හෙළයෙක්;25336670 said:
You must spread some Reputation around before giving it to tharinduncc again.
thanks machan..අව්ලක් නෑ බන්...වේදනාවේ උපරිම සලකුණු...



හෙළයෙක්;25336670 said:
You must spread some Reputation around before giving it to tharinduncc again.



බයිසන් චාට් එක විතරයි ගූගල් එකේ හෙව්වෙ![]()
danuma ibe pahala wenawada.![]()
ගු ඇන් පි උබල නුගත් උනාට අපි මොනා කියල කරන්ඩද..



අනිව ,බලාපියවුකො තොපි හැමදාම පච වෙන එක විතරනෙ කරගන්නෙ..උඹ තමයි හෙන බුද්දිමතා....![]()



අනිව ,බලාපියවුකො තොපි හැමදාම පච වෙන එක විතරනෙ කරගන්නෙ..


අනාරක්ෂිත එලවළු ලොරි හින්දා තත්වය බැරැරුම් වෙයිද ?
අපේ උන් ඇයි බන් එලවුළු ගන්නකොට අඹරලා ගන්නේ ,අද නාකි මැන්ටලයක් ඇවිත් බන්ඩක්කා ඔක්කොම නවලා බලලා ගත්ත. සමහර ඒවා අහක දැම්මා. මුරුංගත් අඹරලා ගත්තේ මැන්ටලේ. ඉතින් බන් ඔකා කොරොනා නිහඩ වාහකයෙක් වුනොත් සොරි නේ බන්. ඌ ඔක්කොම ගන්නව නම් අවුලක් නෑ. සමහර ඒවා ඒ ගොඩටම දානවා. අවුල් අවුල් වගේ



කවුද මේ "තොපි"????![]()
Bokundara safe 11 test karala okkoma negative
අනිව ,බලාපියවුකො තොපි හැමදාම පච වෙන එක විතරනෙ කරගන්නෙ..

මාළු හාදයා බෝ කරලා නැද්ද ටෙස්ට් වෙනවානේ දැන්?
Coronavirus (Covid19)... 04-22-2020 05:48 PM Puka nodee pala wesawa
රෙප් කැපීමෙන් සතුටක් ලබන්නේ නම් එය දිගටම කරන්න,අනිත් කෙනාගේ මතයට ගරු කරන්න බැරි, තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන අනිත් අය මෝඩයට දාල තමන් බුධ්ධිමතා කියල හිතාගෙන ගොන් කම් පෙන්නන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...වදින එකෙක්ට වැදියන්...
![]()
ගු ඇන් පි උබල නුගත් උනාට අපි මොනා කියල කරන්ඩද..
ICU අවශ්‍ය වෙන්නෙ නැ දැනට 240+ උන්නත් ඉන්නෙ 1 කෙනෙක් විතරයි

එත් තව ටික දවසක් ගියාම කියාවිද දන්නේ නෑ මාළු විකුනපු කෙනගෙනුත් බෝ උනා කියලා.මොකද මාර්තු 11ද කොහෙද ඉන්දියාවේ ඉදන් ආපු ගැණු කෙනා වගේ ගොඩක් දවස් ගියාම රෝග ලක්ෂණ පෙන්නවිද කියලා නේද?