ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුත් නැති අතරෙ කොඩිය උස්සන් ගිහින් තියල ආව අනික් ටීම් එකේ උන්ට දැන් නං හොඳටෝම රිදෙයි :)
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ගේම් එක දාලා පොඩ්ඩක් ගිහින් බැලුවා, ලොකුපප්පා කියලා කෙනෙක් විතරයි හිටියේ
    පව් හින්දා එයාව වැඩිය මැරුවේ නැහැ, නැතුව බැරිකමකට නෙමෙයි :P
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ๑۩praneesha۩๑;25329089 said:
    ගේම් එක දාලා පොඩ්ඩක් ගිහින් බැලුවා, ලොකුපප්පා කියලා කෙනෙක් විතරයි හිටියේ
    පව් හින්දා එයාව වැඩිය මැරුවේ නැහැ, නැතුව බැරිකමකට නෙමෙයි :P

    :lol: ubada :eek: mn hituwe indian karayek kiyala :shocked: talk kiyala uba sada natuwa idiya

    atada! :rofl: math ubata chance ekak duna wadiya kill kare na new kuwa nisa :lol: :yes:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අද දවසමෙ බැරි උනනෙ, මේකෙ වලියක් ඇදුනනෙ.. :sorry:
    එක එක පොන්නයෝ එක්ක වලි දා ගන්න එපා බන්
    ගේමක් ගහලා සැපේ හිටපන් ;)