Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    -කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ-

    සමාන්තර ලෝකේක වෙන්න ඇති බන් දැන් අපි සේෆ්. දේවිත් කිව්වේ
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Thawa wisthara tiyeda machan?..

    කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනීමත් සමඟ නිවාස 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
    පසුගියදා ආසාදිතයින් රැසක් හමුවූ කෙසෙල්වත්ත, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ගොස්
    යළි පැමිණි පුද්ගලයෙකු බව
    කියන මෙම රෝගියාගේ පදිංචි ප්‍රදේශය වන්නේ කොටිකාවත්තයි.
    කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 5 දෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට කටයුතු කළ බව ගොතටුව මහජන පරීක්ෂක නිලධාරී නලින් ෆොන්සේකා මහතා පැවසීය. හ
    එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවාස 11 ක පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන බවද ඔහු කීය (source: gossiplanka)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I didn't know that.
    It looks like Erozan is right after all. :P

    හරි තමයි, PCR කියන්නෙ මැතඩ් එකක් ලෝකය පිලිගත්... එකෙන් ටෙස්ට් කරන්නෙ x නම් දෙයක් නම්, රෝගින් 100කගෙ x කියන එක ඇගේ තියෙනවනම්, සම්පලේ හරියට ගත්ත නම්, 30ක් වැරදිලාව්ත් නෙගටුවු වෙන්නෙ නැ.. :no::no:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    pak gahanna tamai wenne mehema giyoth. awadanam natnam arapan , awadanama tiyenam wahapan.

    dan iye pereda news wala kiwwe awadanama adui . ahuwena okkoma api nirodayane karapu un kiyala. doca lath awot kiyewwe.

    balahanko anthimata minissut marila arthiketh hikila nawatinne mehema giyoth.... ekath naha mekath naha

    ara american hukannala hamani hamani inne den puk wela :growl: balan giyama lankawath america wage tamai,salli natuwa misak.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Oxford University coronavirus vaccine to begin human trials on Thursday as U.K. ‘throws everything’ at vital breakthrough
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    හෙළයෙක්;25335910 said:

    No, It is not 70 out of a hundred machan.

    When tossing an unbiased coin we are not getting 50 tails after 100 tests. but with 5000 tests we can have near 50% result for Tail and Head.

    That's why WHO asks for more testings

    Yeah, you're right.
    According to Imhotep the accuracy we thought before is much higher than 70%

    Only during the initial stages. I have said here before, the Chinese relied on a CT because it had a sensitivity of nearly 97%. You can have a negative PCR but the ground glass effect on the CT was quite evident. The PCR will go positive in just two days.
    It's mainly because of the site where the swab was taken. PCR accuracy is highest on alveolar fluids.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ne bro.. eya kiynne pcr test eka gena.. pcr test eke sensitivity eka 70%i.. e kiynne infected 100k gathoth, e ayagen 70kata positive wela, 30 kata false negative ekak enna puluwan.. e 30 api aye tst krnna one.. kotinma kiynwanam dawas 10n negative ena aya hemoma aye serayak check krnwa. Mkda api danne nehe mewa false nagetive da, true negative da kiyala.. cant take a risk

    ඔය 30% කියන ප්‍රශ්නය ඇත්තම කතාව රෝගින් මහා ගොඩක් ඉන්න රටවල ආව ප්‍රශ්නයක්,දස දාස් ගානක් ටෙස්ට් කරනව , අනික ඔය මහා ලොකුයි කියන රටවල ලැබ් වල ඉන්නෙ අමු මෝඩයො, ඉන්දියාවෙන් හොරට උපාදි අරන් ගිය ලොන්තයො. උන් දන්න PCR ....

