කල්පනා කිරීම (nonstop)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    කැරි චණ්ඩියට කෙල වෙල :lol:

    ගෙට වෙලා හිටපිය වචනෙකින් උදව්වක් දෙන්න බැරි නම්
    එතකොට වත් කෆිව් අයින් කරන් නැතැ

    බෑ යකේ මෙහෙම ගෙට වෙලා ඉන්න. පිස්සු හැදෙනවානේ:(
     

    AnuradhaRa

    Well-known member
  • Emios

    Well-known member
  • Dec 10, 2009
    75,926
    68,334
    113
    ඉමියෝ මට කරන්න දෙයක් කියපන්කෝ
    නන්නත්තාර වෙලා ඉන්නේ බන්.
    කලින් මට මහෙම නෑ. මලාට මුකුත් හිතෙන්නේ නෑ. ගෙදර උනුත් බනිනවා කිසි දෙයක්හිතන්නේ නෑ ගාණක් නෑ කියලා
    මේ පොඩි කාලෙට පට්ට විදියට මයින්ඩ් එක සක් වෙලා බන්ස්
    කචල් දා ගත්ත උන් ගැන හිතෙනවා. අනම් මනම් ගේම ගහයි කියලා
    කේන්තිත් යනවා ටිකක්.

    අනේ මන්දා බන්ස්

    Exercise karapan energy ivara wenakan.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    Exercise karapan energy ivara wenakan.

    දවසට විනාඩි 30 -40ක් නම් කරනවා බන්
    අසාමාන්‍ය ලෙස ඇඟ වැඩි උනා
    තෙල් වැඩි නිසා වෙන්න ඔනේ
    ඒක නිසා පටන් ගත්තා
    ඒත් කල්පනාවේ අඩුවක් නෑ
     

    kingdewi

    Well-known member
  • බිසී ලයිෆ් එක තමා පට්ටම !
    හැමදාම අලුත් වැඩක් සෙට් කරගනින් !! පොඩි ගෝල් එකක් වගේ සෙට් කරගන ,උදාහරණයකට මල් පාත්තියක් හදන එක , ගෙදර මිදුල පොඩ්ඩක් පිළිවෙල කරන එක , පොත් කබඩ් එක අස්කරන එක වගේ
    අනික මේ දවස් වල අනිවාර්යෙන්ම ව්‍යායාමයක් කරපන් ,ස්ට්‍රෙචින් එකකින් පටන් අරන් අඩුම ගානේ විනාඩි විස්සක් වත්
    සින්දුවක් දාගෙන පොඩි ඩාන්ස් එකක් දාපන් !!
    අවුල අඩු නොවුනොත් මනෝ චිකිත්සක උපදෙස් ටිකක් ගනින් මිට වඩා ඇඩ්වාන්ස් !!
     
    • Like
    Reactions: KEZI

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    මටත් තියෙනවා බන් Overthinking හැබැයි මොකක් හරි වැඩක් කරනකොට හරි, නිකන් හිටියොත් තමයි.
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • මටත් තියෙනවා බන් Overthinking හැබැයි මොකක් හරි වැඩක් කරනකොට හරි, නිකන් හිටියොත් තමයි.

    ඒ ගොඩක් අයගේ පර්සනල්ටි එක නිසා එන දෙයක් මචන් , Overthinking ගැන Overthinking එපා :D:D
     
    • Like
    Reactions: rukshan0000