Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    හෙළයෙක්;25328075 said:

    දීපන් මටත් මාත් දෙන්නන් මේකෙ උන් ඕසෙට කපනව.

    rep kapala...umba ahu wena widiyata...hithaganna puluwan kawda kale kiyala...me welawe kade yana gaman inna nil kotu ekakage fake ekak...real wahalek:yes::yes::yes:

    චාට් පුකේ ගහල එලවපු උන්ගේ මීඩියා යුනිට් එකේ උන් උඹලගේ නම් දාල රෙප් කපනවා :lol:
     
    • Like
    Reactions: Dishta Didin

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා යළි
    ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    අද (20) සිට එය ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා යළි ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව සිට හම්බන්තොට දක්වා උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා යළි
    ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    අද (20) සිට එය ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර අධිවේගී මාර්ගය ලබන බදාදා(22) සිට කටුනායක සිට හම්බන්තොට දක්වා යළි ගමනාගමනය සදහා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

    ඔකේ අන්තිම එක කන්සල්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,219
    66,628
    113
    Screenshot-20200420-121122-Facebook.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    munta mongalda.. adirinith ain karanwa ain danawa...kelin theranayak ganna ekekwath nadda. mole aul wegena yanwada koheda..

    උබෙන් මේ වගේ reply එකක් බලාපොරොත්තු උනා මචන්.. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,711
    98,745
    113
    අපි මේ බස් වලට මරාගන්න අතරෙ

    කොරෝනා වෛරසය පැතිරවීමෙන් ජර්මනියේ ආර්ථිකයට හානි පැමිණවීමේ චෝදනා මත සිදු වූ අලාභ හානිය වශයෙන් යුරෝ බිලියන 130ක වන්දි මුදලක් ගෙවන ලෙස ජර්මනියේ විශාලතම ටැබ්ලොයිඩ් පුවත්පත වන “බිල්ඩ් ” පුවත්පත විසින් චීන රජය වෙත බිල්පතක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි .
    මෙම බිල්පත චීන රජය වෙත යොමු කර ඇත්තේ ජර්මන් රජය විසින් ගෝලීය වශයෙන් පැතිර යන කොරෝන වසංගතයට චීනය ප්‍රධාන වශයෙන්ම වගකිවයුතු බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය .මෙයට පෙර ඇමරිකා එක්සත් ජනපදය ,එංගලන්තය හා ප්‍රංශයද කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාම සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බවට චෝදනා කර තිබිණි .
    ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට චෝදනා කරනුයේ එරට වුහාන් නගරයෙන් පැතිරීම ඇරඹුණු කොරෝනා වසංගතයේ සැබෑ මුහුණුවර චීන බළධාරීන් විසින් ලෝකයෙන් වසං කළ බවයි . තවමත් මෙම වෛරසය පැතිරීම සිදු වුනු ආකාරයද අභිරසක්ව තිබීම මෙය සනාථ කරන බව එම රටවල මතය වී තිබේ .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    හෙළයෙක්;25328157 said:

    හම්මේ බන් පෝඩ්ඩක් එහෙට මෙහෙට උන අතරේ ඔක්කොම කෙලවෙලා ගිහින් වගේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජුනි 2 තමා අවසාන දවස.ඊට පස්සේ එක්කො අලුත් පර්ලිමේන්තුවක් රැස් වෙන්න ඕන
    නැත්තම් ගැස්ට් එක අවලංගු කරලා පරණ පර්ලිමේන්තුව රැස් කරන්න වෙනවා
    නැත්තම් ව්‍යවස්ථාව පැත්තකට දාලා මේ විදියට යන්න වෙනවා
    අන්තිම එකට ගොඩක් අය කැමති වුනාට
    ඒක කරන්න පූලුවන් වේවිද කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි

    මේකට විසදුමක් නැහැ බන්.. අකමැත්තෙන් උනත් ආපහු පරන පාර්ලිමේන්තුව කැදවන්න වෙයි.. කාලකන්නි 225
    ආව කියන්නෙ ආපහු වැඩක් කරන්න බැරි වෙයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රතු දිස්ත්‍රික්කවල ඇඳිරිය දීර්ඝ කරයි

    ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.

    සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.

    අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 දක්වා මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා උදේ 5.00 වනතුරු බලාත්මකය.

    ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකය.

    ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ නව නිවේදනය පහත දැක්වේ.

