exide battery එකක් මාරු කරන්න ඕනේ කොච්චර කාලෙකින් වගේ ද???
අද ස්ටාර්ට් කරන්න යද්දී ස්ටාර්ට් උනේ නෑ. බැටරි එකේ වතුරත් බින්දුවක්වත් නෑ.

Onema Battery ekaka life span eka use karana widihiha anuwa wenas wenawa bun. Maintainance hoda nam, awurudu gaaanak adinda puluwan kisi ginnak nathtuwa. Maintainance naththam ithin sorry dot com thama.
Battery wathura baluwe nadda bun umba ? wathura balanne naththam sealed type battery use karapan.
Battery eka charge karana thanakata daala charge karala use karanda puluwan, cells godak damage naththam.
![]()
අවුරුදු 4ක් පාවිච්චි කරා. සිල්ඩ් කියලා තමා දුන්නේ නම් මචං. ඒ උනත් උඩ මුඩි ටික ගලවන්න පුළුවන් නේ. එතකොට නම් කිසිම වතුර බින්දුවක් පෙන්න නෑ. එකයි මම හිතුවේ වතුර දන්න ඕනෙද කියලා
උඹ හරියට maintain කරල නෑ වගේ..
ලයිෆ් ටයිම් එක කොච්චර ද දන්නේ නෑ නේ බැටරි එක්ක 
දැන් වතුර දැම්මට වැඩක් නෑ නේ එහෙ නම් ?
2016 ජුන් 18 ඉදන් ඇද්ද![]()

me dawas wala duwanne nathi nisa bahala athi short run waladi enough charge ekak enne na.
seal type battery 2k thinawa. Exide eketh thinawa oya dekama. ekak seal eth mudi galawanna puluwan eka. eke athule acid thinawa udata pena ganata. anith eka seal (VRLA) meke acid penne na plate athara thina matt wala soak wela thiyenne. evage mudi galawanna ba lesiyen.
oyage eke mudi lesiyen galawanna puluwan type ekak nam eke acide na dry wela wage penawa nam distil water dala charge karala balanna. battery eka kohomath pitin charge karanna wei
photo ekak danna balanna hariyatama kiyannam
water dana ewa maintain karanna ona nathham level eka adu wenawa battery eka avurudu 4k wage thama lifetime eka

Using for 4 years without maintaining a normal Battery is a bonus.
For Me Browns is the best as they don't cry when warranty is claimed. They give a new one if become faulty within warranty. Other thing is their helpline and they come in minuets when you are in trouble in Colombo.![]()