මේ යකා එකකින් ලාවට ලිං ගැට්ටට බඩ ගාගෙන දැන් ත්‍රෙඩ් එක පුරාම ඒක දදා යනවා
ඇයි බං ඔහොම බල්ලා වගේ දකින දකින තැන බුරාගෙන එන්නේ? උඹට හීනෙන් එහෙමත් පේනවද මම උඹව කිරියේ බයිට් කරනවා?

හලාවත මහ රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයකු බවට සැක කරන පුද්ගලයා අල්ලා රෝහල්ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය සමත් වී ඇත. පෙරේදා (18) සවස 5.00 පමණ මෙම පුද්ගලයා රෝහලෙන් පැනගොස් තිබුණි. මෙලෙස පැනගොස් වෙනත් නිවසක සැඟව සිටිය දී මෙලෙස කොටු
කරගෙන ඇත.
කොළඹ නාගලගම්වීදිය ප්‍රදේශයේ
පිරිසක් නිරෝධායනයට යොමු කරන අවස්ථාවේ මෙම පුද්ගලයා ද එතැන සිට පැනවිත් තම නිවෙසේ සැඟව සිට තිබේ.
ඒ පිළිබඳ ලැබුණු තොරතුරු මත සෞඛ්‍ය අංශ මගින් මෙම පුද්ගලයා අල්ලා හලාවත මහ රෝහලට යොමු කර ඇත්තේ පසුගිය 18 වැනිදාය. එදිනම සවස ඔහු රෝහලෙන් පැන ගොස් ඇත. මන්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වී ඇති 30 හැවිරිදි මෙම පුද්ගලයා රෝහලෙන් පැන ත්‍රිරෝද රථයක නැගී නිවෙස බලා එන අතර ඒ පිළිබඳ තම මවට ද දුරකතනයෙන් දන්වා ඇත. ඔහු දුරකතනයෙන් මවට පවසා ඇත්තේ ත්‍රිරෝද රථයට ගෙවීම සඳහා මුදල් සූදානම් කරගන්නා ලෙසය.
වහාම ක්‍රියාත්මක වූ මව මේ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීකෙවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම පුද්ගලයා අල්ලාගෙන ඇතැයි පැවසේ. මෙම පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරු පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබේ.

මේලෝ හසරක් නැති ලොන්තයෝ ටිකක් විරුද පක්ශ ටිකේ ඉන්න හින්දා. මුන් මේ රගන්නේ. අපි උනත් මූත් එක්ක තර්ක කලා කියලා වැඩක් නෑ. ඔක්කොම එවුන් ටිකඑකතු වේලා. මේක විනාසකරලා ඉවරයි.
දැන් ලින්ඩා ඇවිල්ල මුට බනිනකන් ඕක forex වන්චා ගැන කියවනවා .![]()

කුණුහරුප කියන උන් ignore ලිස්ට් එකට දාල තියෙන්නේ බන්...පෙන්නේ නෑ 


215 dunnanam porat dila neda?![]()
nodee hitiye MP Ajith Kumara (parana JVP manthree>swadeena una kena)
e kiyanne dan tiyana covid19 ekata 19Amendment adala naha 
නෑ ඉතින් මෙතන එකෙක් වැලලෙන්න හදනවා නේ ඌට පේන්න දැම්මේ...



හෙළයෙක්;25329221 said:http://www.dailymirror.lk/article/-A-AND-POWERS-OF-THE-PRESIDENT--148168.html
ගු ඇන් පි පොන්න රනිල රට පාවල දීල කොටින්ගෙ තම්බින්ගෙ පුක ලෙවකාල ගෙනාපු සෙට් එකේ නොවන එකෙක්ට ඉදල තියෙන්නෙ ඔච්චරයි ඉතින්. ඔන්න බලපන් ඉරෝසන් ඒකෙත් හැටි.


කොලබ දොලහින් තවත් කේස් අටක් කන්ෆර්ම් එතකොට ඔක්කොම තුන්සිය තුනක්
welawata oka indoyawen awe naththe
etakota kawuda machan chande nodi hitapu ewun saha apu nathi ewun. e tika hoyagattanam chande dunnu okkoma api dannawane![]()
මේලෝ හසරක් නැති ලොන්තයෝ ටිකක් විරුද පක්ශ ටිකේ ඉන්න හින්දා. මුන් මේ රගන්නේ. අපි උනත් මූත් එක්ක තර්ක කලා කියලා වැඩක් නෑ. ඔක්කොම එවුන් ටිකඑකතු වේලා. මේක විනාසකරලා ඉවරයි.

point ekata katha karanawanam anura, mahinda, gota, unp eke ona ekek ge kathawakata apita ekanga wenna barida?![]()
ehema ekata ekanga una kiyala porawa hamadama defend karanna oni nane![]()