Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මරැ ආතල් නේ බන් මෙතන. එරෝට පඩි හම්බෙන්නෙ මේක ඩිෆෙන්ඩ් කරන කෙරිල්ලටද කොහෙද බන්. එහෙම නැත්තම් උට මානසික රෝගයක් තියෙනවා මට හිතෙන්නෙ 😂😂
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ඔයාට අද එරෝව සෙට් වෙල තියෙන්නෙ ඒකයි ඔය :lol::lol::lol:
    මට වෙලාවකට හිතෙනවා මිහිහ අපිව බොරුවට මහන්සි කරලා ආතල් එකක් ගන්නවා කියල .
    එත් ආයේ හිතෙනවා මූගේ මේ මෝඩ logic සාමාන්‍ය මනුස්සයෙක්ගේ නම් ඔලුවට එන්න විදියක් නැහැ කියල .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මචං උබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .
    උබ ඕකට මොකක් හරි කරපන් .
    මම උබට තවත් reply කරන්නේ නැහැ .
    උබ දිනුම් .

    එකෙක් තේරුම් ගත්තා... ඔබ නිදහස්. මීට අවුරුදු ගානකට කලින් ඈන්ටි බයොටික් ගෑන ගිය ත්‍රෙඩ් එකක් මම එරෝ එක්ක ඈරගෙන තේරුම් ගත්තා නාථ දෙයියෝ ඈවිල්ලා කිව්වත් ඕකා උගේ මතේම ඉන්නවා කියලා. එදායින් එදා ඕකා එක්ක දිග සාකච්චා වලට යන්නේ නෑ එකෙන් දෙකෙන් මම මාරු. හිල් කූඩෙට වතුර පුරවන්න බෑ යකුනේ :yes::yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එතකොට උඹ කියන්නෙ අද පොරෙක්ස් චාට්ටෙක හම්බෙන්නෙම නෑ කියලද :(

    පොරෙක්ස් චාට් එක හොයල මහන්සිද...
    බොමුද සීතල වතුර වීදුරුවක්
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පහුගිය දවස් ටිකේ වෙන එහෙකින් තෝත් එක්ක බර කතාවක් මම දැම්මා මීටර් උනේ නැද්ද?:D:D

    මම කාත් එක්කවත් එහෙම කතා කරේ නැ,යාප100 එකෙන් වරෙන් මාට්ටු වෙලා ඉවරයි.. :lol::lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    සියලු ගු ඇන් පි පොන්නයින් වෙත කරන සමස්ත අභියෝගය, පුලුවන් නම් මේ දත්ත පද්දතිය උබල ඉල්ලන ජාතියෙ චාට් එකක අදින්ඩ බැ කියල සාධක ඇතුව ඔප්පු කරපල්ල...

    Timeline-GANTT-chart.png

    උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

    අනික උබ නොදන්න දෙයක් නෑනෙ බන් හැමදේම දන්නවා. වෛද්‍ය විද්‍යාව ඉනද්ලා ප්‍රගුන කරලා ඉන්නේ සියල්ල දත් අපේ එරෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25324265 said:

    පොටෝ කෑල්ලෙ තියරිය. :baffled::baffled::baffled::baffled: මොකද්ද උත්තො ඒ තියරි වර්ගෙ.

    උබ නන් ශුවර් 8න් පස්සෙ ඉස්කෝලෙ ගිහින්ම නෑ.

    මොකක්ද පොන්නයො කෑලි කෑලි සයිස් අඩු වැඩි කරල දාන්නෙ, කාට හරි පෙනුනම ලැජ්ජාව හින්දද, අහපු දේවලට තියරි එක්ක උත්තර දීල ඉදපන් පොන්නයො එක එක හරුප කියාගෙන එන්නෙ නැතුව..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    හෙළයෙක්;25324244 said:
    2016 කඹෙන් පස්සෙ ආතල් එකක් කිරියෙන් ගන්නවමයි. තෑන්ක්ස් දෙරණ

    2016 කිව්වේ කව්රු කරපු කඹේද බන්?

