Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිළියන්දල කෙස් එක රට ඉදල ආපු කෙනෙක්ගේ ෆර්ස්ට් කන්ටැක්‌ එකක්. ට්‍රෙස් කරද්දී කොහොම හරි මිස් වෙලා තියනව ආරංචි විදිහට වාහන දෙකකින් මාළු මාළු බිස්නස් එක කරලා තියනවා. සහ එයාගේ තාත්තා ටුක් ඩ්‍රයිවර් කෙනෙක්

    ටික වෙලාවකින් අප්ඩේට් එකක් දෙන්න පුළුවන්වෙයි වාහන දෙක ගැන විස්තර එක්ක
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අඩෝ මාලු කාරයා ගැන විස්තර කියපංකෝ. මොන පාට ත්‍රිවිල් එකක්ලුද? මොන වගේද මිනිහා? අනේ කියහල්ලකෝ.

    ජිවිතයත් මරනයත් අතර අවුලක් ඔයි.
    ඇත්ත කියල්ලා
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    HhLYlyT.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    yes. 304th case eka fish vendor from piliyandala

    එකෙක් හරියට කියන්නකෝ,මු දැන් ව්දෙස්ග් ගත ඉදලා ඇවිත් මෙහෙ මාළු විකුනලද :growl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පිළියන්දල කෙස් එක රට ඉදල ආපු කෙනෙක්ගේ ෆර්ස්ට් කන්ටැක්‌ එකක්. ට්‍රෙස් කරද්දී කොහොම හරි මිස් වෙලා තියනව ආරංචි විදිහට වාහන දෙකකින් මාළු මාළු බිස්නස් එක කරලා තියනවා. සහ එයාගේ තාත්තා ටුක් ඩ්‍රයිවර් කෙනෙක්

    ටික වෙලාවකින් අප්ඩේට් එකක් දෙන්න පුළුවන්වෙයි වාහන දෙක ගැන විස්තර එක්ක

    අනේ දිපං බං. ලොකු පිනක්.
    ඔය කියන හාදයා ත්‍රිවිල් එකකින් මාලු විකුනා කියලා සුවර්ද? පිලියන්දල විතරද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    හුකනවා. අඩෝ සත්තයි කියහං. මේ පාර නම් බඩු පැකට්... මොන පාට ත්‍රිවිල් එකකින්ද විකුනලා තියෙන්නේ

    senal please nuwara case kale dunna wage aathal epa :(
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අඩෝ මාලු කාරයා ගැන විස්තර කියපංකෝ. මොන පාට ත්‍රිවිල් එකක්ලුද? මොන වගේද මිනිහා? අනේ කියහල්ලකෝ.

    ජිවිතයත් මරනයත් අතර අවුලක් ඔයි.
    ඇත්ත කියල්ලා
    පැනික් වෙන්න එපා මචන්
    උගෙන් මාළු ගත්ත පමණින්ම පොසිටිව් වෙන්නෙ නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,235
    66,653
    113
    අඩෝ මාලු කාරයා ගැන විස්තර කියපංකෝ. මොන පාට ත්‍රිවිල් එකක්ලුද? මොන වගේද මිනිහා? අනේ කියහල්ලකෝ.

    ජිවිතයත් මරනයත් අතර අවුලක් ඔයි.
    ඇත්ත කියල්ලා

    Hoda wede meat kewata mae reddawal asse
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ මාලු කාරයා ගැන විස්තර කියපංකෝ. මොන පාට ත්‍රිවිල් එකක්ලුද? මොන වගේද මිනිහා? අනේ කියහල්ලකෝ.

    ජිවිතයත් මරනයත් අතර අවුලක් ඔයි.
    ඇත්ත කියල්ලා

    ටික වෙලාවක් දෙන්න අනිවාර්යයෙන්ම විස්තර දෙන්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    හෙළයෙක්;25330330 said:
    මාලුකාරය කිරියත් එක්ස්පොස් කරලම දායි වගේ:rolleyes:

    හුකනවා. අඩෝ සත්තයි කියහං. මේ පාර නම් බඩු පැකට්... මොන පාට ත්‍රිවිල් එකකින්ද විකුනලා තියෙන්නේ
    කොල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ග්‍රාමොදයට මාවත ආව කියන්නේ අපිටත් ඇවිල්ලා ඇති මාළු දෙන්න. Red ත්‍රිවිලරයක් නම් බඩු බනිස්.

    අඩෙ අපෙ පැත්තටත් ආවා රතු ත්‍රීවීල් එකක්,හැබැයී දැන් සති 2 කලින්
    අවු.40-45 විතර එකෙක් ආවේ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ටික වෙලාවක් දෙන්න අනිවාර්යයෙන්ම විස්තර දෙන්නම්

    තැන්කස් තැන්ක්ස් බුදු බව ලැබෙනවා
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ටික වෙලාවක් දෙන්න අනිවාර්යයෙන්ම විස්තර දෙන්නම්
    ඒ අතරෙ අරූට හාර්ට් ඇටෑක් එකක් එයි වගේ :lol::shocked:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    එකෙක් හරියට කියන්නකෝ,මු දැන් ව්දෙස්ග් ගත ඉදලා ඇවිත් මෙහෙ මාළු විකුනලද :growl:

    Ow kariya watetama bedala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    හුකනවා. අඩෝ සත්තයි කියහං. මේ පාර නම් බඩු පැකට්... මොන පාට ත්‍රිවිල් එකකින්ද විකුනලා තියෙන්නේ

    Fricking Senal is back :angry:
     
    Status
    Not open for further replies.