Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕක එකකට දාගනිල්ල , ඒ මදියි වගේ නම් තොපේ අම්මලට කොරෝනා හදෝල මරල ඒක රාජපක්ශට කෙලෙවුව කියත් සතුටු වෙයල්ල , අපිට නම් කිසීම ගැටලුවක් නැ...

    :love:

    ඇති ඇති එරොසන් පොහොට්ටු ගනිකා උත්තමාවියනෙ

    වෙන ෆෙක් එකක් ඔනෙ හුවක් ඔනෙ අපිට :angry: :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25335302 said:
    :love:

    ඇති ඇති එරොසන් පොහොට්ටු ගනිකා උත්තමාවියනෙ

    වෙන ෆෙක් එකක් ඔනෙ හුවක් ඔනෙ අපිට :angry: :love:

    ඇයි තෝ තාම ලිස්ට් එකට දාගත්තෙ නැද්ද දාගනින් පකෝ අපිට ලේසියි..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නෑ මචන් මෙතන කතා දෙකක් තියෙන්නෙ..
    රෝග ලක්ශණ නැති නිසා උගෙ ඇඟේ තියෙන viral load එක / වෛරස් ප්‍රමාණය අඩුයි. අනික ඌ කහින්නෙ, හොටු හූරන්නෙ නැති නිසා උගෙන් ඒව එලියට එනවත් අඩුයි. ඒ නිසා උඹට ලෙඩේ හැදෙන්න රෝග ලක්ශණ තියෙන එකෙක් එක්ක විනාඩි 15ක් ඉන්න ඕන නම් (15 තමයි සම්මතය) රෝග ලක්ශණ නැති එකෙක්ගෙන් බෝ වෙන්න පැය 2ක් 3ක් විතර එකට ඉන්න ඕන.

    මේකෙ අනිත් පැත්ත රෝග ලක්ශණ නැති නිසා ඌ රට වටේ යනව. අනිත් උනුත් මුට ලෙඩ නැති නිසා ඌව ලඟින් ආශ්‍රය කරනව.. එතකොට ආයෙ බෝ වීම වැඩියි..

    ඇත්ත බෝවීමේ සම්ඟාවිතාව ඔය සම්ඟාවිතාවයන්ගේ ගුණිතය. එක ඉලක්කමක් ගොඩක් පොඩි නිසා සහ ඇඳිරිනීතිය නිසා දෙවනි ඉලක්කමත් පොඩි නිසා ගුණිතය කොහොමත් පොඩියි. බය වෙන්න දෙයක් නෑ.

    මුලින්ම අඩුමතරමේ 15ක් කියන එක වූහාන් හෙල්ත් ඔගනිසේසන් එකෙන් කියපු බොරුවක්. රෝග ලක්ෂන නැති උන්ට වයිරල් ලෝඩ් එක අඩුයි කියලා කියන්න බෑ, උන්ට බලපැමක් නැතිවෙන්න පුලුවන්. අර එච් අයි වී වලට 1/3000 කෙනෙකුට එච් අයි වී වලින් ඒඩ්ස් හැදෙන්නේ නෑ.
    විනාඩි පහලව නෙවෙයි තියෙන එකෙක් කැස්ස නම් ඒ ඩ්‍රොප්ලට් අනිත් එකාට ගියානම් අනිවා හැදෙනවා ලෙඩේ . විනාඩි 15 කියන්නේ බොරුවක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි තෝ තාම ලිස්ට් එකට දාගත්තෙ නැද්ද දාගනින් පකෝ අපිට ලේසියි..

    පොහොට්ටු ගනිකා උත්තමාවියනෙ

    බැරිද වෙන ෆෙක් එකක් එවන්න

    ඔබතුමියව කොට් කරලා

    අනෙ පාලුයි පොහොට්ටු ගනිකා උත්තමාවියනෙ :love:

    OIP.OdVjAya6z1EHiZj4k5EBBgAAAA

    nodana aya balana මෙයි අපෙ පොහොට්ටු ගනිකා උත්තමාවිය බලන්න ලස්සනයි නෙද :love:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,776
    113
    නොදන්න දේවල් කියවන්ඩ එපා මෝඩ පකෝ, කොරෝනා ප්‍රබේද තියෙනව නම් රැෆිඩ් කිට් අවුල් යන්ඩ පුලුවන් , උනත් 70%යි.. ඒක තමයි තෝ නොදන්න ඇත්ත..තොපිල මීහරක්නෙ මොනා දැනගෙනද මේ කමෙන්ට් දාන්නෙ..

