Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
No dik karanna wenawa

oya itin epa wenawa ban hutta. wahanawanam lankawa awadanam nisa okkoma wahanna ona. arinawanam adi awadanam tika wahala ituru pati arinnanona okkoma. :growl:

chandayak nisa hukoganna hukoganillak mun. maat dannam chande enakan inne salakanna. ape pette okkoma chande enakan inne. hitpiyawu!!
 

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොටිකාවත්තේ කොරෝනා රෝගියා එළවලු වෙළෙන්දෙක් – ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොටිකාවත්තේ කොරෝනා රෝගියා එළවලු වෙළෙන්දෙක් – ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින්

    malu welnada wage da danne :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී
    April 23, 2020 at 3:26 am | lanka C news
    කොරෝනා ඉක්මනට අවසන් වෙන්නේ නෑ.. තවත් වසර ගණනක් පවතිනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී
    කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය සඳහා සමාජ දුරස්ථභාවයක් තවත් වසර ගණනාවක් යන තුරු වුවද පවත්වාගෙන යා යුතු වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    මුඛ ආවරණයක් පමණක් පැලදුවා කියා වයිරසයෙන් ආරක්ෂා වීමට නොහැකි බවත් අනිවාර්යයෙන්ම සමාජ දුරස්ථභාවය රැකගත යුතු බවත් ඔහු පවසයි.

    වෛරසය ලංකාවෙන් ඉවත් කළ ද එය ලෝකයේ කොහේ හෝ තැනක ඇත්තේ නම් නැවත මෙරටට පැමිණීමේ හැකියාව නිසා එතරම් කාලයක් ශ්‍රී ලංකාව ද දැඩි සමාජ දුරස්ථ භාවයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

    මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් ‘බින්දුව’ බවට පත් වීමට තවත් බොහෝ කාලයක් යනු ඇති බවයි.


    :sorry::sorry::sorry:

    අපෝ එපා වෙනවා...එත් මොනවා කරන්නද...මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන්නේ...දැන් මීටරේ පරතරේ තියාගන්නෙත් නෑ, මාස්ක් එක එක්කෝ නෑ එක්කෝ බෙල්ලේ.මුන් හදන්නත් බෑ.

    දැන් රජය හදන්නේ වැරැද්ද සොන්නලු පිට පවරලා බේරන්න.. මේකෙදි සොන්නලු වැරදි වගේම රජයත් වැරදි :lol::dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොටිකාවත්තේ කොරෝනා රෝගියා එළවලු වෙළෙන්දෙක් – ත්‍රිරෝද රථයකින් ගෙවල්වලටම ගිහින්

    එළවලු මාළුත් එක්ක කොරෝනාත් ගිහිං දීලා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Corona hadichcha wena rataka innawata wada lankawe inna risk eka wedi. :dull:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    ⭕⭕⭕
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක් වසා දැමිමට තිරණය කර ඇත
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් රජය හදන්නේ වැරැද්ද සොන්නලු පිට පවරලා බේරන්න.. මේකෙදි සොන්නලු වැරදි වගේම රජයත් වැරදි :lol::dull:

    රජය මොනවා කොරන්නද සොන්නලු තමා වැරදි
    එපා කියනදේම නෙ කරන්නෙ.:(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25337622 said:

    mehe minissunge hasirena vidiyai ekai lankawe eunge inna vidiya ahasta polawa wage. Eka iting awillama balanna one.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ⭕⭕⭕
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක් වසා දැමිමට තිරණය කර ඇත රෝගින් 19 දෙනෙකු මේ වන විට එම ප්‍රදේශ වලින් වර්තා වී ඇති නිසා. කන්ෆර්ම් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න

    19k?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    රජය මොනවා කොරන්නද සොන්නලු තමා වැරදි
    එපා කියනදේම නෙ කරන්නෙ.:(

    රජය වෙලාවට වැහුවෙ නෑ එයාපෝට් එක ඒ වගෙම අන්තිම දවස් ටිකේ ආපු හැමෝම නිරෝදායනයට යැව්වෙ නෑ, විශේෂයෙන්ම්මම ඉඉන්දියාවෙන් ආපු නඩ ටික. 50-50 වග කීම යන්න ඔන්නෙ. සින්හලුත් වැරදී
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ⭕⭕⭕
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12ක් වසා දැමිමට තිරණය කර ඇත රෝගින් 19 දෙනෙකු මේ වන විට එම ප්‍රදේශ වලින් වර්තා වී ඇති නිසා. කන්ෆර්ම් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න

    snrmaajt.gif
     
    Status
    Not open for further replies.