thread kanna epa, deshapalana wesa kam karanna oni nam wena thread ekak dapan wenada wage. meke ren nathuwa.![]()
අම්මෝ සෑහෙන ස්වාධීන පොරක් කියල තියෙන්නෙ..






thread kanna epa, deshapalana wesa kam karanna oni nam wena thread ekak dapan wenada wage. meke ren nathuwa.![]()






මේ මොහොතේ අපිට අවශ්‍ය මේක නෙවෙයිද ?Dan nam me tread eka keda haliyak wage...![]()
පොර මටත් බනිනවද දන්නේ නෑ...කුණුහරුප කියන උන් ignore ලිස්ට් එකට දාල තියෙන්නේ බන්...පෙන්නේ නෑ
![]()
මේ ලින්ඩගෙන් කටු සූප්පු කරන සුනඛයෙක් උබට ලින්ඩ ඩොලර් 5$ 10$ ක් දෙනව ඇති නේද බුරා පනිනවද..උබල තමයි සල්ලි බලාගෙන වැදූ මව් පියොත් විකුනගෙන කන්නෙ නොදකින් පාහර සත්තු.
මොන ඉන්ඩියක් ගැනද කියවන්නෙ ????? ලින්ඩගෙ ඒලියන්ද මහා පොපිට් තියෙන ඉන්ඩිය තූ නොදකින් බලු වෙන්ඩ එපා මිනිහො බලු වෙන්ඩ එපා..ෆොරෙක් පැක්ටරියට ගිහින් බලාපිය ඒලියන් ගැන දන්නෙ නැත්තන් හාල්පාරුව..

අම්මෝ සෑහෙන ස්වාධීන පොරක් කියල තියෙන්නෙ..![]()

හෙළයෙක්;25329242 said:
සිරාවට
Amboo..keri wade kerela tiyenne![]()
සොහොන;25329263 said:මම නම් ගගෙ පයිනවා වතුර බිලා මැරෙනවා හුකැස්
මාර ආතල් ඉන්ඩ්කෙටර් ෆොරෙක්ස් ෆැක්ටරියෙන් ගත්තු ගොන් මොඩ එරොසන්![]()




මටනං මුගේ බොරුවක් ඇහුවේ නැත්තන්පොර මටත් බනිනවද දන්නේ නෑ...කුණුහරුප කියන උන් ignore ලිස්ට් එකට දාල තියෙන්නේ බන්...පෙන්නේ නෑ
![]()
පුලුවන් මොකද බැරි උරා කැමති ජාරාවට උ වගෙ ජාරාවට කැමති එකා පිරිසිදු දෙට කැමති වෙයිද වගෙ ප්‍රශ්නයක් එනවා ජාරාවට කැමති එකා ජාරාවට ඇදෙනවා ඉතින් අනුර වගෙ උන්ගෙ බොක කාතා වලට ආස වෙන එක පුදුමයක් නෙවෙයි

ගූ විමලෙගෙ ගූ රහද පොන්නයො, තො තුන් වෙලටම කන්නෙ එව නෙද![]()


ටෙස්ට් ගැන විස්තර මොනාද?
තාම යනවාද? තව වැඩි වෙයිද
මටනං මුගේ බොරුවක් ඇහුවේ නැත්තන්
දවසේ කිසි ගෝ එකක් නැහැ .
උබත් visible කරපන් .




උබ වගේ කියලනම් හිතන් ඉන්නෙ මම මොනා කියල කරන්ඩද![]()



