තමන් ආදරයෙන් බලාගත්ත අලියම ගහල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    කලාතුරකින් සතෙක් අතින් මොකක් හරි උනාම කියනව සතා සතාම තමයිලු.

    එතකොට තමන්ව වදපු අම්මව තාත්තව මරමු ළමයි?
    ගෑනිට දවස ගානෙ ගහන පිරිමි?
    තමන්ගෙ ළමයව දූෂණය කරන තාත්තල?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කලාතුරකින් සතෙක් අතින් මොකක් හරි උනාම කියනව සතා සතාම තමයිලු.

    එතකොට තමන්ව වදපු අම්මව තාත්තව මරමු ළමයි?
    ගෑනිට දවස ගානෙ ගහන පිරිමි?
    තමන්ගෙ ළමයව දූෂණය කරන තාත්තල?
    තාරකගෙ පවුල ගැන නේද උබ මේ කියන්නෙ
    උන්නම් සක්කිලි ජාතියක් බං
     
    • Haha
    Reactions: shenat and ML1987

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපිත් වෙලාවකට ගහන්නෙ බන් අයියලට මල්ලිලට එහෙම ගෙදර වලි දාගද්දි එහෙම පොඩි කාලෙ..ඒ වෙලාවට ගැහුවට තරහක් නෑනෙ හිතේ එහෙම..
    අලියත් එහෙමද දන් නෑ නෙහ් පොඩ්ඩක් මල පැනල උට ගහන්න පුලුවන් උපරිම හෙමින් ගැහුවත් මිනිහ මැරෙනවනෙ... :D අඩෝ corry බොසා මරන්න නෙමෙයි ගැහුවෙ ගගා ඇති දැන් අලයා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    අපිත් වෙලාවකට ගහන්නෙ බන් අයියලට මල්ලිලට එහෙම ගෙදර වලි දාගද්දි එහෙම පොඩි කාලෙ..ඒ වෙලාවට ගැහුවට තරහක් නෑනෙ හිතේ එහෙම..
    අලියත් එහෙමද දන් නෑ නෙහ් පොඩ්ඩක් මල පැනල උට ගහන්න පුලුවන් උපරිම හෙමින් ගැහුවත් මිනිහ මැරෙනවනෙ... :D අඩෝ corry බොසා මරන්න නෙමෙයි ගැහුවෙ ගගා ඇති දැන් අලයා..
    අනිවා සත්තුන්ටත් මල පනින වෙලාවල් තියෙනව. බල්ලො එහෙම විශේෂයෙන් depress උනාම හපන්න එහෙම පුලුවන්. හැබැයි උන් හැපුවත් හැපුව එකටත් පට්ට අවුලෙන් ඉන්නෙ. මිනිස්සු වගේ තමා බන් සත්තුත්. උන් අඩුම ජෙනුයින්.
     
    • Like
    Reactions: Flappybird

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    අනිවා සත්තුන්ටත් මල පනින වෙලාවල් තියෙනව. බල්ලො එහෙම විශේෂයෙන් depress උනාම හපන්න එහෙම පුලුවන්. හැබැයි උන් හැපුවත් හැපුව එකටත් පට්ට අවුලෙන් ඉන්නෙ. මිනිස්සු වගේ තමා බන් සත්තුත්. උන් අඩුම ජෙනුයින්.
    ලොකුම ප්‍රශ්නෙ උන්ට සෙක්ස් නැති එකයි
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ලොකුම ප්‍රශ්නෙ උන්ට සෙක්ස් නැති එකයි
    ඔව් බන් මුන් හීලෑ අලි ඇත්තුන් බෝ කරන් නෑනෙ මෙහෙ.. තායිලන්තෙ එහෙමනම් හීලැ අලි ඇතුන්ට සෙක්ස් කරන්න දෙනව සහ උන්ගෙන් පැටව් අරගන්නවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    කලාතුරකින් සතෙක් අතින් මොකක් හරි උනාම කියනව සතා සතාම තමයිලු.

    එතකොට තමන්ව වදපු අම්මව තාත්තව මරමු ළමයි?
    ගෑනිට දවස ගානෙ ගහන පිරිමි?
    තමන්ගෙ ළමයව දූෂණය කරන තාත්තල?
    එලකිරියෙත් ඉන්නෙ තමන්ගේම අම්ම දිහා බලලා අතේ ගහන @Wadakaru කියන තිරිසන් සතෙක්. 🤮🤮