kinithulla kiyanne makkage ganu sathata.![]()
mama ungen ekek.![]()
Kalin kiyanna epai yako..danne nathuwa maruwa nan ehema balapanko ithn 

පොඩිකාලේ මගේ බුරියේ එකෙක් කාගෙන හිටියා. තාමත් තියෙනවා ඒ තුවාල කැළල 

මීයො, කලවැද්දො වගේ සත්තුත් ඔය කිනිතුල්ලන් මැක්කන් ගෙවල් වලට ගේනව


දැනට අවුරුදු කීපයකට කලින් අපේ මිදුලේ දඩාවතේ යන බල්ලෝ සෙට් එකක් රෑට ලගින්න ගත්තා. මිදුලේ එහෙම උදේට ගියාම මැක්කෝ උඩ පනිනවා. කකුල් දිගේ නගිනවා පට පට ගාලා. අන්තිමට කරන්න දෙයක් නැතිම හින්දා කොල රොඩු පොල් අතු මිදුල පුරාම හැමතැනම දාලා ගිනිතිබ්බා![]()

