Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    30% කතාව පරික්ශනාත්මකව කොහෙවත් හොයාගත්ත දෙයක් නෙමේ..දැනට කොරෝනා සම්බන්ධ්යෙන් කොහෙවත් එහෙම දෙයක් ඔප්පු වෙලා නැ, වාද විවාද තියෙනව, මම නම් හිතන විදිහට වෙන්ඩ පුලුවන් ක්‍රමය මේකයි ... සාම්පලේ ගන්න වෙලාවෙ ඇග ඇතුලෙ කොරෝනා තිබ්ල නැ , ඒත් පස්සෙ කොරෝනා ආසාධනය වෙලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒක තමයි කීවෙ සාම්පලේ හරියට ගත්ත නම් ප්‍රවාහනය හරි නම්, එතනින් එහාට නම් 70% කතාව මම නම් පිලි ගන්නෙ නැ.. ඩෙගු වගේ රැෆිඩ් ටෙස්ට් එකක් ගත්තොත් ඇකුරසි 98+, දෙක දෙකක් වෙන්ඩ පුලුවන් ඒත් පරික්ශා කරන සාධකය එකයි..සාධකය සමාන නම් තත්ව එකයි නම් 30% නෙගට්වු වෙන්ඩ බැ..
    :baffled:
    bro, u dnt have any idea abt the testing methods, ryt..Me deka sasadanna behe.. dengue ns1 ag elisa eka ekak, pcr thawa ekak.. dengue walata unath me deken sensitivity eka wedi rapid testing eke. Pcr wala tyenne 78%ka wage sensitivity ekak.. both are different..
    And both viruses are completely different.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,790
    16,903
    113
    Kottawa
    :baffled:
    bro, u dnt have any idea abt the testing methods, ryt..Me deka sasadanna behe.. dengue ns1 ag elisa eka ekak, pcr thawa ekak.. dengue walata unath me deken sensitivity eka wedi rapid testing eke. Pcr wala tyenne 78%ka wage sensitivity ekak.. both are different..
    And both viruses are completely different.

    dude stop replying to him. :dull: it's pointless :yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    :baffled:
    bro, u dnt have any idea abt the testing methods, ryt..Me deka sasadanna behe.. dengue ns1 ag elisa eka ekak, pcr thawa ekak.. dengue walata unath me deken sensitivity eka wedi rapid testing eke. Pcr wala tyenne 78%ka wage sensitivity ekak.. both are different..
    And both viruses are completely different.

    බොට පිස්සුද කියහං ඩොකා ඊරෝසන් එක්ක වාද කරන්න. Who එක නෙවෙයි , කොරෙනා ඇවිත් මෙතන ලිව්වත් මු පිලිගන්නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled:
    bro, u dnt have any idea abt the testing methods, ryt..Me deka sasadanna behe.. dengue ns1 ag elisa eka ekak, pcr thawa ekak.. dengue walata unath me deken sensitivity eka wedi rapid testing eke. Pcr wala tyenne 78%ka wage sensitivity ekak.. both are different..
    And both viruses are completely different.

    පිස්සු හැදෙයි ඩෙoගු PCR 90+ පැනල , දන්නෙ නැත්තන් ගූගල් කරලවත් බලපන්..අයිඩියා එක තියෙන නිසා තමයි කියන්නෙ, :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    :yes: Thanks.. This is exactly what I said. CT is accurate , way faster if you have the disease. Because this stupid virus attacks you BEFORE you develop the symptoms.
    You feel sick not because of the virus got into you. You feel crook when your immune system comes into play. Somehow this virus establishes itself first and then only you feel sick.

    You mean brilliant virus right :D I mean, the asymptomatic stage makes detecting and isolating infected people that much difficult
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලංකා⁣වේ ct ස්කැන් කියක්විතර තියනවාද? සිටි කරන්න යෝජනාවක් වත් තියනවාද?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322 දක්වා ඉහළට
    5PM
    පොලොන්නරුවේ රොහලෙන් අන්තිම කෙනා හම්බෙලා තියෙන්නේ.:yes:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322 දක්වා ඉහළට
    5PM
    පොලොන්නරුවේ රොහලෙන් අන්තිම කෙනා හම්බෙලා තියෙන්නේ.:yes:

    :love: virus pramane adui neda eyageth!
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සිංහලු Are Safe !!!:yes:

    tumblr-mlbbt7krut1r1ymjko1-500.gif

    :baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.