Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thread kanna epa, deshapalana wesa kam karanna oni nam wena thread ekak dapan wenada wage. meke ren nathuwa. :angry::angry:

    අම්මෝ සෑහෙන ස්වාධීන පොරක් කියල තියෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    Dan nam me tread eka keda haliyak wage... :dull:
    මේ මොහොතේ අපිට අවශ්‍ය මේක නෙවෙයිද ?
    88, 89 කාලේ මිනිස්සු මරල වැට මායිමේ මිණී ඔලු ගහල තියෙද්දී,
    කිසිම ගානක් නැතුව අනිත් අය කුබුරු වැඩ කරාලු .
    කලින්, දවසට ලෙඩ්ඩු 20ක් හම්බ උනාම depress වෙච්ච අපි,
    දැන් මේ වෙලාවේ ලෙඩ්ඩු 32ක් හම්බවෙලා ඉද්දි කිසිම ගානක් නැතුව දේශපාලනේ කතා කරනවා .
    අපිට අපේ ආරක්ෂාව හෙට දවස ගැන කිසිම අදහසක් නැහැ .
    ඉතින් අපි ඒක අමතක වෙන්න දේශපාලනේ ගැන මෙතන මරාගන්නවා .
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොර මටත් බනිනවද දන්නේ නෑ...:confused::confused:කුණුහරුප කියන උන් ignore ලිස්ට් එකට දාල තියෙන්නේ බන්...පෙන්නේ නෑ :D:D:D

    මේ ලින්ඩගෙන් කටු සූප්පු කරන සුනඛයෙක් උබට ලින්ඩ ඩොලර් 5$ 10$ ක් දෙනව ඇති නේද බුරා පනිනවද..උබල තමයි සල්ලි බලාගෙන වැදූ මව් පියොත් විකුනගෙන කන්නෙ නොදකින් පාහර සත්තු.

    මොන ඉන්ඩියක් ගැනද කියවන්නෙ ????? ලින්ඩගෙ ඒලියන්ද මහා පොපිට් තියෙන ඉන්ඩිය තූ නොදකින් බලු වෙන්ඩ එපා මිනිහො බලු වෙන්ඩ එපා..ෆොරෙක් පැක්ටරියට ගිහින් බලාපිය ඒලියන් ගැන දන්නෙ නැත්තන් හාල්පාරුව..

    මම නම් ගගෙ පයිනවා වතුර බිලා මැරෙනවා හුකැස්

    මාර ආතල් ඉන්ඩ්කෙටර් ෆොරෙක්ස් ෆැක්ටරියෙන් ගත්තු ගොන් මොඩ එරොසන් :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අම්මෝ සෑහෙන ස්වාධීන පොරක් කියල තියෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol:

    ගූ විමලෙගෙ ගූ රහද පොන්නයො, තො තුන් වෙලටම කන්නෙ එව නෙද :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    හෙළයෙක්;25329242 said:



    සිරාවට

    අපේ ero කියන විදිහට unp/jvp හැදිගැවිලා ගියාට පස්සේ විපක්ශේ කවුරු වෙන්න පුලුවන්ද 🤔🤔🤔🤣🤣🤣🤣
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Amboo..keri wade kerela tiyenne :lol:

    hari wade karala thiyenne bn

    aniwaryen allala denna one


    methana dammoth thread eka dikwenwa
    nathnam quarantine inna ewunta dena kaama wala photo tikak hambuna
    unta raja kaama hambenne
    mun kuddo hinda kama neme kudu sihiya withrayi thiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25329263 said:
    මම නම් ගගෙ පයිනවා වතුර බිලා මැරෙනවා හුකැස්

    මාර ආතල් ඉන්ඩ්කෙටර් ෆොරෙක්ස් ෆැක්ටරියෙන් ගත්තු ගොන් මොඩ එරොසන් :lol:

