19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට බොහෝ අංශ ස්වාධීන කිරීමට යැයි පවසා ඇති කළ කොමිෂන් සභා සැබෑවටම ස්වාධීනදැයි ගැටලුවක් ඇතිව තිබේ.
මෙලෙසට 19 වන සංශෝධනය මගින් ඇති කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ, පසුගිය එජාප පාලනය විසින් තනතුරු ලබා දුන් රත්නජීවන් හූල්ගේ ක්‍රියාකලාපය දැඩිව ප්ර්රශ්න කෙරෙමින් තිබේ.
ඒ රත්නජීවන් හූල් විසින් ඉතාමත් පක්ෂපාතීව, ජාතිවාදය අවුස්සා, රණවිරුවන්ටද චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම හේතුවෙනි.
පසුගිය දිනෙක වෙබ් අඩවියකට ලිපියක් ලියමින් ඔහු චෝදනා කර තිබුනේ වෛද්‍ය අනිල් ජාසිංහ කොරෝනා වෛරසය පිලිබඳ අසත්‍ය ප්‍රචාර ගෙනයන බවයි.
තවද කොරෝනා සටනේ ප්‍රමුඛයෙක් වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද රත්නජීවන් හූල් චෝදනා කරනවා. එහිදි ඔහු ප්‍රකාශ කර තිබුනේ “යුධ හමුදාපති යුධ අපරාධ චෝදනාවලට ලක්වූ පුද්ගලයෙක්. ඔහු සමඟ වාද කරන්නට මා බයයි” යනුවෙනි.
තවද මෙම ලිපියෙන් රත්නජීවන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාටද චෝදනා කර තිබුනි. ඔහු සඳහන් කර තිබුනේ “වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගුරුකන්ද ගැටලුවේදී විහාරය වෙනුවෙන් පෙනී සිටියා. ගුරුකන්ද යනු සිංහලයන් එයට බලෙන් දමාගත් නමක්.” බවය.
දමිල ජාතිකයෙක් වන රත්නජීවන් හූල් ඉතාමත් ජාතිවාදි පුද්ගලයෙකු බවද පැහැදිලිය. ස්වාධීන විය යුතු ඔහු දේශපාලනිකව දෙමළ ජාතික සංධානයට සහ එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කරන බවටද චෝදනා එල්ල වේ.
මෙලෙසට ජාතිවාදය වපුරමින්, කොරෝනා සටනේ පෙරගමන් කරුවන්ටද අපහාස කරමින් කටයුතු කරනා රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ තනතුරක් දැරීම නොව, අසත්‍යය පතුරමින් කොරෝනා සටනට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත යුතු බවට සමාජජාලා මාධ්‍යයන්ගේ පළව තිබුණි.