උඹට sure ද
ලොකු වෙනසක් නැ. එකම දේ තමයි කලුතර ඇරියත්. මොකද හත් ගවුවක් දුරද? අනික කොලබට ඇතුල්වෙන මංකඩ ඇතිවෙන්න තියනවා කලුතරිනුත්
උඹට sure ද
මචං බෙහෙත් මදි කමක් තියෙනවා නේද .Chathura ekka wada gmoa and anil jasinghe athulu consuntant la athara tyenne wenama matha getumak.. harith aluthgee kiwwa dekata dwasak dr. Seetha arambepola kiynwa eka ekkena kiyna widiyata krnna behe, api experts lagen ahalai mewa krnne kiyla.. othana yanne wena scene ekak..
And wht chathura said was correct in a way.. extreme yanna hnda nehe..
මචං බෙහෙත් මදි කමක් තියෙනවා නේද .
වෙනදට අපි ගන්න බෙහෙත් බ්රෑන්ඩ් කිහිපයක්ම pharmacy වල ඉවරයි .
දැන් සති දෙකකට විතර කලින්
මාසෙටම rs. 200ක් විතර යන බෙහෙත් ජාතියක් නැතුව
වෙන brand එකකින් ගන්න rs .1900ක් විතර ගියා .
මට pharmacy එකෙන් කිව්වා මේකත් ඉස්සරහට නැති වෙන්න පුළුවන් කියල .
Coronavirus (Covid19)... 04-23-2020 12:55 PM kolaba enne srikothe puk gahannada
![]()
මාත් හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ .india pakistan bangladesh curfew nisa supply adu athi
පොළොන්නරුවේ ආසාදිතයා අනුරාධපුර ඩිපෝවේ රියදුරෙක් ඇසුරු කළ බවට තොරතුරු
වැඩි විස්තර:- http://ow.ly/wdqh50zm9Oi
මචං බෙහෙත් මදි කමක් තියෙනවා නේද .
වෙනදට අපි ගන්න බෙහෙත් බ්රෑන්ඩ් කිහිපයක්ම pharmacy වල ඉවරයි .
දැන් සති දෙකකට විතර කලින්
මාසෙටම rs. 200ක් විතර යන බෙහෙත් ජාතියක් නැතුව
වෙන brand එකකින් ගන්න rs .1900ක් විතර ගියා .
මට pharmacy එකෙන් කිව්වා මේකත් ඉස්සරහට නැති වෙන්න පුළුවන් කියල .
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 334 දක්වා ඉහළට
1.45PM