oya master kenekta mu wage ekek ekka gahaganna puluwanda ? winadiyawath yanna kalin marladma dai ban![]()
oya master kenekta mu wage ekek ekka gahaganna puluwanda ? winadiyawath yanna kalin marladma dai ban![]()

mama district champion gahala inne ban
karumeta atha panna natnam itin black belt gahala![]()
Machan mata me thread1 adagena yanna support1 diyanko
Umba shotokan gana danna ewath me thread1 danna
Umbala wage prawinayangen apita igena ganna godak dewal thiyenawa
na ban
mama hichchi eka nisa ehema...![]()

elakiri machan, puluwan deyak dennam mama aurudu 10 wage idan subject eke naha
anith eka meke inna un kiyana ewata argue karanna yanna epa
ignore karagena adan palayan...
uba oya kiyna masterlata mu wage ekek ekka cage ekaka dammoth gu gihin marenne. experience kiyanne thiyennama one ekak. kochchara technic thibbath real fight ekaka use karanna practically puuwan pramanasayk thiynewa. masvidal wage ekek real fight 50k withara experince thiyeddi oya karate masterla kiyna nikan demo witharak dena unta harennwath baheDan umba mokakda kiyanna hadanne?![]()
uba oya kiyna masterlata mu wage ekek ekka cage ekaka dammoth gu gihin marenne. experience kiyanne thiyennama one ekak. kochchara technic thibbath real fight ekaka use karanna practically puuwan pramanasayk thiynewa. masvidal wage ekek real fight 50k withara experince thiyeddi oya karate masterla kiyna nikan demo witharak dena unta harennwath bahe

Tharaha giya neda ?dan mama me thread1 dapu eke aramuna karate anith marshal arts walata wada hondai kiyanna kiyalada umba hithan inne?
mata moko ban karate master la gu gihin bari nan kohoma malath.
thread1 dapu hethuwa ayeth kiyawala balapan therune nattan![]()

Tharaha giya neda ?
eka style ekakata karnawata wada MMA karana eka hodai kiyla kiwwe
ithin mona hari dapanko ban
හරි බන්,
මෙන්න අපිට ඒ කාලෙ මාස්ටර් කියල දීපු ට්‍රික් එකක්
පන්ච් කරද්දි උබ දන්නවනෙ අත මිට මොලවන විදිය සහ පන්ච් එක ඉන ගාව ඉදල ටාගට් එකට යද්දි තියෙන්න ඕන විදිය
ඒ කියන්නෙ ප්‍රදාන නක්ල්ස් දෙක තමය් ගොඩක් යූස් වෙන්නෙ ඒ වගෙම ස්ට්‍රොන්ග් වෙන්නත් ඕන..
ඩිප්ස් ගහද්දිත් එහෙමනෙ...
නකල්ස් හදා ගන්න පොඩි පන්චින් බැග් එකක් හදන හැටි කියන්නම්
ගොයම් කපන කාලෙට වෙලෙ ඉතුරු වෙන්නෙ මචන් අර ගොයම් ගස්
ඒවන්ගෙන් ලොකු මිටියක් හදා ගන්න ඒක ලනු වලින් වෙලා ගන්න (ලන්කාවෙ හොද ලනු ගන්න )
ඒක කනුවක සෙට් කරන්න මම නම් ගත්තෙ කිතුල් ලැල්ලක් ලොකු
ඒක පොලවෙ හිටවන්න තද කරන්න එපා පස්
වල ගැබුරට කපන්න එක පන්ච් එකක් කරාම කනුව පස්සට යන්න තියෙන්න ඕන
ඉස්සෙල්ල හිමින් හිමින් පට ගන්න හය්යෙන් පන්ච් කරන්න එපා
හැමදාම ප්‍රැක්ටිස් කරන්න මාසයක් දෙකක් යද්දි නකල්ස් හැදෙනව
වටේ කලු වෙනව රෆ් වෙනව ගනන් ගන්න එපා
ඩිප්ස් ගහද්දි බ්‍රෙකින් කරද්දි කිසි ගේමක් නැ
හොදට ප්‍රැක්ටිස් කරපන් වලි වලට යන්න එපා

man hithuwe wali walin thama hadanne kiyala. thawa wisthara danna machan
me thread1 hondama marshal art1 mokakda kiyala argue karagena guti kela ganna mattamata wateida danne na![]()

mata mokatada ban tharaha yanne?
umbane walige pagan inne.
mama me thread1 damme gedara indan igena ganna puluwan lesima marshal art1 shotokan kiyanna misak loke tiyena hondama eka shotokan kiyanna neme
Marshalart1 igena ganna amarui & sankiranai kiyanne eka lesiyen igena ganna puluwan sarala shots tiyena ekakata wada hondai kiyana eka one gonekuta therenawane
umbe oya MMA karaya gu gihin marenne krav maga master karapu ekekgen kawoth. ekata hethuwa krav maga kiyanne sport1 neme nisa
hondai kiyana okkoma marshal art gedara indan thaniyen purudu wenna puluwan ewa nemei.
e hinda mukuthma danne nathi ekekta igena ganna lesima karate kiyannai mama me thread1 damme
eka umbalata therum ganna bari nan ithin mata karanna deyak na