    චීනෙ උනත් උනේ එක පාට්ට ආවම කොන්ටෝල් නැතුව ගිය එක සාම්පල් අපි දන්නෙ නැනෙ දස දාස් ගානක් එකතු උනාම මොකක් උනාද කියල...අපේ එහෙම එකක් නැ එන්නෙ පොඩ්ඩයි ඉන්නෙ වැඩ්ඩො හොර සහතික ගත්ත එකෙක් නැ :yes::yes:

    ඔය ලෝක ප්‍රශ්න මෙහාට අදාලම නැ, රට වටේම PCR ලැබ් අලුතෙන් අරින්නෙ ඇයි කොළඹට ගෙන්නල කරල වැඩක් නැති නිසා, අපි වැඩේ අපුරුවට කරගෙන යනව.. :yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලෙඩේ තියෙනවා කියල හොදටම දන්න කෙනෙක් ගත්තොත්
    එයාට ආයේ test එක කරොත් එයාට corona positive වෙන්න 70% chance එකක් තියෙනවා .
    ලෙඩේ නැහැ කියල sure කෙනෙක් ගත්තොත් එයාට ආයේ test එක කරොත්
    test එකේ corona negative කියල පෙන්නන්න 70% possibility එකක් තියෙනවා .
    එහෙම බැලුවහම ලෙඩේ තියෙනවා කියල අපි හොදටම දන්න 100ක් ගත්තොත් එතනින් 70 දෙනයි නේද positive පෙන්නන්නේ ?

    Hari. Mehemai bro, 70%i kiwwata samaharawita 100ma hariyata pisitive wela ennath puluwan.. namuth test hema ekakatama sensitivity rate ekak tynwa.. api e matha depend wela thamai decision ganne.. hithanna api test 100k kala kiyla suspected ayage, quarantine wena day 10 waladi . Oken 20k positive unoth e aya idh danwa. Anik aya quarantine continue krnawa.. namuth e 80 dena api thwamath suspected kiyla thamai tyaganne. Aye api test eka repeat krnwa.. krla negative unoth e tikata quarantine continue krnwana mkda den 21dys tyna hnda. Ohoma ohoma repeated testing yanwa..
     
    • Like
    Reactions: BadBlueGenius

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔය 30% කියන ප්‍රශ්නය ඇත්තම කතාව රෝගින් මහා ගොඩක් ඉන්න රටවල ආව ප්‍රශ්නයක්,දස දාස් ගානක් ටෙස්ට් කරනව , අනික ඔය මහා ලොකුයි කියන රටවල ලැබ් වල ඉන්නෙ අමු මෝඩයො, ඉන්දියාවෙන් හොරට උපාදි අරන් ගිය ලොන්තයො. උන් දන්න PCR ....

    චීනෙ උනත් උනේ එක පාට්ට ආවම කොන්ටෝල් නැතුව ගිය එක සාම්පල් අපි දන්නෙ නැනෙ දස දාස් ගානක් එකතු උනාම මොකක් උනාද කියල...අපේ එහෙම එකක් නැ එන්නෙ පොඩ්ඩයි ඉන්නෙ වැඩ්ඩො හොර සහතික ගත්ත එකෙක් නැ :yes::yes:

    ඔය ලෝක ප්‍රශ්න මෙහාට අදාලම නැ, රට වටේම PCR ලැබ් අලුතෙන් අරින්නෙ ඇයි කොළඹට ගෙන්නල කරල වැඩක් නැති නිසා, අපි වැඩේ අපුරුවට කරගෙන යනව.. :yes:

    Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe.. e hethuwa hnda thamai eka eka rate inna hema ekawama test krnna kiyaddi lankawe ehema nokara suspected ayawa aran repeated testing krnne
    Mekata pcr krna eka igenagaththada nedda kiyna eka adala nehen. Btw srilanka is far more ahead than most of the countries
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක

    Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe.. e hethuwa hnda thamai eka eka rate inna hema ekawama test krnna kiyaddi lankawe ehema nokara suspected ayawa aran repeated testing krnne

