Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම කියන්නේ මිනිස්සු වැරදි තැනට වැඩ කරන්නේ මේකේ අවදානම පහවෙලා වගේ හැන්ගීමක් ආණ්ඩුවේ සමහර අය මවා පෑවා, කොරෝනා ගැන තිබුන අවවාධාත්මක රින්ගින් tone එක පවා අයින් කරා, ඒවා වැරදි මචන්..ඒවායින් වෙන්නේ මිනිස්සුන්ගේ ඔලුව වෙන පැත්තකට යන්න හදන එක. පාස්කු ප්‍රහාරයට සම්බන්ද හැම පරයටම අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනි හැබැයි මේ වෙලාවේ ඕක ඕනෙවට වඩා මිනිස්සුන්ගේ ඔලුවට දානවට වඩා, කොරෝනා වල තියන බරපතල කම ඔලුවට දාන එක තමයි වැදගත්...මොකද ජනාධිපති ඇතුළු හමුදාව දොස්තරලා කරගෙන ආපු මේ වැඩේ 225 ලේසියෙන්ම කයි.
    සිරා කතාව. ගෝටට චන්දේ දුන්නේ නෑ ගිය නොවැම්බරයේදි ඒත් දැන් කරන වැඩත් එක්ක ස ගැන නම් අවුලක් නෑ . වැඩේ කොහොමහරි ගැටගහගෙන යනවා,
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතුය . ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්‍ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්,තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය එසේවුවද අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිිළිබඳව මෙන්ම නිදහස් , සාධාරණ , විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්දවිමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ .

    MAKO - FB Page
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔන්න ආණ්ඩුව අපිට ආදරේනම් Reuse කරන්න පුළුවන් N95 Mask එක ගානෙ රටේ හැම මිනිහටම බෙදල දෙන්න.

    හැබැයි ගැහිලි ඔට්ටු නැහැ. උඹල හිතනවද කරයි කියල? :rolleyes:

    වැඩක් නෑ බන් ඕකුන් එකත් බෙල්ලේ දාගෙන යනවා, නැත්තම් කිළුටු වෙයි කියල එක ගෙදර තියල රෙදි කෑල්ලක් බැඳගෙන යනවා...අපි හරි වෙනස් ජාතියක්...අනික ගහන්නේ නැතුව මේ රටේ වැඩක් කෙරෙනවද බන්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
    #lka #News1st
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතුය . ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්‍ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්,තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය එසේවුවද අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිිළිබඳව මෙන්ම නිදහස් , සාධාරණ , විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්දවිමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ .

    MAKO - FB Page
    හියර් කම්ස් දේසහ්ඩ්‍රෝ:lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,789
    16,902
    113
    Kottawa
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
    #lka #News1st

    :eek:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
    #lka #News1st

    me dawas tikata watema test karai wage
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,750
    113
    උඹ අැමරිකාවේ ඵහෙම හිටියනම් ට්‍රම්ප්ගෙ කණට ගහලා ඵයි ගිහින් නේද.:lol:

    ට්‍රම්පච්චිට උන් කනට ගහන්ව ලොක් ඩවුන් කරන්න ගිහින් දැක්කෙ නැද්ද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
    #lka #News1st

    දැන් එතකොට කොළඹ වැඩට යන මිනිස්සුන්ට...උනුත් ඔකේ අස්සෙමනේ රිංගන්නේ :eek::eek::eek:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඇඳිරි නිතිය යලි වෙනස් කෙරේ

    කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ
    කෙරේ.

    සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා බලාත්මකව පවතී. ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේ.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතී.

    සෝර්ස් නෙත් නිව්ස්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,789
    16,902
    113
    Kottawa
    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනි දා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ - PMD
    #lka #News1st

    මොන උත්ටක්ද? :growl::growl: අම්මා හිරවෙලා බන් බදුල්ලේ ගිහින්.. අනිද්දා ගිහින් අරන් එන්න හිටියේ.. දැන් එකත් නෑ... :sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,772
    113
    Home Sweet Home
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
    9.30AM

    94129350_3052207304861049_2882555029988835328_o.jpg

    හෙනයා;25327916 said:
    මොන උත්ටක්ද? :growl::growl: අම්මා හිරවෙලා බන් බදුල්ලේ ගිහින්.. අනිද්දා ගිහින් අරන් එන්න හිටියේ.. දැන් එකත් නෑ... :sorry:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25327916 said:
    මොන උත්ටක්ද? :growl::growl: අම්මා හිරවෙලා බන් බදුල්ලේ ගිහින්.. අනිද්දා ගිහින් අරන් එන්න හිටියේ.. දැන් එකත් නෑ... :sorry:

    මමත් මේ හිරවෙලා ඉන්නේ මටත් යාගන්න විදියක් නෑ, මේක පිස්සුවක්, මිනිස්සුන්ගේ ඔලුව වෙන වෙන පැති වලට හදනවා විකාර කරනවා :growl::growl::growl:
     
    Status
    Not open for further replies.