Home delivery services [Updating]

Status
Not open for further replies.

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,317
    5,430
    113
    දැන් උන්ගෙන් වැඩිය අය ගන්නේ නැහැ :rofl:

    Ow dan issarata wada gewal lagata lorry enawa elavalu, maalu etc (habai piliyandala wage risk ekakuth thiyenawa monawa karannada). anika home delivery th godak thiyenawa.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    මේක හරි කෙළින්ම මාසයක් අත ඇරල එනව නම් බං. එහෙම නැතුව ඔන්න අපේ පැත්තෙ හැමදාම එන්නෙ 8 වෙනිදට. මම බිල් ගෙවන්නෙ මාසෙ අන්තිම. එතකොට බිල් ලියන්න එන එකා 20 පහුවෙලා මාසෙ අන්තිමට කළින් ආවොත් බිල් එක ගොඩක් වැඩි වෙලා එනව ඒත් අපි පුරුදු වෙලා ඉන්නෙ මාසෙ අන්තිම බිල් ගෙවන්න නිසා එක පාර මේ මාසෙ ලොකු බිලක් එනව. මේ කියන විදියට කෙළින්ම මාසයක් අත ඇරල ආවනම් ප්‍රශ්නයක් නෑ හැබැයි:):):)

    Ceb eken march bill eka sms karala thibuna..same amount as last month.
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha

    Keells eke 19 apau order eke stock naha kiyala awe nathi itmes wala amount eka Rs 1050 k mata ada ude keells eken sms ekak awa ee order ekata Rs 662 k refund kara kiyala 388 k aduwen :confused::confused:

     

    Baba89

    Member
    Jun 28, 2014
    16
    2
    3
    Homagama
    Pelwatte milk

    94497134_2602568309957434_4542289676320374784_o.png
     
    • Like
    Reactions: Los pollos hermanos

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    Comparison Cargills | Keels | Glowmark

    Gotdown items from all three.


    Cargils - They put all the items in a sack.
    butter was melt. all boxes were crushed.
    However. paid for the things that were available.

    Keels. The items were packed in 2 boxes. Better preserved than cargills.
    Included an Expired Egg carton . (Expiry date past 2 weeks) all green chillies were red. Vegetables - Old

    Glowmark - They sent the items shown in the site. Promised a refund for items not available in the delivery.
    Items were fresher than other two. came in 2 shopping bags however they were delivered on a big tray so items not damaged
     
    Status
    Not open for further replies.