Source?1million Sri Lankans use SLT home internet. 300,000 use dialog home broadband and 40,000 Lankabell. If this is not reflecting these results its an issue.
එතකොට ලංකාවෙ ජනගහනයෙන් 20න් 1ක් SLT ADSL/Fiber or 4G යූස් කරනව. එතකොට ඒ වගේම ගානක් SLT Landphone තියෙනව. ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේහ් බං.1million Sri Lankans use SLT home internet. 300,000 use dialog home broadband and 40,000 Lankabell. If this is not reflecting these results its an issue.

එතකොට ලංකාවෙ ජනගහනයෙන් 20න් 1ක් SLT ADSL/Fiber or 4G යූස් කරනව. එතකොට ඒ වගේම ගානක් SLT Landphone තියෙනව. ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේහ් බං.
ඒ දත්ත හරි නම් මුංගෙ මාසික ආදායම රුපියල් කෝටි 200කට අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. මට ෂුවර් නැත්තෙ ලංකාවෙන් 20න් 1ක් Home Broadband යූස් කරනවද කියන එක
මොකද ලංකාවෙ යූ ටියුබ් චැනල් එකක් වුණත් වැඩිම සබ් කවුන්ට් එක පන්නල තියෙන්නෙ මිලියන 2කට කිට්ටු ගානක් නේහ්? එතැනින් තව අදහසක් ගන්න පුලුවන්![]()