ලා ඉන්නේ

    Ow u thamai djsunimal kudu Dumiya’ge wahala
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,034
    101,709
    113
    නියමයි ඉරෝසන්. ගේම අතාරින්න එපා. කොහොම හරි මේකෙ ඉන්න ගොං බූරු මැටි මෝල්ලු ටිකට තේරුම් කරල දෙන්න ඒ චාට් එක වැරදි නැහැ කියල :baffled: good luck ඔයාට පුලුවන් :love:


    හිනා උනා වගේ නෙවෙයි මූ මේක ගොඩ දාගත්තොත් අනිවා ලන්කාව නොබෙල් තෑග්ග ගන්න පුළුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    පිස්සු හැදෙයි ඔයා පොඩ්ඩක් බලන්ඩකො ෆොරෙක්ස් චාට් පෙන්නන විදිහ, අවුරුදු ගනන් එන්නෙ මුල් බාර් වල අන්තිම හරියෙ පැය ගානට විනාඩි ගානට...උබල සියල්ල දත් කියල හිතන්ඩ එපා බන්..

    අකුරෙන් වැඩක් නැ කියන දේ තේරුනානම් එච්චරයි..

    ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත.. :lol::lol::lol::lol:

    ගුගල් කරල බලාගනින් උබලාට හම්බුනේම නැත්තන් කියපල්ලකො, මම කියන ඕනම දේක වගකීම මම දරනව ඕනම එකක් ඔප්පු කරල පෙන්ඩ පුලුවන්... :yes::yes:


    හම්බුනේම නැතෝ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,034
    101,709
    113
    මෙකේ ඉන්න පරන උන්ට මතක ඇති සුන්න පොනිමල් කියලා චරිතයක්. ඌමද කොහෙද ආයේ එරෝ කියලා ඇවිල්ලා ඉන්නේ


    ඌ නන් ආත්මෙ මාරු කරගෙනද කොහෙද
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25324205 said:
    හිනා උනා වගේ නෙවෙයි මූ මේක ගොඩ දාගත්තොත් අනිවා ලන්කාව නොබෙල් තෑග්ග ගන්න පුළුවන්.

    safe_image.php
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,570
    6,550
    113
    අනිවර්යෙන්, ඒ චාට් එකේ වරදක් තියේ නම් 10-11 වසරෙ ගණිතය පොතුත් වැරදියි ..මොන අර්තෙන් කීවත් ඒක තමයි ඇත්ත,
    ඔයබලපන්කෝ උබේ මීටරේ කොච්චරද කියල .
    උබට sarcasm comment එකක් genuine comment එකකින්
    වෙන් කරලා අදුරගන්නවත් බුද්දියක් නැහැ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    කොවිඩ් ආසාදිතයෙකු හදුනාගැනිමත් සමග පාදුක්ක, වග මාබුල ප්‍රදේශයේ හු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් 21 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

    මේ වන විට එම ආසාදිතයා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හෙළයෙක්;25324197 said:


    මේක පහවසරෙ වගේ උන්ට කියල දෙන එකක් තේරෙන්නෙ නැත්තන් කියපන්කො
    https://www.splashlearn.com/math-vocabulary/measurements/scale-on-a-graph





    ඕක වැරදි නන් උබ පෙන්නපන්කො හරිය තියරි සාධක එක්ක.

    අනේ දෙයියනේ ඕකද උබේ තියරිය, :lol::lol::lol::lol: පොන්නයො ඕකයි අරකයි අසමානයයි කියලවත් උබට තේරුම් ගන්ඩ මොලේ කලදක් නැද්ද, උබ පුලුවන් නම් දාපන් අර විදිහ වැරදියි කියන විඩියෝවක් හදල හරි තියරි එක්ක..

    Timeline-GANTT-chart.png


    දැන් මේක කොහොමද ඕක අදින්නෙ ????? එක්කො මෙහෙම එකක් කවදාවත් අදින්ඩ බැ එහෙමද ආස ඒකද පොන්නයො උබේ තියරිය.. :lol::lol::lol::lol::lol:

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes: දීල ඉරාගෙන ඉන්නෙ, අනික ෆොරෙක්ස් කතාව ඉල්ලන් නාල කට්ටිය, අඩුම ගානෙ ෆෝරෙක්ස් කියන එකේ තේරුමවත් මුන් දන්නෙ නැ..ගු ඇන් පී මීහරක් රැලම නාල ඉන්නෙ මචෝ උපරිමේට..


    :lol::lol::lol:
    පොරෙක්ස් නෑම කාටද අමතක?


    ගූ ගිහිං අවුරුද්දක් හැංගිලා හිටියා කාටද අමතක
    :lol::lol:
    ​


    UsCZnWL.gif

    ​
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එරෝ ඇරෝගෙන නේද අදත්
    හත් පොලේ ගාගෙනනෙ ඉතින්​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ජීවිතේටම බාර් චාර්ට් දැකපු නැති වේස බල්ලො ටිකක්නෙ එලකිරියෙ ඉන්නෙ.
     
    Status
    Not open for further replies.