Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අන්න වසංගත සයිට් එක ලොඩ් වෙන්නේ නෑ . ආයේ අප්ඩේට් කරනවද කෞන්ට් එක ?


    2020-04-22.png
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ගොන් බිජ්ජෝ..කවුරු හරි දෙයක් කිව්වම එක මුලින් හිතපන්... ඔය ගැනී දන්නවා නම් ඉස්සරහා ගෙදර එකාට උන,උන් පැනඩෝල් බිබී ඉන්නවා කියලා අහවල් රෙද්දකට තමන්ගේ දුව ගෙනල්ලා දවස් 03 තියා ගත්තේ :rofl::angry: අනික කතාවෙන්ම පේනවා ගොන් ගැනියෙක් කියලා

    I mean ඔතන කියනවා නේ එක්කෙනෙක් මැරුනා කියලා. ඒ කිව්වේ ආණ්ඩුව හංගනවද මරන දැන් නම් පට්ට සැකයි.

     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 330 දක්වා ඉහළට
    11.30PM

    eka parata wadi wenwa kiyane aechara hoda na. malu case eka balapan ko! keselwatta case eka :( horror zombie movies wage :frown: idal idala eka parta hikiyal yanwa :baffled: :dull:
     
    Status
    Not open for further replies.