Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    Herd immunity පස්සේ ගිය රටවල් මේ නිවුස් එක දැක්කම :baffled:

    මට නම් පෙන්නේ කොරෝනා common flu එකක් බවට පත් වෙමින් තියෙන්නේ..එකයි දැන් කාල සීමාව වැඩි වෙන්නේ..අපේ දැන් දින 33 ලෙඩ්ඩු හබ්බ උනානේ..එන්න එන්නම කාල සීමාව වැඩි වෙනවා..ඔහොම වැඩි වෙලා virus එකේ power බැහැලා common flu එකක් වේවි

    h1n1 wage
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    :sorry::sorry::sorry:
    හිතන තරම් ලේසි නෑ වගේ සීන් එක...කොහොමත් අපිට මේකත් එක්ක 2021 වගේ වෙනකම් ඉන්න වෙයි...අපේ රටවල් අපිම දේවල් හදාගෙන දේශීය අර්තිකෙකට යන එක තමා හොඳ

    Malaria lankawe 78 years thibuna :sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Common flu unath cold wage newene.lungs walata fk karanawane.

    මමනම් හිතන්නෙ මේක engineered ලෙඩක් කියල. මුලින්ම upper respiratory system එකට ඇටෑක් කරනව.. නිකන් හෙම්බිරිසාවක් වගේ.. ලෙඩේ අමාරු නෑ. අනික වෛරස් එක තියෙන්නෙ උඩ හරියෙ නිසා ඉක්මනට අනිත් උන්ට බෝ වෙනව.

    ප්‍රමාණවත් පිරිසකට බෝ කරාට පස්සෙ ඌ බටේ දිගේ පෙනහැල්ලට බැහැල නිව්මෝනියා හදල මරල දානව.. මුළු වැඩේට සති තුනක් විතර යනව. පළවෙනි සති දෙකේ lungs වලට බහින්නෙ නැති නිසා ඌට අමාරුවක් නෑ. මාළු කාරයා වගේ රස්සාව කරගෙන බෝ කරකර ඉන්න පුළුවන්.

    Plague.inc ගහල තියෙනවනම් උඹල දන්නව ඇතිනෙ ලෝකෙටම ලෙඩක් බෝ කරන්න කොච්චර අමාරුද කියල.. බෝවෙනව වැඩිනම් මැරෙනව අඩුයි. මැරෙනව වැඩිනම් බෝ වෙනව අඩුයි. මේක perfect hybrid වෛරස් එකක්.

    හදපු එකා සිරා බුවෙක්
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ලෝක බොරතෙල් මිල උච්චාවචනය වෙද්දී
    ඒකට අනුලෝමව, ලංකාව තෙල් මිල වෙනස් කරන රටක් නෙවෙයි කියල මම දන්නවා .
    ඒකනිසා තෙල් මිල අඩුකරන්න කියල කෑගහන කෙනෙක් නෙවෙයි මම .
    එත් මේ මහින්ද රාජපක්ෂ කරන වැඩ වලට මම හෙනම ආසයි .
    අනිත් උන් ගහගන්නවා ඇරෙන්න කිසිම creative වැඩක් කරන්නේ නැහැ .
    මට එකපාරක් මතකයි මහින්ද පාර්ලිමේන්තුව ඇතුලට මිනීපෙට්ටියක් ගේනවා .:lol::lol:
    මහින්ද රාජපක්ෂ bicycle එකෙන් පාර්ලිමේන්තු ගියහැටි ආයේ බලන්න කැමති අය මේ ලින්ක් එකට යන්න .:D:D

    https://www.facebook.com/dissanayakenavin/videos/1120414555017315
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    bibili nagina beli katu!!
    :baffled::baffled::baffled:
    penne nehe ain krlada?:baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Malaria lankawe 78 years thibuna :sorry:

    මම නම් හිතෙන්නේ නෑ එච්චර කල් මේක තියේවි කියල...බොහෝදුරට 27 හෝ 4 වගේ වෙනකොට මේක කොහොම හරි පාලනය කරයි...දැනටත් පාලනය කරලා තියනවා කියලනේ කියන්නේ, ඒ නිසා ඉවරයක් වෙන්නම වැඩේ දෙයි, දැලෙන් පිට අහුවෙන්නෙත් නෑ නේද දැන්?
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මම නම් හිතෙන්නේ නෑ එච්චර කල් මේක තියේවි කියල...බොහෝදුරට 27 හෝ 4 වගේ වෙනකොට මේක කොහොම හරි පාලනය කරයි...දැනටත් පාලනය කරලා තියනවා කියලනේ කියන්නේ, ඒ නිසා ඉවරයක් වෙන්නම වැඩේ දෙයි, දැලෙන් පිට අහුවෙන්නෙත් නෑ නේද දැන්?