    එතකොට උඹ කියන්නෙ අද පොරෙක්ස් චාට්ටෙක හම්බෙන්නෙම නෑ කියලද :(

    අද නම් බැරි වෙයි :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

    tho ada kiyawawwe ehenam :rofl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට වෙලාවකට හිතෙනවා මිහිහ අපිව බොරුවට මහන්සි කරලා ආතල් එකක් ගන්නවා කියල .
    එත් ආයේ හිතෙනවා මූගේ මේ මෝඩ logic සාමාන්‍ය මනුස්සයෙක්ගේ නම් ඔලුවට එන්න විදියක් නැහැ කියල .

    එරෝ ඇවිල්ල ඕනෙම දෙයක්.. කොයි තරම් බොරුවක් උනත් ඇත්තක් වගේ කරල මාකට් කරන්න පුලුවන් ඩේවිඩ් ඔගිල්වි වගේ පොරක්.. සෑහෙන පඩියක් ලැබෙනව ඇති
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25324265 said:

    පොටෝ කෑල්ලෙ තියරිය. :baffled::baffled::baffled::baffled: මොකද්ද උත්තො ඒ තියරි වර්ගෙ.

    උබ නන් ශුවර් 8න් පස්සෙ ඉස්කෝලෙ ගිහින්ම නෑ.

    ගෙදරින් එලවයි උත්ටෝ මාව හිනා වෙලාම ...එහා ගෙදරින් cl එකක් ඇවිත් මම බීලද අහල...මූ නම් බයිසන් ජාතියේම තමා :rofl::rofl::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මට වෙලාවකට හිතෙනවා මිහිහ අපිව බොරුවට මහන්සි කරලා ආතල් එකක් ගන්නවා කියල .
    එත් ආයේ හිතෙනවා මූගේ මේ මෝඩ logic සාමාන්‍ය මනුස්සයෙක්ගේ නම් ඔලුවට එන්න විදියක් නැහැ කියල .

    ඊට හොද හෑකියාවක් තියෙනවා බන් අල්ලන් ඉන්න. අපිට නම් මල පෑනලා හාට් ඈටෑක් එනවා. ඕකා කබරයා. මට හිතෙන්නේ ඌට ඕනේ ත්‍රෙඩ් එක ට්‍රෑක් අවුට් කරන්න. ඌ එක ප්ලෑන් කරලා කරා උඹලා උගේ ලණුව කාලා කියලා මට හිතෙන්නේ. අර ලගදි වෙච්ච දෙරණ චතුරගේ ලීක් එක වගේ :D:D:D
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මේකෙත් පොඩි ආතල් එකක් තියෙනවා බන්. ස්ට්‍රෙස් යවා ගන්න මරු. කොහොමවුනත් චන්දේ ලගදි තිබ්බොත් නම් දෙරණට ලොකු උස බාර් වලින් චාර්ට් දාන්න වෙයි කියලා මම මේ බයේ ඉන්නේ
    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    පිස්සු හැදෙයි ඔයා පොඩ්ඩක් බලන්ඩකො ෆොරෙක්ස් චාට් පෙන්නන විදිහ, අවුරුදු ගනන් එන්නෙ මුල් බාර් වල අන්තිම හරියෙ පැය ගානට විනාඩි ගානට...උබල සියල්ල දත් කියල හිතන්ඩ එපා බන්..

    අකුරෙන් වැඩක් නැ කියන දේ තේරුනානම් එච්චරයි..

    ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත.. :lol::lol::lol::lol:

    ගුගල් කරල බලාගනින් උබලාට හම්බුනේම නැත්තන් කියපල්ලකො, මම කියන ඕනම දේක වගකීම මම දරනව ඕනම එකක් ඔප්පු කරල පෙන්ඩ පුලුවන්... :yes::yes:

    උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

    පොරෙක්ස් චාට්ටෙක දියංකොයි මට වගකීමෙං නිදාගන්න :frown:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට. අද දින ආසාදිතයන් 10 දෙනෙක් හමුවේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    සියලු ගු ඇන් පි පොන්නයින් වෙත කරන සමස්ත අභියෝගය, පුලුවන් නම් මේ දත්ත පද්දතිය උබල ඉල්ලන ජාතියෙ චාට් එකක අදින්ඩ බැ කියල සාධක ඇතුව ඔප්පු කරපල්ල...

    Timeline-GANTT-chart.png

    උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

    Gantt chart එකේ අසමාන වෙන්නත් කොහෙද මිනිහෝ ප්‍රාන්තරයක් තියෙන්නේ? :rofl:

    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.