රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්
    අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්

    පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.

    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.
    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.​
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    රනිල්ව හිරේ දාලා මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ගොටටත් බෑ වගේ. නාමල් ම එන්න ඕනේ​
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    eECPVnT.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    97පාරක් අනතුරු අගවා තිබියදි පුක් ගග උන්න පොන්න ගු ඇන් පි පාන්ඩුව නිසා එලව ගිය අහිoසකයන්.
    D7hIpD9.jpg


    BNCRFJ3.jpg


    BhpAzS9.jpg


    WdTl7os.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    රනිල්ව හිරේ දාලා මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ගොටටත් බෑ වගේ. නාමල් ම එන්න ඕනේ​

    :rofl:

    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''මේ දිවුරුම් දීම සිදුවුයේ පොන්න රනිලාගේ අනුදැනුම මතය''

    isis-released-this-image-of-sri-lanka-bombing-attackers-and-their-leader-zahran-hashim-1.jpg


    --------------------------


    64298241-10218158679334422-4581199322653130752-n.jpg
     
    Last edited:
    • Like
    Reactions: vinuga

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Ero , Ai ban Thama Ponil wai Hitan wai Arrest karanne natte? Un dennatane Responsibility eka tibbe e kale
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්න පාන්ඩුව සහ පොන්න රනිලාගේ පොන්නකම් නිසා අකාලයේ වැල්ලුන මිනිස් ජීවිත

    merlin_153898242_6dcdf7cc-b514-4fb7-ba17-ddb5c8d75bad-articleLarge.jpg


    ip9dXdNsb7cbjKXxPVOBbWV-Ub4WbFfoY3_Z7OIu6Kjs-k9jS1e4-Fai5skLHZkri9uR9r47hyaINem7Qx1uABlpIfYD=s750


    TELEMMGLPICT000194946273_trans_NvBQzQNjv4BqR1gN756bgu-Oq1JkfYLunC2rTwsK4baht9cUDr9QcPE.jpeg

     
    • Sad
    Reactions: awjas2621

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල්ව හිරේ දාලා මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ගොටටත් බෑ වගේ. නාමල් ම එන්න ඕනේ​

    Corona naththan melahakara ranil hire - erozan
     
    • Like
    Reactions: Devin Kolla

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    මචං උබට එක එකා එක්ක ඇරියස් තියෙන්න පුළුවන්. ලනකවේ හිගන මීඩියා වගේ උබත් මැරිච්ච මිනිස්සුන්ගේ ෆොටෝ විකුණන් කන පොරක් වෙන්න එපා උබේ හිගන ආසාවන් ඉෂ්ට කරගන්න. මැරිච්ච මිනිසසුනට ගරු කරපන්. මිනිහෙක් පාරේ මැරුණත් මිනිය වහන්නේ ඒ මිනිහගේ ගරුත්වය රකින්න. උබට එහෙම එකක් නැති උනාට ඒ මිනිස්සුට තියෙනවා​
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒව වෙලාවට වෙනව පරික්ශන අකුරටම යනව කාදිනල්තුමා අදත් ඒක බොහොම පැහැදිලිව කීව..:yes::yes:

    හිටංට නාමයෝජනා දීලා අල්ලයි කියලා හිතන්නේ කොහොමදබන් ?
     
    • Haha
    Reactions: Devin Kolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උබට එක එකා එක්ක ඇරියස් තියෙන්න පුළුවන්. ලනකවේ හිගන මීඩියා වගේ උබත් මැරිච්ච මිනිස්සුන්ගේ ෆොටෝ විකුණන් කන පොරක් වෙන්න එපා උබේ හිගන ආසාවන් ඉෂ්ට කරගන්න. මැරිච්ච මිනිසසුනට ගරු කරපන්. මිනිහෙක් පාරේ මැරුණත් මිනිය වහන්නේ ඒ මිනිහගේ ගරුත්වය රකින්න. උබට එහෙම එකක් නැති උනාට ඒ මිනිස්සුට තියෙනවා​

    මැරිච්ච මිනිස්සුන්ට කරන උපරිම ගරුත්වය තමයි මේ තෙර්ඩ් එක..ඒ මිනිස්සු මරපු ඝාතකයා කවුද කියන එක එලි කරල ඝාතකයා දන් ගෙඩියට අරන් යන්ඩ ජනමතය ඇතිකිරිමයි අරමුන..

    පොන්න රනිලා සහ ගු ඇන් පි පාන්ඩුවේ කෙරුවාව ඇත්ත ඇති සැටියෙන් සියලුම දෙනා අමතක නම් මතක් කරගන්ඩම ඔනෙ..:yes::yes:

     
    • Haha
    Reactions: deanXX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Ero , Ai ban Thama Ponil wai Hitan wai Arrest karanne natte? Un dennatane Responsibility eka tibbe e kale

    බෝම්බ කාපු එවුන් වැඩිපුරම කැමති ඒ දෙන්නට . ගි ය පාර චන්දෙන් වැඩිපුරම මීගමුවේ ඡන්දේ වැටුණේ බෝම්බ ගහපු රනිල්ට . උන්ට රනිල් හොදනම් අපිට මොකෝ:P:P
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Nikan puka denna epa.Phottuwa thama bomb eken goda giye.Hitha ganna puluwanne kauda kale kiyala.Sirisenagei pohottuwe game eka.ubata ithin owa therun ganne kohomada chart ekak wath gahaganna baruwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටංට නාමයෝජනා දීලා අල්ලයි කියලා හිතන්නේ කොහොමදබන් ?

    කාදිනල්තුමාට හිතාගනඩ පුලුවන්නම් උබට නොසිතුනාට ගැටලුවක් නැ..