හුරේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,899
    27,493
    113
    36
    Mirihana
    alis.alberta.ca
    93822897_3022885687755323_5810966562508636160_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,538
    7,846
    113
    Kotahena
    එතකොට Jeppoy UNP උනුයි හුරේ දාන්නෙ නැත්තේ උන් පප්ප ගමේ ද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චන්දෙ කලිදාන්නෑ හුරෙ..
    චන්දෙ කල්දානවා හුරෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    baiyo unge heluwa wahaganne jepponge spelling mistakes walin.
    lajjai :D:D

    ඔව් බන් ලැජ්ජයි ලැජ්ජයි....:sorry::sorry:


    දැන් කලබල නොවී ඉඳින් ඉතින්...තව ටිකකින් අලුත් thread එකක් දාපන් :lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,538
    7,846
    113
    Kotahena
    Bayyo kiyanne nam niyama wesige puthala tikak :lol:
    නන්දසේන ට චන්දෙ දීපු කෙනෙක් උනත් මම පිලිගන්නවා මේ විදිහේ බයියෝ ඉන්නවා කියන එක.

    බයියෝ ඔය විදිහට හැසිරෙන්න ලොකු හේතුවක් තියෙනවා, උබලට ඒ හේතුව පෙන්නේ නැති හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ නමුත් උබල කැමති බයියෝ එක්ක මරාගන්න. ඒක කිසි තේරුමක් නැති වැඩක්.

    පුලුවන්නම් මේ ටික තේරුම් ගන්න බලපන්.

    බයියෝ ඔහොම හැසිරෙන්නේ උන් ආණ්ඩුවේ වැරදි දැක දැක ඒවා ගැන නොකිය defend කරන්නේ ගෝට ගේ පක්ෂය ඇරෙන්න ඇත්තටම වෙන පත්කරන්න හොඳ පක්ෂයක් නැති එකනේ.
    බයියෝ දන්නවා රනිල් ආවොත් රනිල් ට බහුතරයක් ලැබෙන්නේ නැති නිසා රනිල් ගේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් නොවන බව. ඒ රනිල් ට මිනිස්සු ගොඩක් අකමැතියි.
    ඒ නිසා UNP එකට ආණ්ඩුව ශක්තිමත්ව තියාගන්න නම්, බලයේ ඉන්න නම්, අවශ්‍ය දේවල් තහවුරු කරගන්න නම් පාර්ලිමේන්තුවේ බලේ වැඩිපුර තියාගන්න මුස්ලිම් අයට සහ දෙමල අයට ගොටගේ ආණ්ඩුවේ ප්‍රමාණයට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් deal ගහන්න සිද්දවෙන බව.

    සිංහල චන්ද වල බලය අඩු නම් සුළු ජාතින් ට දෙකට නැමෙන්න වෙනවනේ. සිම්පල් මැත් and logic. රොකට් සයන්ස් නෙමෙයි උබලට ඒක තේරෙන්න ඕන.

    අන්න ඒ නිසා UNP එක එනවට කැමති නැහැ. ඉතින් ඉතුරු වෙන පක්ෂය ගෝට තමයි එකම විසදුම. පොරගේ ක්‍රම වල අවුල් තිබුනත් ගොඩක් දේවල් රනිල් ට වැඩ සැහෙන්න ඉස්සරහින්.

    එතකොට ගෝට ව defend කරේ නැතිනම් රනිල් හොදයි කියන්නනේ වෙන්නේ. ඇත්තටම රනිල් හොද නැහැනේ. උගේ අවුල් ගොඩක් තියෙනවනේ. අර කලින් කියපු.
    නමුත් හොද ශක්තිමත් සිංහල චන්ද වල පවර් එකකුත් තියන, deal ඕනවට වඩා නැති තවත් හොඳ පක්ෂයක් තිබුනොත්, අනිවරෙන් ගොඩක් බයියෝ ගොටබයගේ වැරදි කියද්දී විපක්ෂේ ඇහේ අනිල තියෙන පරාලේ පෙන්වන එක නවත්තල ඒක පිලිගන්නව.

    බයියන් ඔය විදිහට හැසිරෙන්න ප්‍රධාහන හේතුව රනිල් ගේ අවුල් ටික. UNP එකේ deal ටික. ඉස්සෙල්ල තමන්ගේ ඒ පක්ෂය හරියට අඩුපාඩු හදාගන්න ක්‍රමයක් හොයාගන්න බලන එක ඇරෙන්න, බයියෝ එක්ක හැප්පුන කියල ඇති වැඩක් නැහැ. මොන වැරැද්ද කිව්වත් රාජපක්ෂ ආණ්ඩුවට චන්දෙ යන්නේ විපක්ෂයේ තියෙන දුර්වල අවුල් නිසා. නැත්තන් විවුර්තව හිතල ආණ්ඩුව පෙරලන්න අමාරු නැහැ විපක්ෂය හොදට තිබුනානම්. එහෙම නැති නිසා තමයි රාජපක්ෂ ආණ්ඩු වල අවුල් වලට බයියන්ට හුරේ කියල defend කරන තත්වයට පත්වෙලා / පත් කරලා තියෙන්නේ.