දැනටත් එහෙම කරනව
මැරුණ අයගෙ සම්පල් මචන් පොසිටිවු වෙලා තියෙනවද????
දැනටත් එහෙම කරනව
ඕක එකකට දාගනිල්ල , ඒ මදියි වගේ නම් තොපේ අම්මලට කොරෝනා හදෝල මරල ඒක රාජපක්ශට කෙලෙවුව කියත් සතුටු වෙයල්ල , අපිට නම් කිසීම ගැටලුවක් නැ...


සොහොන;25335302 said:
ඇති ඇති එරොසන් පොහොට්ටු ගනිකා උත්තමාවියනෙ
වෙන ෆෙක් එකක් ඔනෙ හුවක් ඔනෙ අපිට![]()
![]()
නෑ මචන් මෙතන කතා දෙකක් තියෙන්නෙ..
රෝග ලක්ශණ නැති නිසා උගෙ ඇඟේ තියෙන viral load එක / වෛරස් ප්‍රමාණය අඩුයි. අනික ඌ කහින්නෙ, හොටු හූරන්නෙ නැති නිසා උගෙන් ඒව එලියට එනවත් අඩුයි. ඒ නිසා උඹට ලෙඩේ හැදෙන්න රෝග ලක්ශණ තියෙන එකෙක් එක්ක විනාඩි 15ක් ඉන්න ඕන නම් (15 තමයි සම්මතය) රෝග ලක්ශණ නැති එකෙක්ගෙන් බෝ වෙන්න පැය 2ක් 3ක් විතර එකට ඉන්න ඕන.
මේකෙ අනිත් පැත්ත රෝග ලක්ශණ නැති නිසා ඌ රට වටේ යනව. අනිත් උනුත් මුට ලෙඩ නැති නිසා ඌව ලඟින් ආශ්‍රය කරනව.. එතකොට ආයෙ බෝ වීම වැඩියි..
ඇත්ත බෝවීමේ සම්ඟාවිතාව ඔය සම්ඟාවිතාවයන්ගේ ගුණිතය. එක ඉලක්කමක් ගොඩක් පොඩි නිසා සහ ඇඳිරිනීතිය නිසා දෙවනි ඉලක්කමත් පොඩි නිසා ගුණිතය කොහොමත් පොඩියි. බය වෙන්න දෙයක් නෑ.
ඇයි තෝ තාම ලිස්ට් එකට දාගත්තෙ නැද්ද දාගනින් පකෝ අපිට ලේසියි..


නොදන්න දේවල් කියවන්ඩ එපා මෝඩ පකෝ, කොරෝනා ප්‍රබේද තියෙනව නම් රැෆිඩ් කිට් අවුල් යන්ඩ පුලුවන් , උනත් 70%යි.. ඒක තමයි තෝ නොදන්න ඇත්ත..තොපිල මීහරක්නෙ මොනා දැනගෙනද මේ කමෙන්ට් දාන්නෙ..
නොදකින් ගොන් බිජ්ජ තෝ ඒකවත් දන්නෙ නැතුවද මේවගෙ පොර ටෝක් ඉශු කරන්නෙ, මොන මීහරකෙක්ද තෝ...
මෙන්න බලාගනින් පොන්න හුත්තිගෙ පුතෝ මොනාද ජැක් මා එවුවෙ කියල සරල සිoහලෙන්ම තියෙනව..
http://www.lankadeepa.lk/latest_news/පී-සී-ආර්--පරීක්ෂණ-කට්ටල-20-000-ක්-චීනයෙන්-එයි /1-570064
පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් අසාදනය සහතික කළ හැකි උපකරණ කට්ටල 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
ලෝ ප්‍රකට ‘අලිබාබා’ සමාගමේ ප්‍රධානී ජැක් මා පරිත්‍යාග කළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල මෙරටට ළඟාවීමට නියමිතව යැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
චීනයේ ‘අලිබාබා’ පදනම සහ ‘ජැක් මා පදනම’ එම පරිත්‍යාගය කර ඇත.
ඔන්න report එක update karala
![]()
මම කිව්වා 0 කියල මම හරි ....![]()

