Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා

    ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි.

    ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Aunty Sunethra de acting judge of kesbawa magistrate court has been taken to a quarantine center for observation
     

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    ග්‍රාමොදයට මාවත ආව කියන්නේ අපිටත් ඇවිල්ලා ඇති මාළු දෙන්න. ත්‍රිවිලරයක් නම් බඩු බනිස්.

    Machan mehe ( පාසල් මාවත) awe kola. Pata 3 wheel ekak mathaka විදියට. Dad n son thamai vikke
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හුටා කට කැඩෙනකම් අත ගෙවෙනකම් කියුවා
    කියුවා

    ග්ලව්ස් දාලා ගනුදෙනු කරහන්
    කරහන්


    අනික ඔය මලු අනම් මනම් උන්ගෙන් ගද්දි බැග් එකකට හරි බාජනෙකට හරි දාගනිල්ලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    අද හම්බ වෙච්ච 33ට වෙනම පින් දීපන්. ඔව්ව තියගෙන 22 අරින එකත් උනා නන් ඉවරෙටම ඉවරයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,657
    113
    හෙළයෙක්;25330289 said:
    අද හම්බ වෙච්ච 33ට වෙනම පින් දීපන්. ඔව්ව තියගෙන 22 අරින එකත් උනා නන් ඉවරෙටම ඉවරයි.

    5 days doesnt make much differance
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Hari man malu gatta lorry ekakin 3wheel gaththe nae..dan confirm kara ganna oni my awe 3wheel ekakinda lorry da kiyala
    හරි මෙහෙම හිතපන්කෝ .
    උබලයි අල්ලපු ගෙදර එකා ඔය 3weel එකෙන් බඩු ගන්නවා .
    දවස් 5කට පස්සේ උබ මළු ගත්ත ලොරියෙනුත් බඩු ගන්නවා .
    ඩෝන්ට් සෙල් යුව සෙල්ෆ් ෂෝර්ට් මචං .
    උබට තාම chance එක තියෙනවා මේ thread එකේ පළවෙනිය වෙන්න .:)
     
    Status
    Not open for further replies.