    PCR එකේ තමා 70% අනික් Rapid කිට් එකේ එච්චර නෑ. උන්ගෙ මැක්ස් ඇවිත් තියෙන්නෙ 20%යි.

    https://www.theguardian.com/world/2...-test-kits-withdrawn-spain-poor-accuracy-rate

    https://en.wikipedia.org/wiki/COVID-19_testing
    https://www.livescience.com/coronavirus-tests-available.html

    තේරෙන විදියට කියවල බලපන්.

    උබලගෙ ගෙදර කතා කරන විදියට මෙහෙ කතා කරල වැඩක් නෑ ගෙදර කවුරුවත් ලොග් වෙලා නැත්තන්.

    නොදකින් ගොන් බිජ්ජ තෝ ඒකවත් දන්නෙ නැතුවද මේවගෙ පොර ටෝක් ඉශු කරන්නෙ, මොන මීහරකෙක්ද තෝ...

    මෙන්න බලාගනින් පොන්න හුත්තිගෙ පුතෝ මොනාද ජැක් මා එවුවෙ කියල සරල සිoහලෙන්ම තියෙනව..

    http://www.lankadeepa.lk/latest_news/පී-සී-ආර්--පරීක්ෂණ-කට්ටල-20-000-ක්-චීනයෙන්-එයි  /1-570064

    පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් අසාදනය සහතික කළ හැකි උපකරණ කට්ටල 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

    ලෝ ප්‍රකට ‘අලිබාබා’ සමාගමේ ප්‍රධානී ජැක් මා පරිත්‍යාග කළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල මෙරටට ළඟාවීමට නියමිතව යැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

    චීනයේ ‘අලිබාබා’ පදනම සහ ‘ජැක් මා පදනම’ එම පරිත්‍යාගය කර ඇත.

    වෙන උන්ගෙන් අහපුවට ජනේලෙන් දෙන්න එපා.
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    යුරෝප් ඉදන් ලංකාවට infected වෙලා ආපු සෙට් එකට දැන් මාසයකට වඩා ඉදලත් තාම positive
    උන්ට පස්සේ ලංකාවේ ඉදලා infected උන උන් හොද කරන ගෙවල් වලටත් ගිහිල්ලා
    මේක එසේ මෙසේ virus එකක් නම් නෙමේ එක එක versions තියෙනවා වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25335319 said:
    [/SIZE]

    PCR එකේ තමා 70% අනික් Rapid කිට් එකේ එච්චර නෑ.

    https://www.theguardian.com/world/2...-test-kits-withdrawn-spain-poor-accuracy-rate

    https://en.wikipedia.org/wiki/COVID-19_testing
    https://www.livescience.com/coronavirus-tests-available.html

    තේරෙන විදියට කියවල බලපන්.

    උබලගෙ ගෙදර කතා කරන විදියට මෙහෙ කතා කරල වැඩක් නෑ ගෙදර කවුරුවත් ලොග් වෙලා නැත්තන්.

    වෙන උන්ගෙන් අහපුවට ජනේලෙන් දෙන්න එපා.

    PCR තමයි මෝඩයො 70% ක් කියුවෙ, තෝ හිතුවද මට මොන්ගල් කියල රැෆිඩ් ටෙස්ට් වල ඒ ගාන තියෙනව කියන්ඩ :confused::confused: දැන් තෝ මාව මොකක්ද ලිස්ට් එකකට දැම්ම කීව නේද කොහොමද පේන්නෙ ලොල් :lol::lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මැරුණ අයගෙ සම්පල් මචන් පොසිටිවු වෙලා තියෙනවද????

    මීගමුවෙ මැරිච්ච ශ්‍රීලාංකිකයයි, මරදානෙ මැරිච්ච එකයි විතරයි. වෙන කාගෙවත් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    යුරෝප් ඉදන් ලංකාවට infected වෙලා ආපු සෙට් එකට දැන් මාසයකට වඩා ඉදලත් තාම positive
    උන්ට පස්සේ ලංකාවේ ඉදලා infected උන උන් හොද කරන ගෙවල් වලටත් ගිහිල්ලා
    මේක එසේ මෙසේ virus එකක් නම් නෙමේ එක එක versions තියෙනවා වගේ

    කොරොනා රෝගීන්ට දෙන treatment මොනාද?

    virus version වෙන්නත් පුලුවන්. නැත්තම් එක එකාගේ immunity එක වෙනස්. තව ලංකාවේ infect වුනු කෙනෙක් ඉක්මනට identify වෙන නිසා treatment වලින් හොඳ වෙනවද දන්නේ නෑනේ. පිටරට ඉඳන් ආපු අයට කවද හැදිලද දන්නේ නෑ..