    උඹ උඩපැනලා නටලා කියලා දුන්නත් ඌ පිලිගන්නේ නෑ. අත්දැකිමෙන් කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe

    ඒක තමයි කීවෙ සාම්පලේ හරියට ගත්ත නම් ප්‍රවාහනය හරි නම්, එතනින් එහාට නම් 70% කතාව මම නම් පිලි ගන්නෙ නැ.. ඩෙගු වගේ රැෆිඩ් ටෙස්ට් එකක් ගත්තොත් ඇකුරසි 98+, දෙක දෙකක් වෙන්ඩ පුලුවන් ඒත් පරික්ශා කරන සාධකය එකයි..සාධකය සමාන නම් තත්ව එකයි නම් 30% නෙගට්වු වෙන්ඩ බැ..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    ඔය 30% කියන ප්‍රශ්නය ඇත්තම කතාව රෝගින් මහා ගොඩක් ඉන්න රටවල ආව ප්‍රශ්නයක්,දස දාස් ගානක් ටෙස්ට් කරනව , අනික ඔය මහා ලොකුයි කියන රටවල ලැබ් වල ඉන්නෙ අමු මෝඩයො, ඉන්දියාවෙන් හොරට උපාදි අරන් ගිය ලොන්තයො. උන් දන්න PCR ....

    චීනෙ උනත් උනේ එක පාට්ට ආවම කොන්ටෝල් නැතුව ගිය එක සාම්පල් අපි දන්නෙ නැනෙ දස දාස් ගානක් එකතු උනාම මොකක් උනාද කියල...අපේ එහෙම එකක් නැ එන්නෙ පොඩ්ඩයි ඉන්නෙ වැඩ්ඩො හොර සහතික ගත්ත එකෙක් නැ :yes::yes:

    ඔය ලෝක ප්‍රශ්න මෙහාට අදාලම නැ, රට වටේම PCR ලැබ් අලුතෙන් අරින්නෙ ඇයි කොළඹට ගෙන්නල කරල වැඩක් නැති නිසා, අපි වැඩේ අපුරුවට කරගෙන යනව.. :yes:
    Ube amma thama wadda
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113

    Mchn . Meka therumganna.. pcr unath, mona test ekak unath ekatavtynwa sensitivity ekak kiyla deyak.. pcr kiynne aluth test ekak newei, denata awurudu ganak thisse krna ekak.. pcr eke sensitivity eka 70%i.. eka raten ratata wenas wenne nehe.. e hethuwa hnda thamai eka eka rate inna hema ekawama test krnna kiyaddi lankawe ehema nokara suspected ayawa aran repeated testing krnne
    Mekata pcr krna eka igenagaththada nedda kiyna eka adala nehen. Btw srilanka is far more ahead than most of the countries

    True... No test is perfect. That's why you do multiple sites and repeat tests if possible. But circumstances dictate what's feasible.:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අද පාඩම PCR Test....හා කෝ හා කෝ....:D:D:D
    නාන අයට සබන් තියනවා, ඕනි අයට වැලි තියනවා....ඇමරි කුඩු නම් ගණන්....:yes::yes::yes::rofl::rofl::rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    Hari. Mehemai bro, 70%i kiwwata samaharawita 100ma hariyata pisitive wela ennath puluwan.. namuth test hema ekakatama sensitivity rate ekak tynwa.. api e matha depend wela thamai decision ganne.. hithanna api test 100k kala kiyla suspected ayage, quarantine wena day 10 waladi . Oken 20k positive unoth e aya idh danwa. Anik aya quarantine continue krnawa.. namuth e 80 dena api thwamath suspected kiyla thamai tyaganne. Aye api test eka repeat krnwa.. krla negative unoth e tikata quarantine continue krnwana mkda den 21dys tyna hnda. Ohoma ohoma repeated testing yanwa..
    ehema scene ekak thamayi thiyenne.
     
    Status
    Not open for further replies.