30% කතාව පරික්ශනාත්මකව කොහෙවත් හොයාගත්ත දෙයක් නෙමේ..දැනට කොරෝනා සම්බන්ධ්යෙන් කොහෙවත් එහෙම දෙයක් ඔප්පු වෙලා නැ, වාද විවාද තියෙනව, මම නම් හිතන විදිහට වෙන්ඩ පුලුවන් ක්‍රමය මේකයි ... සාම්පලේ ගන්න වෙලාවෙ ඇග ඇතුලෙ කොරෝනා තිබ්ල නැ , ඒත් පස්සෙ කොරෝනා ආසාධනය වෙලා


it's pointless
I mean, the asymptomatic stage makes detecting and isolating infected people that much difficult
virus pramane adui neda eyageth!