What's your Internet Service Provider (ISP)?

  • SLT

    Votes: 48 64.0%
  • Dialog

    Votes: 29 38.7%
  • Mobitel

    Votes: 17 22.7%
  • Lanka Bell

    Votes: 6 8.0%
  • Etisalat

    Votes: 5 6.7%
  • Hutch

    Votes: 7 9.3%
  • Airtel

    Votes: 3 4.0%
  • Other

    Votes: 4 5.3%

  • Total voters
    75

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    1million Sri Lankans use SLT home internet. 300,000 use dialog home broadband and 40,000 Lankabell. If this is not reflecting these results its an issue.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    I have used Dialog 4G, SLT 4G and Lankabell 4G.

    Dialog is the fastest and most reliable
    Lankabell upload speed not good enough
    SLT not reliable when raining, no signals
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1million Sri Lankans use SLT home internet. 300,000 use dialog home broadband and 40,000 Lankabell. If this is not reflecting these results its an issue.
    එතකොට ලංකාවෙ ජනගහනයෙන් 20න් 1ක් SLT ADSL/Fiber or 4G යූස් කරනව. එතකොට ඒ වග‌ේම ගානක් SLT Landphone තියෙනව. ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේහ් බං.

    ඒ දත්ත හරි නම් මුංගෙ මාසික ආදායම රුපියල් කෝටි 200කට අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. මට ෂුවර් නැත්තෙ ලංකාවෙන් 20න් 1ක් Home Broadband යූස් කරනවද කියන එක:confused::confused::confused:

    මොකද ලංකාවෙ යූ ටියුබ් චැනල් එකක් වුණත් වැඩිම සබ් කවුන්ට් එක පන්නල තියෙන්නෙ මිලියන 2කට කිට්ටු ගානක් නේහ්? එතැනින් තව අදහසක් ගන්න පුලුවන්:yes::yes::yes:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එතකොට ලංකාවෙ ජනගහනයෙන් 20න් 1ක් SLT ADSL/Fiber or 4G යූස් කරනව. එතකොට ඒ වග‌ේම ගානක් SLT Landphone තියෙනව. ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේහ් බං.

    ඒ දත්ත හරි නම් මුංගෙ මාසික ආදායම රුපියල් කෝටි 200කට අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. මට ෂුවර් නැත්තෙ ලංකාවෙන් 20න් 1ක් Home Broadband යූස් කරනවද කියන එක:confused::confused::confused:

    මොකද ලංකාවෙ යූ ටියුබ් චැනල් එකක් වුණත් වැඩිම සබ් කවුන්ට් එක පන්නල තියෙන්නෙ මිලියන 2කට කිට්ටු ගානක් නේහ්? එතැනින් තව අදහසක් ගන්න පුලුවන්:yes::yes::yes:

    dilaog BB monthly Revenue ( Not profit) 1 billion and SLT 4 Billion.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එතකොට ලංකාවෙ ජනගහනයෙන් 20න් 1ක් SLT ADSL/Fiber or 4G යූස් කරනව. එතකොට ඒ වග‌ේම ගානක් SLT Landphone තියෙනව. ටිකක් විශ්වාස කරන්න අමාරුයි නේහ් බං.

    ඒ දත්ත හරි නම් මුංගෙ මාසික ආදායම රුපියල් කෝටි 200කට අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. මට ෂුවර් නැත්තෙ ලංකාවෙන් 20න් 1ක් Home Broadband යූස් කරනවද කියන එක:confused::confused::confused:

    මොකද ලංකාවෙ යූ ටියුබ් චැනල් එකක් වුණත් වැඩිම සබ් කවුන්ට් එක පන්නල තියෙන්නෙ මිලියන 2කට කිට්ටු ගානක් නේහ්? එතැනින් තව අදහසක් ගන්න පුලුවන්:yes::yes::yes:

    J43Flyy.jpg

    0lkoeb0.jpg
     
    Last edited: