exide battery

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ȜMA X;25325302 said:
    me maintenance free ekak. okata battery wathura dala hariynne na. gel ekak danne. :P battry eke hodanm awrudu 3k awlk nathuwa dunwa. alternator eke hodata chager eke allanwnam thwa awruduk dekak adathahaki.

    battrya kadekata arn gih charge ekata dapan. full charge ekak gahala whane aran awilla check karwahan ethanima charge eka kiyak enwada kyala. adui wagenm alternator eka service kranna kale hari. aluth battry ekek dammath wadak na alternator eka awl nam.

    btw. gel battery ekata already wathura dammanm fuckd up puthi :P

    :oo: කෝකටත් මේක චාර්ජ් කරන ගිහින් වෙන එකක් දාන එක හොදයි වගේ නේ බන් :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mudi galawala battery water (not acid) danna shell wala wet gathiya enakan. ita passe charge karanna. slow charge karanna puluwan nam hodai.

    4yr kiyanne battery eke life eka hari. eth oken goda giyoth thawa masa kipayak adinna puluwan. magadi nam oka kela wenne na. car eka duwanne nathuwa thiyala cold start ekedi thama awla enne

    එහෙම කියලා බන් දවස් 5න් විතර බහින්නේ නෑ නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Denne ne ban. Maximum 2 years thamai. Amaron battery wala nam avurudu dekak full warranty and thava avurudu dekak replacement walata discount.
    Avurudu 4k nam kohomath warranty dena ekak ne.

    ඔව් බන් අවුරුද්දයි කියලා කාඩ් එකේ තියෙනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    wena vehicle ekak nath da laga patha

    jumper cable ekak gahala try karala balanna. boho durata hari yai

    නෑ බන්... ගරාජ් එකට තව එකක් ගන්න බෑ. පාරේ ඉදන් ජම්පර් එක මීටර් 20ක් වත් දිග වෙන්න වෙයි
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    vathura dala charge karana thanakata diyan aurudu 4k kiyanna epa 2 hamarak vithara kiyapan aragena charge karala deyi tikadavasak addahaki sure
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    ȜMA X;25325302 said:
    me maintenance free ekak. okata battery wathura dala hariynne na. gel ekak danne. :P battry eke hodanm awrudu 3k awlk nathuwa dunwa. alternator eke hodata chager eke allanwnam thwa awruduk dekak adathahaki.

    battrya kadekata arn gih charge ekata dapan. full charge ekak gahala whane aran awilla check karwahan ethanima charge eka kiyak enwada kyala. adui wagenm alternator eka service kranna kale hari. aluth battry ekek dammath wadak na alternator eka awl nam.

    btw. gel battery ekata already wathura dammanm fuckd up puthi :P

    මේන්ටේන් ෆ්‍රී කිව්වට ඕව ජෙල් බැටරි නෙමේ බන් ඔය මූඩි ගැලෙව්වම ඩිස්ටිල් වෝටර් තමා තියෙන්නෙ. ජෙල් බැටරි වල ඔහොම මූඩි පියන් කෑලි එන්නෙ නෑ ෆුල් සීල්. අවුරුදු 4ක් කියන්න හොදටම ඇති. පෙරේත නොවී අලුත් බැටරි එකක් දාගන්න. දැන් ඕක චාජ් කලාට ඇම්පියර් එක අල්ලන්නෙ නෑ වෝල්ටේජ් තිබුනට.