No dik karanna wenawa

කොටිකාවත්තේ කොරෝනා රෝගියා එළවලු වෙළෙන්දෙක් – ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින්

කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප්‍රධානී
April 23, 2020 at 3:26 am | lanka C news
කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප්‍රධානී
කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය සඳහා සමාජ දුරස්ථභාවයක් තවත් වසර ගණනාවක් යන තුරු වුවද පවත්වාගෙන යා යුතු වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
මුඛ ආවරණයක් පමණක් පැලදුවා කියා වයිරසයෙන් ආරක්ෂා වීමට නොහැකි බවත් අනිවාර්යයෙන්ම සමාජ දුරස්ථභාවය රැකගත යුතු බවත් ඔහු පවසයි.
වෛරසය ලංකාවෙන් ඉවත් කළ ද එය ලෝකයේ කොහේ හෝ තැනක ඇත්තේ නම් නැවත මෙරටට පැමිණීමේ හැකියාව නිසා එතරම් කාලයක් ශ්‍රී ලංකාව ද දැඩි සමාජ දුරස්ථ භාවයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් ‘බින්දුව’ බවට පත් වීමට තවත් බොහෝ කාලයක් යනු ඇති බවයි.
අපෝ එපා වෙනවා...එත් මොනවා කරන්නද...මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන්නේ...දැන් මීටරේ පරතරේ තියාගන්නෙත් නෑ, මාස්ක් එක එක්කෝ නෑ එක්කෝ බෙල්ලේ.මුන් හදන්නත් බෑ.

කොටිකාවත්තේ කොරෝනා රෝගියා එළවලු වෙළෙන්දෙක් – ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින්
කොටිකාවත්තේ කොරෝනා රෝගියා එළවලු වෙළෙන්දෙක් – ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින්

දැන් රජය හදන්නේ වැරැද්ද සොන්නලු පිට පවරලා බේරන්න.. මේකෙදි සොන්නලු වැරදි වගේම රජයත් වැරදි![]()

Corona hadichcha wena rataka innawata wada lankawe inna risk eka wedi.![]()

හෙළයෙක්;25337622 said:
️
️
️
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක් වසා දැමිමට තිරණය කර ඇත රෝගින් 19 දෙනෙකු මේ වන විට එම ප්‍රදේශ වලින් වර්තා වී ඇති නිසා. කන්ෆර්ම් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
රජය මොනවා කොරන්නද සොන්නලු තමා වැරදි
එපා කියනදේම නෙ කරන්නෙ.![]()
️
️
️
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක් වසා දැමිමට තිරණය කර ඇත රෝගින් 19 දෙනෙකු මේ වන විට එම ප්‍රදේශ වලින් වර්තා වී ඇති නිසා. කන්ෆර්ම් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
Corona hadichcha wena rataka innawata wada lankawe inna risk eka wedi.![]()
උබ ඔය ගොන් කතාවක් කිව්වමද කොහෙද මගෙ හිතේ.