    • Like
    Reactions: tharinduncc

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara

    ලොල් ඔන්ලයින් රට හදන ජොබ් එකක් නැතුව ගෙදර අනාථ වෙලා ඉන්න FanBoys ලා මෙච්චර ද ඉන්නේ:lol::lol::lol:

    අහපු දේට උත්තර දියන් බන් ගොබ්බ කතා නොකියා
     
    • Like
    Reactions: tharinduncc

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබෙන් මේ වගේ reply එකක් බලාපොරොත්තු උනා මචන්.. :lol:

    me wage reply nikanma enne ne kattiyak uda paninawa dakkama nokiya beri kamata kiyana ewa.:)
    Chandeyak tamata kamati ekekta dala pattakata wenawanam aulak ne.. chande danawa vitarak neme.. chande dapu ayage gedara minisuntawat wada un gana kakumak tiyanawa dakma mulu jivita kalema una sudda karanna tama jivikawa gewana aya dakkmai ahaka balan yanna beeri. :rolleyes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මීට වඩා හොඩෑ සරම උස්සම් අන්නාසි වත්තක් මෑද්දෙන් දුවන එක,නන්දෙගෙ නමත් කෑවා චන්දයක් දාගෙන
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චාට් පුකේ ගහල එලවපු උන්ගේ මීඩියා යුනිට් එකේ උන් උඹලගේ නම් දාල රෙප් කපනවා :lol:

    මම මචන් උඹලට රෙප් දුන්න දැන් දවස් 2කකට උඩින්, මම ඔය වගේ අවලන් වැඩ නම් කරන්නේ නෑ, වෙන කෙනෙක්ගේ මතේ ඉවසගන්න බැරි උනාම ඇයි බන් රෙප් කපන්නේ...නියම මෝඩ වහල් කම මොන පැත්තකින් බැලුවත්. කරන්නේ කව්ද කියල නම් දන්නවා...5 දෙනෙක් විතර ඉන්නවා fake අටවාගෙන රෙප් කපන්නම තියාගෙන. මම ගෝඨාබයගේ හොඳ කියන කොට මම බයියෙක් ගානට දාගෙන, ඒ නිසා රෙප් දීල තියෙන්නේ දැන් රෙප් කපනවා එලවා එලවා....ගෝඨාබය හොඳයි අදටත් මට ගොඩක්...:love: මුන් වගේ වන්දිබට්ටයෝ තමයි ඒ මනුස්සය ට කරන වැඩක්වත් කරන්න දෙන්නේ නැත්තේ...මුන් වගේ වන්දිබට්ටයෝ තමයි බන් මේ රට කන්නේ.:yes::yes::yes:
     
    • Like
    Reactions: Ultron

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,711
    98,745
    113
    මේකට විසදුමක් නැහැ බන්.. අකමැත්තෙන් උනත් ආපහු පරන පාර්ලිමේන්තුව කැදවන්න වෙයි.. කාලකන්නි 225
    ආව කියන්නෙ ආපහු වැඩක් කරන්න බැරි වෙයි

    මේ සතියෙ ඩේට් දුන්නෙ නැත්තන් ජුනි 2ක අලුත් එකක් කැදවන්න බෑනෙ. මොළේ කල්පනා කරනව නන් කරන්න තියෙන්නෙ ජුනි දෙක පරණ සෙට් එක කැදවල මාස 2කක් විතර උන්ට ඇදගෙන යන්න දෙන එක. මේකෙන් පස්සෙ කොහොමත් ආර්තිකේට කෙල වෙනව ඒක මහින්දට ගා ගන්නෙ නැතුව යූ ඇන් පී එකටම දෙන්න පුළුවන් ඒ කක්ක බාල්දියත්. :rolleyes::rolleyes::rolleyes:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම මචන් උඹලට රෙප් දුන්න දැන් දවස් 2කකට උඩින්, මම ඔය වගේ අවලන් වැඩ නම් කරන්නේ නෑ, වෙන කෙනෙක්ගේ මතේ ඉවසගන්න බැරි උනාම ඇයි බන් රෙප් කපන්නේ...නියම මෝඩ වහල් කම මොන පැත්තකින් බැලුවත්. කරන්නේ කව්ද කියල නම් දන්නවා...5 දෙනෙක් විතර ඉන්නවා fake අටවාගෙන රෙප් කපන්නම තියාගෙන. මම ගෝඨාබයගේ හොඳ කියන කොට මම බයියෙක් ගානට දාගෙන, ඒ නිසා රෙප් දීල තියෙන්නේ දැන් රෙප් කපනවා එලවා එලවා....ගෝඨාබය හොඳයි අදටත් මට ගොඩක්...:love: මුන් වගේ වන්දිබට්ටයෝ තමයි ඒ මනුස්සය ට කරන වැඩක්වත් කරන්න දෙන්නේ නැත්තේ...මුන් වගේ වන්දිබට්ටයෝ තමයි බන් මේ රට කන්නේ.:yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Edward Kenway again.:sorry::sorry::sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25328185 said:

    මේ සතියෙ ඩේට් දුන්නෙ නැත්තන් ජුනි 2ක අලුත් එකක් කැදවන්න බෑනෙ. මොළේ කල්පනා කරනව නන් කරන්න තියෙන්නෙ ජුනි දෙක පරණ සෙට් එක කැදවල මාස 2කක් විතර උන්ට ඇදගෙන යන්න දෙන එක. මේකෙන් පස්සෙ කොහොමත් ආර්තිකේට කෙල වෙනව ඒක මහින්දට ගා ගන්නෙ නැතුව යූ ඇන් පී එකටම දෙන්න පුළුවන් ඒ කක්ක බාල්දියත්. :rolleyes::rolleyes::rolleyes:

    echara molayak tibbanam yahapalanayak hoyanawth be. :lol:
     
    Status
    Not open for further replies.