    කඹ පොන්සිය දොඩෝවනව.. :lol::lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    පොර මටත් බනිනවද දන්නේ නෑ...:confused::confused:කුණුහරුප කියන උන් ignore ලිස්ට් එකට දාල තියෙන්නේ බන්...පෙන්නේ නෑ :D:D:D
    මටනං මුගේ බොරුවක් ඇහුවේ නැත්තන්
    දවසේ කිසි ගෝ එකක් නැහැ .
    උබත් visible කරපන් .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පුලුවන් මොකද බැරි උරා කැමති ජාරාවට උ වගෙ ජාරාවට කැමති එකා පිරිසිදු දෙට කැමති වෙයිද වගෙ ප්‍රශ්නයක් එනවා ජාරාවට කැමති එකා ජාරාවට ඇදෙනවා ඉතින් අනුර වගෙ උන්ගෙ බොක කාතා වලට ආස වෙන එක පුදුමයක් නෙවෙයි

    Etkota Mahinda, Gota, Ranil... egolonge kata ganath kiyannako oyage adahasa :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ විමලෙගෙ ගූ රහද පොන්නයො, තො තුන් වෙලටම කන්නෙ එව නෙද :lol:

    උබ වගේ කියලනම් හිතන් ඉන්නෙ මම මොනා කියල කරන්ඩද :lol::lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටෙස්ට් ගැන විස්තර මොනාද?
    තාම යනවාද? තව වැඩි වෙයිද

    ආරංචි විදිහට ටෙස්ටින් යනවා තව කෙස් කන්ෆ්ර්ම්ඩ් උනොත් හතාමාර අට හරි
    දහයාමාර එකොළහ හරි තව අප්ඩේට් එකක් දෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනං මුගේ බොරුවක් ඇහුවේ නැත්තන්
    දවසේ කිසි ගෝ එකක් නැහැ .
    උබත් visible කරපන් .

    ගු ඇන් පි ලොල්ලො හොදටම රිදෝගෙන කියෝනව, තොපේ පොන්න රනිලයි සජිත් මන්ද බුද්ධිකයයි ඉනන්කන් තොපි හැමදාම වලේ... :lol::lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ වගේ කියලනම් හිතන් ඉන්නෙ මම මොනා කියල කරන්ඩද :lol::lol:

    පල පල පොන්නය යන්න දැන් එනවා ගු කල තව කියවන්න, නික්ජොස් බැල්ලි උබ ගැන කියපු එක හැමොම දන්නවා දැන් :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ඒ දවස් වල සරත් වීරසේකරලට පුරවෑසි බලේ පොන්සියෝ එලෝ එලෝ ගෑහුවේ. රටට ඈත්තටම ආදරේ කවුද නෑත්තේ කවුද කියලා ඉතිහාසය බෑලුවම පේනවා. චෝදනා නෑති මිනිස්සු බය නෑතිව හරි දේට අත උස්සනවා


    DhAf82_VMAEcaBE.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    අන් අයට අන්තරායක් ඇතිවන ආකාරයට ප්‍රතිකාර ගන්නට පැමිණ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී හඳුනාගත් කොරෝනා වැළඳුන රෝගියා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවය ලබා නිවසට යන්න ගියත් අසල්වාසීන් ඔහුව එළවා දැමීම නිසා
    අකරතැබ්බයකට ලක්ව තිබේ.
    වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
    ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ පදිංචිව සිටින 30 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා මහරගම පිලිකා රෝහලේදී කොරෝනා ආසාදනයට සැකපිට හදුනාගෙන තිබූ අතර පසුව කොරෝනා ප්‍රතිකාර සදහා හෝමාගම රෝහලට යොමු කෙරුණි. ඔහු නිසා පිළිකා රෝහල් කාර්ය මණ්ඩලය කොටසක්ද නිරෝධායනයට ලක් කරන්නට සිදුවිය.



