කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අද හමුවී ඇත.
මෙයා පොලොන්නරුවේ නෙවි කොල්ලත් එක්ක ලගින් ආශ්‍රය කරලා.එකට වලිසර කම්ප් එකේ වඩ කරලා නිවඩු අරන් ගෙදර අවිත් තියෙන්නේ.