Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මම ගුගල් කොළ කෑලි කොහෙවත් දාල නැ දාන්නෙත් නැ, මම කියන දේවල් වරදින් නැ, මම කියන්නෙ මගෙ දැනුමෙන්.. :yes::yes:

    earlier research suggested by Hyaenidae states as follows:-

    The reasons for the low efficiency of viral nucleic acid detection may include: 1) immature development of nucleic acid detection technology; 2) variation in detection rate from different manufacturers; 3) low patient viral load; or 4) improper clinical sampling. The reasons for the relatively lower RT-PCR detection rate in our sample compared to a prior report are unknown.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම ගුගල් කොළ කෑලි කොහෙවත් දාල නැ දාන්නෙත් නැ, මම කියන දේවල් වරදින් නැ, මම කියන්නෙ මගෙ දැනුමෙන්.. :yes::yes:

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන දේ වෙනස් කල කෙනෙක් විදිහට තමයි මම එරොසාන්ව දකින්නේ. ඇත්තටම අපිට පෙරපින් තියෙනවා එරොසාන් වගේ බහුශෘත මනුස්සයෙක්ව කිරියෙන් හරි හම්බවෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    earlier research suggested by Hyaenidae states as follows:-

    The reasons for the low efficiency of viral nucleic acid detection may include: 1) immature development of nucleic acid detection technology; 2) variation in detection rate from different manufacturers; 3) low patient viral load; or 4) improper clinical sampling. The reasons for the relatively lower RT-PCR detection rate in our sample compared to a prior report are unknown.

    :yes::yes: මම කියන්නෙ ඕක තමයි,මේකෙ සියල්ල දන්නව වගේ කොලේ බලාගෙන ටෝක් කරන මෝඩයො නිසා විදයාත්මක දෙයක් කියුවම බුරා පනිනව...කොලේට පිටින් ලෝකය ගොඩක් අයට පේන්නෙ නැ..

    මම පැහදිලිව කියුවෙ x කියන දේ ඇගේ තියෙනව නම් x පරික්ශා කිරිම සදහා යොදා ගන්න pcr පද්දතියෙ අනිව x පෙන්නුම කරන්වා..

    හැබයි පරික්ශා කරන වෙලාවෙ y න්ම් ඇගේ තියෙනෙන් x පෙන්නුම් කරන්නෙ නැ

    ගූගල් කොලි බලන් වියත් වෙන සමහරක්ට ඕව තේරෙන් නැ..:baffled:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    zH6uVcX.jpg
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    :yes::yes: මම කියන්නෙ ඕක තමයි,මේකෙ සියල්ල දන්නව වගේ කොලේ බලාගෙන ටෝක් කරන මෝඩයො නිසා විදයාත්මක දෙයක් කියුවම බුරා පනිනව...කොලේට පිටින් ලෝකය ගොඩක් අයට පේන්නෙ නැ..

    so according to you PCR is 100% accurate.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    so according to you PCR is 100% accurate.

    මම පැහදිලිව කියුවෙ x කියන දේ ඇගේ තියෙනව නම් x පරික්ශා කිරිම සදහා යොදා ගන්න pcr පද්දතියෙ අනිව x පෙන්නුම කරන්වා..

    හැබයි පරික්ශා කරන වෙලාවෙ y න්ම් ඇගේ තියෙනෙන් x පෙන්නුම් කරන්නෙ නැ

    ගූගල් කොලි බලන් වියත් වෙන සමහරක්ට ඕව තේරෙන් නැ..:baffled:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    why is then we are not doing ct scan for COVID-19

    The cost is higher, it's easier to collect swab test samples en masse, transport them to a laboratory, and perform the tests with a PCR machine than transporting suspected patients to a hospital and performing CT scans there... besides, I don't think we have enough CT scanners to test all suspected cases. Radiation exposure is an issue too

    China prefered CT scans to PCR tests though

    Here's ur answer bro ..

    And in china in the link u posted thyve concidered only the admitted pts ryt?? Not quarntine centers.. even though its sensitive than pcr, i don't think its practical eneough... Ryt?
    And btw pcr can identify the virus in early stages ryt, when the virus is affeting the throat.. CT is good in late stages ryt??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Here's ur answer bro ..

    And in china in the link u posted thyve concidered only the admitted pts ryt?? Not quarntine centers.. even though its sensitive than pcr, i don't think its practical eneough... Ryt?
    And btw pcr can identify the virus in early stages ryt, when the virus is affeting the throat.. CT is good in late stages ryt??

    ආන්සරේ ප්‍රායෝගික නැත්තන් , කොච්චර ඇයුරසි උනත් වැඩක් නැ.දැනට අවශ්ය ප්‍රායෝගික වැඩක් හදේ තියෙන විසදුම නෙමේ..:yes::yes:.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Since recently, sometimes I often wonder whether writing anything here really makes sense to many , except possibly for a very few.
    There are many who I like to argue on friendly terms. I have nothing personal against them. A logical argument is always fine by me, irrespective of whether I agree or not. I have every respect for them.
    It's my view against theirs and if they prove they are correct I will accept I am wrong. No one is perfect and correct all the time, and I will not insult anyone or their parents.
    But sadly many think otherwise. Mainly because, they make it appear and think political. Commonsense goes out of the window - one of may favourites is
    <Commonsense is the least common of all senses>.:P

    If we all agree to argue here rationally, come with their views without insulting each other, this forum is going to be much better for everyone.:yes:

    Bro, the thing is v know nothing and thy knw everything, so v should learn from them and step aside, let the experts lead . :lol:
    V r not scientists..
    And the fun part is thy make it look like soo sceintific combining the political agenda too.. thts a talent btw..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවු එයාර්පෝට් වහලත් දැනටම 265 ක් ම ඉන්නවා පවු ඉතිං අසරණ ජීවිත:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:ඒක තමයි මමත් මේ ඇහුවෙ පොන්න රුචිරයගෙන් මොකක්ද කියන්ඩ හදන්නෙ කියල, උත්තර නැ පොන්නය දැන් yapa100 එකෙන් එයි..:yes::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මම පැහදිලිව කියුවෙ x කියන දේ ඇගේ තියෙනව නම් x පරික්ශා කිරිම සදහා යොදා ගන්න pcr පද්දතියෙ අනිව x පෙන්නුම කරන්වා..

    හැබයි පරික්ශා කරන වෙලාවෙ y න්ම් ඇගේ තියෙනෙන් x පෙන්නුම් කරන්නෙ නැ

    ගූගල් කොලි බලන් වියත් වෙන සමහරක්ට ඕව තේරෙන් නැ..:baffled:

    How do you know? Are you learnt it for some one else or have you done PCR test?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113

    Here's ur answer bro ..

    And in china in the link u posted thyve concidered only the admitted pts ryt?? Not quarntine centers.. even though its sensitive than pcr, i don't think its practical eneough... Ryt?
    And btw pcr can identify the virus in early stages ryt, when the virus is affeting the throat.. CT is good in late stages ryt??

    Yeah I just remember reading somewhere about China's preference of CT scans over PCR tests, not sure how (or if) they tested suspected cases at all

    Maybe they isolated suspected cases and performed CT scans in the onset of symptoms, idk :no:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    කිරියේ වෙලාවෙන් 5.20ට
    සිංහලු Are Safe !!!:yes:

    කිරියේ වෙලාවෙන් 5.29ට
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322 දක්වා ඉහළට
    5PM
    පොලොන්නරුවේ රොහලෙන් අන්තිම කෙනා හම්බෙලා තියෙන්නේ.:yes:
     
    Status
    Not open for further replies.