Ratnajeevan Hoole 👿

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට බොහෝ අංශ ස්වාධීන කිරීමට යැයි පවසා ඇති කළ කොමිෂන් සභා සැබෑවටම ස්වාධීනදැයි ගැටලුවක් ඇතිව තිබේ.

    මෙලෙසට 19 වන සංශෝධනය මගින් ඇති කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ, පසුගිය එජාප පාලනය විසින් තනතුරු ලබා දුන් ‍රත්නජීවන් හූල්ගේ ක්‍රියාකලාපය දැඩිව ප්‍ර්‍රශ්න කෙරෙමින් තිබේ.

    ඒ රත්නජීවන් හූල් විසින් ඉතාමත් පක්ෂපාතීව, ජාතිවාදය අවුස්සා, රණවිරුවන්ටද චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම හේතුවෙනි.

    පසුගිය දිනෙක වෙබ් අඩවියකට ලිපියක් ලියමින් ඔහු චෝදනා කර තිබුනේ වෛද්‍ය අනිල් ජාසිංහ කොරෝනා වෛරසය පිලිබඳ අසත්‍ය ප්‍රචාර ගෙනයන බවයි.

    තවද කොරෝනා සටනේ ප්‍රමුඛයෙක් වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද රත්නජීවන් හූල් චෝදනා කරනවා. එහිදි ඔහු ප්‍රකාශ කර තිබුනේ “යුධ හමුදාපති යුධ අපරාධ චෝදනාවලට ලක්වූ පුද්ගලයෙක්. ඔහු සමඟ වාද කරන්නට මා බයයි” යනුවෙනි.

    තවද මෙම ලිපියෙන් රත්නජීවන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාටද චෝදනා කර තිබුනි. ඔහු සඳහන් කර තිබුනේ “වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගුරුකන්ද ගැටලුවේදී විහාරය වෙනුවෙන් පෙනී සිටියා. ගුරුකන්ද යනු සිංහලයන් එයට බලෙන් දමාගත් නමක්.” බවය.

    දමිල ජාතිකයෙක් වන රත්නජීවන් හූල් ඉතාමත් ජාතිවාදි පුද්ගලයෙකු බවද පැහැදිලිය. ස්වාධීන විය යුතු ඔහු දේශපාලනිකව දෙමළ ජාතික සංධානයට සහ එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කරන බවටද චෝදනා එල්ල වේ.

    මෙලෙසට ජාතිවාදය වපුරමින්, කොරෝනා සටනේ පෙරගමන් කරුවන්ටද අපහාස කරමින් කටයුතු කරනා රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමේ තනතුරක් දැරීම නොව, අසත්‍යය පතුරමින් කොරෝනා සටනට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත යුතු බවට සමාජජාලා මාධ්‍යයන්ගේ පළව තිබුණි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Hoole returned to Sri Lanka in September 2010 (the LTTE had been defeated by the Sri Lankan military in May 2009) to co-ordinate the establishment of the University of Jaffna's new Faculty of Engineering.[1] In December 2010 the senate of the University of Jaffna once again elected Hoole to be one of three nominees to be the university's vice-chancellor.[18][19] However, this time President Rajapaksa did not appoint him vice-chancellor, choosing instead Vasanthy Arasaratnam

    https://en.m.wikipedia.org/wiki/Ratnajeevan_Hoole


    හූල් රාජපක්ෂලා එක්ක මෙච්චර තරහා හේතුව මේකයි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    I guess, Gota gov ekata loku presure ekak tiyenawa... mewelawe politicaly

    එක නැති වුණා නම් මේ ඡන්ද මඟුල්ක් ගැන අවධානය දෙන්න ඕනෙත් නැහැ.
     

    Similar threads