Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඉකුත් දින කිහිපයේදී කොළඹ නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩිවීම නිසා අහඹු ලෙස සිදුකරනු ලබන PCR පරීක්ෂණ වැඩි
    කිරීමට තීරණය කළ බවය.

    මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවත් ඒ අනුව කොළඹ නගරයේ පැල්පත්වාසි ජනතාව බහුල වශයෙන් සිටින ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදුකිරිමට කටයුතු යොදා ඇති බව දන්වා සිටියේය.

    nikidw tada koheda man kiwwa me gana
    layim wala inna ayata bo wunoth ehema un ikmanatama ape rate health sector ekata daranna puluwan seemawa pass karnwa

    eetapasse ithin wahakanna thama wenne

    WHO eke kiyala tiyenne puluwan taram test karanna kiyala Random aragena check karana taramata tama meka iwara karanna puluwan. Eith dan eka kara prakku wedi kiyala hitenne nadda. Hospital capacity eke khomath madi wenna puluwan. Habei lankawe minissunge antibody situation eka hoda nam ICU ona wenne godak kalathurakin ekkenekuta. Eith meka bowena eka naattannama digatama TEST karanna one. :yes:
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    උබලා හරි ආසයි නෙ ලන්කාව ඇමරිකාවක් වෙනවා නම් :baffled:

    එහෙම ආසාවක් නම් නෑ..:rolleyes:
    එක්කෙනෙක් හම්බවෙලා ගම් 12ක් වහලා තියෙන නිසා ඇහුවෙ...:baffled::baffled:
    උඹ කැමති විදියට හිතා ගනින්:cool::cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,168
    1
    59,345
    113
    Mother Earth
    මුන් පිස්සු හුකන වැඩ කරනවා. ඇයි බන් පිට ගං වල එවුනුත් ඇවිත් මෙහෙ මාළු විකුණනවා. කවදාවත් දැකලවත් නැති එවුන්. අද වෙන එකෙක් හොට වෙන එකෙක්. ඉන් අනිද්දා තවත් එකෙක්. ඔය විකුණන එකෙක්ට තිබ්බා නම් ඇති ගමෙන් ගමට බෝ වෙන්න. හරියට ගමෙන් ගමට කොරෝනා වගේ. ළඟදීම ඔබේ නගරයටත්...:cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    මුන් පිස්සු හුකන වැඩ කරනවා. ඇයි බන් පිට ගං වල එවුනුත් ඇවිත් මෙහෙ මාළු විකුණනවා. කවදාවත් දැකලවත් නැති එවුන්. අද වෙන එකෙක් හොට වෙන එකෙක්. ඉන් අනිද්දා තවත් එකෙක්. ඔය විකුණන එකෙක්ට තිබ්බා නම් ඇති ගමෙන් ගමට බෝ වෙන්න. හරියට ගමෙන් ගමට කොරෝනා වගේ. ළඟදීම ඔබේ නගරයටත්...:cool:

    දැන් හැම එකාම ත්‍රිවිල් කට්ටක් අරගෙන මාළු / එලවලු විකුණනවා .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    Autopsy: Santa Clara patient died of COVID-19 on Feb. 6 — 23 days before 1st U.S. death declared
    https://www.sfgate.com/bayarea/article/Santa-Clara-county-coronavirus-February-deaths-15217371.php

    Health officials said Tuesday that new autopsy results show a patient in Santa Clara, Calif., died of COVID-19 on Feb. 6, several weeks before the United States declared its first novel coronavirus death.

    The finding suggests that the virus was circulating in the San Francisco Bay Area earlier than previously thought.​

    පෙබරවාරි 6 වෙනකොට චීනේ තිබ්බ නේද? නැත්නම් ඊට කලින් ඉදන්ම කැරකි කැරකි තිබිලා flu season එක හින්දා යට ගිහින්ද? එහෙම උනොත් ස්පාඤ්ඤ උණ වගේ චීනෙත් ගොදුරක් වෙලාද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :shocked:
    වැඩේ බොක වෙලා වගේ නේ????