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේ සැරේ නම් පාළොහයිලු එවන්නෙ

    ඔය ඉන්ඩියන් උන් මෙහෙට පනින කොට අපෙ උන් වෙඩි තියඉ කියල උන්ගෙ එඋන් ගොඩ දන්න,ඔකෙන් ගොටට කෙල වෙනව,
    Constitution eksth aul ne , oka unge plan ekak
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හැමෝම nikdw ignore list දාන්න..මු තමා හැමදාම කොහේ හරි කුණු ගොඩක් දාලා අනිත් උන්වත් එකට ඇදගෙන thread එක කන්නේ :angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,036
    113
    Gotland
    ඇයි තෝ තාම ලිස්ට් එකට දාගත්තෙ නැද්ද දාගනින් පකෝ අපිට ලේසියි..

    පව් නොදී පලයන් බං උඹ මහා හිසරදයක්. මේ ත්‍රෙඩ් එකේ යන්නේ උගත් මිනිස්සුන්ගේ අදහස් මිසක් උඹ වගේ වහල්ලුන්ගේ දේශපාලු අදහස් නෙවි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,776
    113
    නොදන්න දේවල් කියවන්ඩ එපා මෝඩ පකෝ, කොරෝනා ප්‍රබේද තියෙනව නම් රැෆිඩ් කිට් අවුල් යන්ඩ පුලුවන් , උනත් 70%යි.. ඒක තමයි තෝ නොදන්න ඇත්ත..තොපිල මීහරක්නෙ මොනා දැනගෙනද මේ කමෙන්ට් දාන්නෙ..

    PCR තමයි මෝඩයො 70% ක් කියුවෙ, තෝ හිතුවද මට මොන්ගල් කියල රැෆිඩ් ටෙස්ට් වල ඒ ගාන තියෙනව කියන්ඩ :confused::confused: දැන් තෝ මාව මොකක්ද ලිස්ට් එකකට දැම්ම කීව නේද කොහොමද පේන්නෙ ලොල් :lol::lol::lol::lol:

    බලපන් බොරු නන් දැන් පොඩ්ඩකට කලින් කිව්ව එක නෑ කියන තොගෙ පච.

    ඒ කොයි වෙලාවෙද ඒක පස්සෙ අයින් කරා ඒක නැත්තන් තොගෙ පච බලන්න බෑනෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතින් බන් මම වැරදි දෙයක්ද කිව්වේ...ඇයි බන් හැමදාම දේශපාලනයක් අල්ලාගෙන මැරෙන්න හදන්නේ...සිරිමාවෝ ඇර අනිත් උන් මේ රට මෙච්චර ලස්සනට හදල තියනව...එක ගැන හිතල සතුටින් ඉන්න තියෙන්නේ...අනික මෙතන රන්ඩු කළා කියල වැඩක් නෑ මේක බලන්නේ ලංකාවෙන් කීදෙනාද? මුන් බොරුවට කුණුහරුප කියාගන්නවා.

    eka tamai math kuwe. me wage anthawadi pakshagrahi inna rataka minissu harima darunui.. ehema eunuth ekka inna eka lesi ne. balapan dan metana unath. mokahari podi deyak kuwa gaman hamduwakma enawange defend karanna me welawe wenna one deyakda..? man nam set ekama ingore karala inne eith aluthen ena aya munwa quote karanwa.. unuth ignore danna wenawa etkota. :sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මුලින්ම අඩුමතරමේ 15ක් කියන එක වූහාන් හෙල්ත් ඔගනිසේසන් එකෙන් කියපු බොරුවක්. රෝග ලක්ෂන නැති උන්ට වයිරල් ලෝඩ් එක අඩුයි කියලා කියන්න බෑ, උන්ට බලපැමක් නැතිවෙන්න පුලුවන්. අර එච් අයි වී වලට 1/3000 කෙනෙකුට එච් අයි වී වලින් ඒඩ්ස් හැදෙන්නේ නෑ.
    විනාඩි පහලව නෙවෙයි තියෙන එකෙක් කැස්ස නම් ඒ ඩ්‍රොප්ලට් අනිත් එකාට ගියානම් අනිවා හැදෙනවා ලෙඩේ . විනාඩි 15 කියන්නේ බොරුවක්

    Australia 15min. cumulative over a period of two weeks ගන්නෙ.
    අපි 15min. or direct physical contact

    https://www.health.nsw.gov.au/Infectious/diseases/Pages/2019-ncov-case-definition.aspx#close-contact

    http://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/scan-160.pdf
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,420
    6,639
    113
    Gedara
    පව් නොදී පලයන් බං උඹ මහා හිසරදයක්. මේ ත්‍රෙඩ් එකේ යන්නේ උගත් මිනිස්සුන්ගේ අදහස් මිසක් උඹ වගේ වහල්ලුන්ගේ දේශපාලු අදහස් නෙවි.

    ශික් බන් මේ මානසික රෝගියා ආපහු ඇවිත්ද? සාමකාමීව ගිය නූල
     
    Status
    Not open for further replies.