හෙළයෙක්;25335319 said:[/SIZE]
PCR එකේ තමා 70% අනික් Rapid කිට් එකේ එච්චර නෑ.
https://www.theguardian.com/world/2...-test-kits-withdrawn-spain-poor-accuracy-rate
https://en.wikipedia.org/wiki/COVID-19_testing
https://www.livescience.com/coronavirus-tests-available.html
තේරෙන විදියට කියවල බලපන්.
උබලගෙ ගෙදර කතා කරන විදියට මෙහෙ කතා කරල වැඩක් නෑ ගෙදර කවුරුවත් ලොග් වෙලා නැත්තන්.
වෙන උන්ගෙන් අහපුවට ජනේලෙන් දෙන්න එපා.

දැන් තෝ මාව මොකක්ද ලිස්ට් එකකට දැම්ම කීව නේද කොහොමද පේන්නෙ ලොල් 


මැරුණ අයගෙ සම්පල් මචන් පොසිටිවු වෙලා තියෙනවද????
යුරෝප් ඉදන් ලංකාවට infected වෙලා ආපු සෙට් එකට දැන් මාසයකට වඩා ඉදලත් තාම positive
උන්ට පස්සේ ලංකාවේ ඉදලා infected උන උන් හොද කරන ගෙවල් වලටත් ගිහිල්ලා
මේක එසේ මෙසේ virus එකක් නම් නෙමේ එක එක versions තියෙනවා වගේ
මේ සැරේ නම් පාළොහයිලු එවන්නෙ
ඇයි තෝ තාම ලිස්ට් එකට දාගත්තෙ නැද්ද දාගනින් පකෝ අපිට ලේසියි..
නොදන්න දේවල් කියවන්ඩ එපා මෝඩ පකෝ, කොරෝනා ප්‍රබේද තියෙනව නම් රැෆිඩ් කිට් අවුල් යන්ඩ පුලුවන් , උනත් 70%යි.. ඒක තමයි තෝ නොදන්න ඇත්ත..තොපිල මීහරක්නෙ මොනා දැනගෙනද මේ කමෙන්ට් දාන්නෙ..
PCR තමයි මෝඩයො 70% ක් කියුවෙ, තෝ හිතුවද මට මොන්ගල් කියල රැෆිඩ් ටෙස්ට් වල ඒ ගාන තියෙනව කියන්ඩදැන් තෝ මාව මොකක්ද ලිස්ට් එකකට දැම්ම කීව නේද කොහොමද පේන්නෙ ලොල්
![]()
ඉතින් බන් මම වැරදි දෙයක්ද කිව්වේ...ඇයි බන් හැමදාම දේශපාලනයක් අල්ලාගෙන මැරෙන්න හදන්නේ...සිරිමාවෝ ඇර අනිත් උන් මේ රට මෙච්චර ලස්සනට හදල තියනව...එක ගැන හිතල සතුටින් ඉන්න තියෙන්නේ...අනික මෙතන රන්ඩු කළා කියල වැඩක් නෑ මේක බලන්නේ ලංකාවෙන් කීදෙනාද? මුන් බොරුවට කුණුහරුප කියාගන්නවා.

මුලින්ම අඩුමතරමේ 15ක් කියන එක වූහාන් හෙල්ත් ඔගනිසේසන් එකෙන් කියපු බොරුවක්. රෝග ලක්ෂන නැති උන්ට වයිරල් ලෝඩ් එක අඩුයි කියලා කියන්න බෑ, උන්ට බලපැමක් නැතිවෙන්න පුලුවන්. අර එච් අයි වී වලට 1/3000 කෙනෙකුට එච් අයි වී වලින් ඒඩ්ස් හැදෙන්නේ නෑ.
විනාඩි පහලව නෙවෙයි තියෙන එකෙක් කැස්ස නම් ඒ ඩ්‍රොප්ලට් අනිත් එකාට ගියානම් අනිවා හැදෙනවා ලෙඩේ . විනාඩි 15 කියන්නේ බොරුවක්
පව් නොදී පලයන් බං උඹ මහා හිසරදයක්. මේ ත්‍රෙඩ් එකේ යන්නේ උගත් මිනිස්සුන්ගේ අදහස් මිසක් උඹ වගේ වහල්ලුන්ගේ දේශපාලු අදහස් නෙවි.