මට වෙලාවකට හිතෙනවා මිහිහ අපිව බොරුවට මහන්සි කරලා ආතල් එකක් ගන්නවා කියල .ඔයාට අද එරෝව සෙට් වෙල තියෙන්නෙ ඒකයි ඔය![]()
මචං උබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .
උබ ඕකට මොකක් හරි කරපන් .
මම උබට තවත් reply කරන්නේ නැහැ .
උබ දිනුම් .

එතකොට උඹ කියන්නෙ අද පොරෙක්ස් චාට්ටෙක හම්බෙන්නෙම නෑ කියලද![]()

පහුගිය දවස් ටිකේ වෙන එහෙකින් තෝත් එක්ක බර කතාවක් මම දැම්මා මීටර් උනේ නැද්ද?![]()

සියලු ගු ඇන් පි පොන්නයින් වෙත කරන සමස්ත අභියෝගය, පුලුවන් නම් මේ දත්ත පද්දතිය උබල ඉල්ලන ජාතියෙ චාට් එකක අදින්ඩ බැ කියල සාධක ඇතුව ඔප්පු කරපල්ල...
![]()
උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...
උඹේ අම්මගෙත් එහෙමයි බිඳින්න බෑ.... පොල්කට්ටක්ද කොහෙද හයිකරලා තියෙනවා කිව්වා![]()

හෙළයෙක්;25324265 said:
පොටෝ කෑල්ලෙ තියරිය.මොකද්ද උත්තො ඒ තියරි වර්ගෙ.
උබ නන් ශුවර් 8න් පස්සෙ ඉස්කෝලෙ ගිහින්ම නෑ.
හෙළයෙක්;25324244 said:2016 කඹෙන් පස්සෙ ආතල් එකක් කිරියෙන් ගන්නවමයි. තෑන්ක්ස් දෙරණ
එතකොට උඹ කියන්නෙ අද පොරෙක්ස් චාට්ටෙක හම්බෙන්නෙම නෑ කියලද![]()
උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

මට වෙලාවකට හිතෙනවා මිහිහ අපිව බොරුවට මහන්සි කරලා ආතල් එකක් ගන්නවා කියල .
එත් ආයේ හිතෙනවා මූගේ මේ මෝඩ logic සාමාන්‍ය මනුස්සයෙක්ගේ නම් ඔලුවට එන්න විදියක් නැහැ කියල .
හෙළයෙක්;25324265 said:
පොටෝ කෑල්ලෙ තියරිය.මොකද්ද උත්තො ඒ තියරි වර්ගෙ.
උබ නන් ශුවර් 8න් පස්සෙ ඉස්කෝලෙ ගිහින්ම නෑ.

මට වෙලාවකට හිතෙනවා මිහිහ අපිව බොරුවට මහන්සි කරලා ආතල් එකක් ගන්නවා කියල .
එත් ආයේ හිතෙනවා මූගේ මේ මෝඩ logic සාමාන්‍ය මනුස්සයෙක්ගේ නම් ඔලුවට එන්න විදියක් නැහැ කියල .

මේකෙත් පොඩි ආතල් එකක් තියෙනවා බන්. ස්ට්‍රෙස් යවා ගන්න මරු. කොහොමවුනත් චන්දේ ලගදි තිබ්බොත් නම් දෙරණට ලොකු උස බාර් වලින් චාර්ට් දාන්න වෙයි කියලා මම මේ බයේ ඉන්නේ

පිස්සු හැදෙයි ඔයා පොඩ්ඩක් බලන්ඩකො ෆොරෙක්ස් චාට් පෙන්නන විදිහ, අවුරුදු ගනන් එන්නෙ මුල් බාර් වල අන්තිම හරියෙ පැය ගානට විනාඩි ගානට...උබල සියල්ල දත් කියල හිතන්ඩ එපා බන්..
අකුරෙන් වැඩක් නැ කියන දේ තේරුනානම් එච්චරයි..
ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත..![]()
ගුගල් කරල බලාගනින් උබලාට හම්බුනේම නැත්තන් කියපල්ලකො, මම කියන ඕනම දේක වගකීම මම දරනව ඕනම එකක් ඔප්පු කරල පෙන්ඩ පුලුවන්...![]()
උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට
11PM
සියලු ගු ඇන් පි පොන්නයින් වෙත කරන සමස්ත අභියෝගය, පුලුවන් නම් මේ දත්ත පද්දතිය උබල ඉල්ලන ජාතියෙ චාට් එකක අදින්ඩ බැ කියල සාධක ඇතුව ඔප්පු කරපල්ල...
![]()
උබල දැනගනියවු මම හැමදාම කියනව එක දෙයක්, මම කියන ඕනම දේක වගකීම බාර ගන්නව, නොදන්න මගුල් මම කිසිම දවසක කියවන්නෙ නැ...අන්න ඒක හොදට මතක තියා ගනියවු...
Gantt chart එකේ අසමාන වෙන්නත් කොහෙද මිනිහෝ ප්‍රාන්තරයක් තියෙන්නේ?