ow mi 

Anna keells site eka danuth wada 21 wenida orders damma danna puluwan.

Anna keells site eka danuth wada 21 wenida orders damma danna puluwan.
Anna keells site eka danuth wada 21 wenida orders damma danna puluwan.

දැන් උන්ගෙන් වැඩිය අය ගන්නේ නැහැ![]()
දැන් උන්ගෙන් වැඩිය අය ගන්නේ නැහැ![]()
mama eye bigsale.lk eken badu genna gattha, online payments witharai , habai supiri, pelawattha milk eka tibba un gawa
මේක හරි කෙළින්ම මාසයක් අත ඇරල එනව නම් බං. එහෙම නැතුව ඔන්න අපේ පැත්තෙ හැමදාම එන්නෙ 8 වෙනිදට. මම බිල් ගෙවන්නෙ මාසෙ අන්තිම. එතකොට බිල් ලියන්න එන එකා 20 පහුවෙලා මාසෙ අන්තිමට කළින් ආවොත් බිල් එක ගොඩක් වැඩි වෙලා එනව ඒත් අපි පුරුදු වෙලා ඉන්නෙ මාසෙ අන්තිම බිල් ගෙවන්න නිසා එක පාර මේ මාසෙ ලොකු බිලක් එනව. මේ කියන විදියට කෙළින්ම මාසයක් අත ඇරල ආවනම් ප්රශ්නයක් නෑ හැබැයි![]()
Keels super eken online order karoth un card accept karanawada ban ? neththan cash denna onada?
Online only

man ahanne online order karoth gedarata genath denawane. ethakota card payment un gannada neththan cash da denna ona kiyala

Online gewanna oni yako![]()
mama eye bigsale.lk eken badu genna gattha, online payments witharai , habai supiri, pelawattha milk eka tibba un gawa