    dalen pita ahuwenne nehe. ekek ahu unaa uu dala assen ringapu maalu kaarayek! anik maalu okkoma dale!:baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,731
    98,779
    113
    ලෝක බොරතෙල් මිල උච්චාවචනය වෙද්දී
    ඒකට අනුලෝමව, ලංකාව තෙල් මිල වෙනස් කරන රටක් නෙවෙයි කියල මම දන්නවා .
    ඒකනිසා තෙල් මිල අඩුකරන්න කියල කෑගහන කෙනෙක් නෙවෙයි මම .
    එත් මේ මහින්ද රාජපක්ෂ කරන වැඩ වලට මම හෙනම ආසයි .
    අනිත් උන් ගහගන්නවා ඇරෙන්න කිසිම creative වැඩක් කරන්නේ නැහැ .
    මට එකපාරක් මතකයි මහින්ද පාර්ලිමේන්තුව ඇතුලට මිනීපෙට්ටියක් ගේනවා
    .:lol::lol:
    මහින්ද රාජපක්ෂ bicycle එකෙන් පාර්ලිමේන්තු ගියහැටි ආයේ බලන්න කැමති අය මේ ලින්ක් එකට යන්න .:D:D

    https://www.facebook.com/dissanayakenavin/videos/1120414555017315

    හිටහන් උත්ත ඇදිරි නීති ඉවර වෙනකන් උබල හදන්නෙ ඒ මනුස්සයවත් රිමන්ඩ් කරන්නද මේ ඇදිරි නීති අස්සෙ පුටාර් පැදල. :baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    dalen pita ahuwenne nehe. ekek ahu unaa uu dala assen ringapu maalu kaarayek! anik maalu okkoma dale!:baffled:

    විශ්වාශ කොරන්ට ෂහෝදරය යෙපි යෙක යෙකට යෙකතු වෙලා තමා පරද්දනවා...:yes::yes::yes:ඌම බෑ ෂහෝදරය..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    හෙළයෙක්;25334486 said:
    හිටහන් උත්ත ඇදිරි නීති ඉවර වෙනකන් උබල හදන්නෙ ඒ මනුස්සයවත් රිමන්ඩ් කරන්නද මේ ඇදිරි නීති අස්සෙ පුටාර් පැදල. :baffled::baffled:
    මිටකලින් යහපාලනය තියෙද්දී තෙල්මිල අඩු කරන්න කියල පැදපු එකක් .
     
    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

    ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

    ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.

    ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

    ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.

    ද ගාඩියන්/රොයිටර්

    අප්පට බොල වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් කුදලගෙන ගිහින් ඇතුලට දායිද මන්ද ...අජිත් රෝහණ මහත්තය පේන්න නැති නිසා ටික දවසකට බේරෙයි මට හිතෙන්නේ ....පව් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය...අපේ ලොක්කත් එක්ක සෙල්ලන් කරන්න අවොත් ඉතින්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අප්පට බොල වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් කුදලගෙන ගිහින් ඇතුලට දායිද මන්ද ...අජිත් රෝහණ මහත්තය පේන්න නැති නිසා ටික දවසකට බේරෙයි මට හිතෙන්නේ ....පව් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය...අපේ ලොක්කත් එක්ක සෙල්ලන් කරන්න අවොත් ඉතින්

    කාපිරි පකෙන්තුවා. ගූ පකයා. WHO එක වහල දාන්න ඕන. මිනිස්සුන්ගෙ සල්ලි කන බල්ලො
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    කොරෝනා මෙරට ගම් මට්ටමෙන් පැතිරීමක්..? Source - Lanka C news

    කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම් මට්ටමින් ව්‍යාප්ත වන්නේ දැයි සැකයක් මතු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    කොරෝනා අසාදිතයෙකු සමග සෘජු ගැටීමක් සිදු නොවූ 84 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05 දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    මෙසේ පරික්ෂා කර ඇත්තේ මීට දෙසීයක් තුන්සියයක් අතර නිවෙස් වල පදිංචිකරුවන් වීම නිසා මෙම සැකය පහළ වන බවද ඔහු කියා සිටියේය.

    මේ අනුව රට පුරා අහඹු ලෙස නියැදි පරීක්ෂණ කඩිනමින් සිදුකිරීම ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

    මේ වන විට කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම ලෙඩ වී දැන් ලංකාවත් ලෙඩවී ඇතැයිද පවසන ලේකම්වරයා මෙම වෛරසය දිනපතා වෙනස් වන නිසා වහාම නියැදි ලබාගෙන අවේක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු ඇති බවද අවධාරණය කරයි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    More deaths, no benefit from malaria drug in VA virus study

    A malaria drug widely touted by President Donald Trump for treating the new coronavirus showed no benefit in a large analysis of its use in U.S. veterans hospitals. There were more deaths among those given hydroxychloroquine versus standard care, researchers reported.

    The nationwide study was not a rigorous experiment. But with 368 patients, it’s the largest look so far of hydroxychloroquine with or without the antibiotic azithromycin for COVID-19, which has killed more than 171,000 people as of Tuesday.

    The study was posted on an online site for researchers and has not been reviewed by other scientists. Grants from the National Institutes of Health and the University of Virginia paid for the work.

    Source
     
    Status
    Not open for further replies.