මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322 දක්වා ඉහළට
5PM
පොලොන්නරුවේ රොහලෙන් අන්තිම කෙනා හම්බෙලා තියෙන්නේ.![]()
ඡන්ද ප්රතිඵල එන්න පටන් අරන්ද??


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322 දක්වා ඉහළට
5PM
පොලොන්නරුවේ රොහලෙන් අන්තිම කෙනා හම්බෙලා තියෙන්නේ.![]()


නිරෝධායන මධ්යස්ථානෙක බුවෙක් නෙව්යිද ???![]()
පොලොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි - නාවික හමුදා සෙබළෙකි

පොලොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි - නාවික හමුදා සෙබළෙකි
You mean brilliant virus rightI mean, the asymptomatic stage makes detecting and isolating infected people that much difficult


My issue is why world is still rely on PCR than Chest CT?
දැන්ම මුකුත් කියන්න බැරිවෙයි නේද? පොළොන්නරුවේ ඒවා sure නෑ, කලිනුත් මොකක් හරි වෙලා උදේ නෑ කිව්වා නේද?Lets hope for the best
Monawada ube sudusukam.Fluent in google da


දැන්ම මුකුත් කියන්න බැරිවෙයි නේද? පොළොන්නරුවේ ඒවා sure නෑ, කලිනුත් මොකක් හරි වෙලා උදේ නෑ කිව්වා නේද?Lets hope for the best
Since recently, sometimes I often wonder whether writing anything here really makes sense to many , except possibly for a very few.
There are many who I like to argue on friendly terms. I have nothing personal against them. A logical argument is always fine by me, irrespective of whether I agree or not. I have every respect for them.
It's my view against theirs and if they prove they are correct I will accept I am wrong. No one is perfect and correct all the time, and I will not insult anyone or their parents.
But sadly many think otherwise. Mainly because, they make it appear and think political. Commonsense goes out of the window - one of may favourites is
<Commonsense is the least common of all senses>.
If we all agree to argue here rationally, come with their views without insulting each other, this forum is going to be much better for everyone.![]()

ගූහැලියක් මේකටත් ඇවිත් කක්කි දානවා නේ

ගූහැලියක් මේකටත් ඇවිත් කක්කි දානවා නේ



Eh, just leave your opinion out there and hope for the best![]()

The cost is higher, it's easier to collect swab test samples en masse, transport them to a laboratory, and perform the tests with a PCR machine than transporting suspected patients to a hospital and performing CT scans there... besides, I don't think we have enough CT scanners to test all suspected cases. Radiation exposure is an issue too
China prefered CT scans to PCR tests though
මම ගුගල් කොළ කෑලි කොහෙවත් දාල නැ දාන්නෙත් නැ, මම කියන දේවල් වරදින් නැ, මම කියන්නෙ මගෙ දැනුමෙන්..![]()
