ඔව් බං මම ඔය උඩ වීඩියෝ ඵක ගෙදර අයට යැව්ව..ඒ පැත්තෙ ගොඩක් අය උගෙන් මාළු අරන්.අපේ ගෙදර අයත් අරන්.අපි ඉන්නෙ පන්නිපිටිය පැලැන්වත්තෙ..
![]()
පැලැන්වත්ත කොයි හරියෙද ?
මාලු ගත්ත දවස මතකද ?
ඔව් බං මම ඔය උඩ වීඩියෝ ඵක ගෙදර අයට යැව්ව..ඒ පැත්තෙ ගොඩක් අය උගෙන් මාළු අරන්.අපේ ගෙදර අයත් අරන්.අපි ඉන්නෙ පන්නිපිටිය පැලැන්වත්තෙ..
![]()
pelanwathaat apu eka lorrye apu undaඔව් බං මම ඔය උඩ වීඩියෝ ඵක ගෙදර අයට යැව්ව..ඒ පැත්තෙ ගොඩක් අය උගෙන් මාළු අරන්.අපේ ගෙදර අයත් අරන්.අපි ඉන්නෙ පන්නිපිටිය පැලැන්වත්තෙ..
![]()
දැන්නම් සමාජීය පැතිරීම ආරම්භ වෙලාද මන්ද. ඔක ගොඩක් පැතිරුනොත් නම් විනාශයි.ඔය මාලු කාරය තව කීදෙනෙක්ට බෝ කරලද දන්නෙ නෑ. බොරලැස්ගමුවෙ එකත් ඒ වගේම සීන් එකක්. හැම තැනම රීල.
Yes.mask ekak dala giya nam & ath hodata heduwa nam awlak na ban eth koi ekatath PHI ta call karala inform karahan. self quarantine wenna kiyai.
මචන් බය වෙන්න එපා. කොරෝනා එහෙම ලගින් ගියත් බෝවෙන ජාතියේ ලෙඩක් නෙමෙයි.
බෝ වෙන්නනම් ලෙඩේ හැදිච්ච එකෙක් එක්ක විනාඩි 15ක් වත් ඉන්න ඕන. (contact එකක් විදියට ගනන් ගන්නෙ මීටරයකට වඩා අඩු දුරකින් විනාඩි 15කට වඩා වැඩි වෙලාවක් හිටිය අය)
ඒ උනාට උඹ responsible citizen කෙනෙක් විදියට කෝල් එකක් දීල register වෙයන්. උන් දවස් 10ක් ගියාට පස්සෙ PCR ටෙස්ට් එක කරනව. එතකන් ගෙදර ස්වයං නිරෝධායනය වෙන්න.
අටලුගම, අකුරණ වගේ පැති වල බෝ උනේ 20කට විතරනෙ. ඒත් ලෙඩා ලගින්ම ආශ්‍රය කරපු අය.

ubata sure da 15 minutes expose wenna ona kiyala?
sign karanna pen ekak illagena ekenuth infect una case ekak thinawa
lankawe warm climate eka nisa podi chance ekak ei eth 15 minutes?

15 mins? That sounds stupid![]()