    ඉකුත් 3 වැනිදා කොරෝනා ආසාදිතයකු බවට නොපවසා අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් ඔහුට සමාජ මාධ්‍ය තුළද විශාල වශයෙන් දෝෂාරෝපණ එල්ලවිය. මොහු නිසා අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ද නිරෝධානයනය සඳහා යොමු විය. පසුව සිදු කළ ගවේෂණයේදී මොහුගේ බිරිඳ, දියණිය හා ලේලිය ඇතුළු ඥාතීන් පිරිසකට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගත්
    අතර ඔවුන් සියලු දෙනාද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. ඒ හේතුවෙන් ඔහු වාසය කළ නිවසද කිසිවෙකු නැතිව අගුළු දමා තිබුණි.

    මේ අතර එම පවුලේ මුලින්ම කොරෝනා වැළඳුණ පුද්ගලයා වූ නිසා මොහුගේ රෝගයට සුපරික්ෂාකාරී වන දින ගණන කල් ඇතිව අහවර විය. කොරෝනා වයිරසය පිළිබඳ පරීක්ෂණ තුනක්ම සෘණාත්මක වීමෙන් පසු ආසාදිත තත්වය පහවී ඔහු සුවය ලබා ඇති බව රෝහල තහවුරු කළ අතර ඔහු නිවසට යන්නට සූදානම් වූ නමුත් නිවසේ අයද රෝහල්ගතව සිටින බැවින් ඔහුව එක්ක යන්නට කිසිවෙකු පැමිණ තිබුනේ නැත. ඥාතීන්ද ඔහුව මගහැර තිබුණි.

    ඔරුගොඩවත්ත මජීඩ් පෙදෙසේ ඔහු පදිංචිව සිටි නිවසට තනිව යන්නට ඔහු පිටත්ව තිබේ.


    මෙම පුද්ගලයා පෙරේදා (18) මජීඩ් පෙදෙසේ ඔහුගේ නිවස වෙත හෝමාගම රෝහලේ සිට ගිලන් රථයකින් පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහායෙන් ගිය නමුත් ප්‍රදේශවාසීන් ඔහු නැවතත් නිවසට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය එල්ල කර තිබිණි.

    මේ හේතුවෙන් ඔහු නිවසේ තනිව නතරවීමේ අදහස වෙනස් කර තිබෙන අතර මෙම පුද්ගලයා ඥාතී නිවසකට යාමට හැකිදැයි ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් ලබාගනිමින් වටේටම කතා කර තිබේ. නමුත් ඔහු බාරගැනීමට ඥාතීන් කිසිවකු ඉදිරිපත් වී නැත.

    මේ හේතුවෙන් ඔහු රැගෙන ගිය මහජන සෞඛ්‍ය නිලධාරීන් හා පොලිසියද අපහසුතාවයකට ලක්ව තිබේ. අනතුරුව පොලිසිය කොළොත්නාව නගර සභාවේ සහාපති ගුත්තිල සිල්වා මහතාට කතා කර මෙයට විසදුමක් සෙවීමට උත්සාහ ගෙන ඇති අතර පසුව ඔහුව තලංගම කොස්වත්ත රෝහල වෙත යොමු කර තිබේ.
    කොරෝනාවෙන් සුවවූ නමුත් දැන් ඔහු නැවතත් සිටින්නේ රෝහලකය.

    Thalangamen ayeth transfer kerela thibba
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    e kiyanne namal , chamal and mahinda dila tiyenneth 19a walatada? :rolleyes::rolleyes:

    19 සම්මත කරන්න සපොට් කරපු හින්දා තමයි අවුරුදු 4.5 වගෙ යනකොට කාලකණ්ණි unp එක එලො ගන්න පුලුවන් උනෙ නැත්තන් චන්දෙ තියෙන්නෙ අවුරුදු 6 කින් එහෙම උනා නම් පබ සිරයි unp කාලකණ්ණි ටිකයි රට ඉතුරු කරන් නැ, උබලට ඔනෙම unp ආන්ඩුවක්මයි නෙ රට විනාශ කරන්න
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113
    හෙනයා;25329278 said:
    දෙරණෙ ප්‍රස්ථාර අදින එකාට අද තමා කෙලවෙන්නේ... :lol::lol::lol:

    bukiyen issuwe

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.