    නෑ. Contact trace කරනකන් suspected areas lock down කරනව. අරූ එක්ක හරියටම contact වෙච්ච එවුන් identify කරගත්තට පස්සෙ ඒ මිනිස්සුන්ව ස්වයං නිරෝධායනය කරල lock down එක අයින් කරනව. ඕක තමයි මෙච්චරකල් කරේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මුන් පිස්සු හුකන වැඩ කරනවා. ඇයි බන් පිට ගං වල එවුනුත් ඇවිත් මෙහෙ මාළු විකුණනවා. කවදාවත් දැකලවත් නැති එවුන්. අද වෙන එකෙක් හොට වෙන එකෙක්. ඉන් අනිද්දා තවත් එකෙක්. ඔය විකුණන එකෙක්ට තිබ්බා නම් ඇති ගමෙන් ගමට බෝ වෙන්න. හරියට ගමෙන් ගමට කොරෝනා වගේ. ළඟදීම ඔබේ නගරයටත්...:cool:
    පාස් දෙන්නෙ දේශපාළුවොන්ගෙ බළල් අත්වලටලු බන්. වෙනදා බඩු විකුනපු මිනිස්සු කන්න බොන්න නැතුව ගෙවල් වල හිර වෙලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    මේක නිව්ස් වලට දානවා කියලා ද බන් ඒ මනුස්සයගෙන් වොයිස් කට් එක ගන්න ඈත්තේ? දන්නවනේ ලන්කාවේ මාධයවේදියෝ කියන ඈයින්ගේ වෑඩ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    WHO eke kiyala tiyenne puluwan taram test karanna kiyala Random aragena check karana taramata tama meka iwara karanna puluwan. Eith dan eka kara prakku wedi kiyala hitenne nadda. Hospital capacity eke khomath madi wenna puluwan. Habei lankawe minissunge antibody situation eka hoda nam ICU ona wenne godak kalathurakin ekkenekuta. Eith meka bowena eka naattannama digatama TEST karanna one. :yes:
    \

    ow eka withrayi plus point ehekata thiyenne
    aththtama me virus eka gana igenaganna gaman ne wada karanne
    ithin puluwan tharam precautionary methods ganna one
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පසුගියදා වාර්තාවූ කොරෝනා ආසාදිත වැඩිමහලු කාන්තාවකගේ දියණිය හා දියණියගේ මාස 4ක් වයසැති දරුවාට කොරෝනා සැක ලක්ෂණ පහළවීම නිසා රෝහල් ගත කර තිබේ.

    මව සිටින්නේ බණ්ඩාරනායකපුර වුවත් දියණිය සිටින්නේ වැල්ලම්පිටියේය.

    ඇඳිරි නීතිය පවතින කාලයේ කිසිදු බලපත්‍රයක් නැතිව අවස්ථා කිහිපයකදී මව බලන්නට දියණිය කුඩා බිළිඳාද සමගින් ගොස් තිබෙන අතර අනාරක්ෂිත ලෙස හැසිරී ඇත.මොවුන් එම ප්‍රදේශයට ගොස් එහි දින කිහිපයක් නවාතැන්ගෙන සිට නැවත වැල්ලම්පිටියට පැමිණි බවද වාර්තා වී ඇත.මව බලන්නට යන කාලයේ මව ආසාදිත බව දැන සිට නැත.
    දැනට රෝහල්ගතව සිටින වැඩිමහල් තැනැත්තියගේ දියණිය වන වැල්ලම්පිටිය මවට සහ මාස 4ක් වයසැති දරුවාට කොරෝනා වෛරසයේ මූලික ලක්ෂණ මතුවී තිබීම නිසා
    ආසාදනය වී ඇත්දැයි සෙවීමට රෝහල් ගත කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතා සඳහන් කළේය.
    වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක පුද්ගලයින්ද නිරෝධායනය සඳහා යොමු කර ඇත.
     
    • Like
    Reactions: nikdw

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේක නිව්ස් වලට දානවා කියලා ද බන් ඒ මනුස්සයගෙන් වොයිස් කට් එක ගන්න ඈත්තේ? දන්නවනේ ලන්කාවේ මාධයවේදියෝ කියන ඈයින්ගේ වෑඩ.

    Highly unethical reporting.:angry:

    seriously bro,, idiotic reporting.. they shouldn't report what pts say.. cz they are no official stuff,, just rumors people heard, and thy say what they think...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Anna lapaya Sirase...

    Kata ulkara kara.... pora tolk denawa...

    ඕකව අරන් ගිහින් කොරෝනා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න දාන්න ඕන..මට බලේ තිබ්බා නම් කැ ගහන උන් සේරමට දෙන්නේ ඔය බෙහෙත :rofl:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    anith pissa thava magulak patan ganna hadanava

    I have instructed the United States Navy to shoot down and destroy any and all Iranian gunboats if they harass our ships at sea - trump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස් දෙන්නෙ දේශපාළුවොන්ගෙ බළල් අත්වලටලු බන්. වෙනදා බඩු විකුනපු මිනිස්සු කන්න බොන්න නැතුව ගෙවල් වල හිර වෙලා.

    පච කෙලින්ඩ එපා පොන්න රුචිරයො..
     
    Status
    Not open for further replies.