හෙනයා;25329278 said:දෙරණෙ ප්‍රස්ථාර අදින එකාට අද තමා කෙලවෙන්නේ...
bukiyen issuwe

හෙනයා;25329278 said:දෙරණෙ ප්‍රස්ථාර අදින එකාට අද තමා කෙලවෙන්නේ...
bukiyen issuwe




අන් අයට අන්තරායක් ඇතිවන ආකාරයට ප්‍රතිකාර ගන්නට පැමිණ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී හඳුනාගත් කොරෝනා වැළඳුන රෝගියා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවය ලබා නිවසට යන්න ගියත් අසල්වාසීන් ඔහුව එළවා දැමීම නිසා
අකරතැබ්බයකට ලක්ව තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ පදිංචිව සිටින 30 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා මහරගම පිලිකා රෝහලේදී කොරෝනා ආසාදනයට සැකපිට හදුනාගෙන තිබූ අතර පසුව කොරෝනා ප්‍රතිකාර සදහා හෝමාගම රෝහලට යොමු කෙරුණි. ඔහු නිසා පිළිකා රෝහල් කාර්ය මණ්ඩලය කොටසක්ද නිරෝධායනයට ලක් කරන්නට සිදුවිය.
ඉකුත් 3 වැනිදා කොරෝනා ආසාදිතයකු බවට නොපවසා අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් ඔහුට සමාජ මාධ්‍ය තුළද විශාල වශයෙන් දෝෂාරෝපණ එල්ලවිය. මොහු නිසා අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ද නිරෝධානයනය සඳහා යොමු විය. පසුව සිදු කළ ගවේෂණයේදී මොහුගේ බිරිඳ, දියණිය හා ලේලිය ඇතුළු ඥාතීන් පිරිසකට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගත්
අතර ඔවුන් සියලු දෙනාද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. ඒ හේතුවෙන් ඔහු වාසය කළ නිවසද කිසිවෙකු නැතිව අගුළු දමා තිබුණි.
මේ අතර එම පවුලේ මුලින්ම කොරෝනා වැළඳුණ පුද්ගලයා වූ නිසා මොහුගේ රෝගයට සුපරික්ෂාකාරී වන දින ගණන කල් ඇතිව අහවර විය. කොරෝනා වයිරසය පිළිබඳ පරීක්ෂණ තුනක්ම සෘණාත්මක වීමෙන් පසු ආසාදිත තත්වය පහවී ඔහු සුවය ලබා ඇති බව රෝහල තහවුරු කළ අතර ඔහු නිවසට යන්නට සූදානම් වූ නමුත් නිවසේ අයද රෝහල්ගතව සිටින බැවින් ඔහුව එක්ක යන්නට කිසිවෙකු පැමිණ තිබුනේ නැත. ඥාතීන්ද ඔහුව මගහැර තිබුණි.
ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ ඔහු පදිංචිව සිටි නිවසට තනිව යන්නට ඔහු පිටත්ව තිබේ.
මෙම පුද්ගලයා පෙරේදා (18) මජීඩ් පෙදෙසේ ඔහුගේ නිවස වෙත හෝමාගම රෝහලේ සිට ගිලන් රථයකින් පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහායෙන් ගිය නමුත් ප්‍රදේශවාසීන් ඔහු නැවතත් නිවසට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය එල්ල කර තිබිණි.
මේ හේතුවෙන් ඔහු නිවසේ තනිව නතරවීමේ අදහස වෙනස් කර තිබෙන අතර මෙම පුද්ගලයා ඥාතී නිවසකට යාමට හැකිදැයි ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් ලබාගනිමින් වටේටම කතා කර තිබේ. නමුත් ඔහු බාරගැනීමට ඥාතීන් කිසිවකු ඉදිරිපත් වී නැත.
මේ හේතුවෙන් ඔහු රැගෙන ගිය මහජන සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසියද අපහසුතාවයකට ලක්ව තිබේ. අනතුරුව පොලිසිය කොළොත්නාව නගර සභාවේ සහාපති ගුත්තිල සිල්වා මහතාට කතා කර මෙයට විසදුමක් සෙවීමට උත්සාහ ගෙන ඇති අතර පසුව ඔහුව තලංගම කොස්වත්ත රෝහල වෙත යොමු කර තිබේ.
කොරෝනාවෙන් සුවවූ නමුත් දැන් ඔහු නැවතත් සිටින්නේ රෝහලකය.
e kiyanne namal , chamal and mahinda dila tiyenneth 19a walatada?![]()
හෙනයා;25329278 said:දෙරණෙ ප්‍රස්ථාර අදින එකාට අද තමා කෙලවෙන්නේ...
bukiyen issuwe


