කැරි චණ්ඩියට කෙල වෙල![]()
ගෙට වෙලා හිටපිය වචනෙකින් උදව්වක් දෙන්න බැරි නම්
එතකොට වත් කෆිව් අයින් කරන් නැතැ
බෑ යකේ මෙහෙම ගෙට වෙලා ඉන්න. පිස්සු හැදෙනවානේ

කැරි චණ්ඩියට කෙල වෙල![]()

පල පල වේසිගෙ කොල්ල

ගෙට වෙලා හිටපිය වචනෙකින් උදව්වක් දෙන්න බැරි නම්
එතකොට වත් කෆිව් අයින් කරන් නැතැ
බෑ යකේ මෙහෙම ගෙට වෙලා ඉන්න. පිස්සු හැදෙනවානේ![]()

ඉමියෝ මට කරන්න දෙයක් කියපන්කෝ
නන්නත්තාර වෙලා ඉන්නේ බන්.
කලින් මට මහෙම නෑ. මලාට මුකුත් හිතෙන්නේ නෑ. ගෙදර උනුත් බනිනවා කිසි දෙයක්හිතන්නේ නෑ ගාණක් නෑ කියලා
මේ පොඩි කාලෙට පට්ට විදියට මයින්ඩ් එක සක් වෙලා බන්ස්
කචල් දා ගත්ත උන් ගැන හිතෙනවා. අනම් මනම් ගේම ගහයි කියලා
කේන්තිත් යනවා ටිකක්.
අනේ මන්දා බන්ස්
Exercise karapan energy ivara wenakan.
හෙනම ගහල
අකුලෝලම පල තෝ![]()

මටත් තියෙනවා බන් Overthinking හැබැයි මොකක් හරි වැඩක් කරනකොට හරි, නිකන් හිටියොත් තමයි.


ඒ ගොඩක් අයගේ පර්සනල්ටි එක නිසා එන දෙයක් මචන් , Overthinking ගැන Overthinking එපා![]()

උත්සහ කරමි..එල![]()
