සතා

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    oya balu makko nemeyi bn
    kinithullo



    balu makko bima inne un uba lagin giyath angata payinwa


    munta payinna ba eth himita angata giyoth iawryi
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    kinithulla kiyanne makkage ganu sathata. :yes:




    me makka

    Flea


    cat-flea-full-of-human-blood-picture-id182875308





    me Kinithulla
    Tick


    BQf-xtfzPvWt458Ct4tVmIJclRIk32GPhDE0qbUtrhFeawJaqde-GlOCP-YDPLW3hN5ydvonvVAAmbmJxbZnFN3cTQ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,586
    1
    10,837
    113
    kinithullo bn makko neme.okun ape angawal walath ellila le bonawa.kan walata ehemai ringai okkoma marahan :dull: paw thama eth karnda deyak na
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Oya balu makko nawai ban..ubalage gedara kala weddo innawada sivilime..wal saththunge bo wena jathiyak..habayi ballek innawanam uge agata hoyagena yanne..ballata beheth karanna bari tharam hugak bo wenawa
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    oya balu makko newe...oya walikada satha...makko wagemama thama duwillata/wali walata enne....makko wagema thama widdoth palu danawa wisa wenawa!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බල්ලා මැරුවත් ඕකුන්ගෙන් නම් ගැළවීමක් නෑ. අපේ වෙට් බල්ලෝ හදන එක නැවැත්තුවා මැක්කෝ කරදරේ නිසා.:baffled::baffled:පොඩිකාලේ මගේ බුරියේ එකෙක් කාගෙන හිටියා. තාමත් තියෙනවා ඒ තුවාල කැළල :angry::angry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැනට අවුරුදු කීපයකට කලින් අපේ මිදුලේ දඩාවතේ යන බල්ලෝ සෙට් එකක් රෑට ලගින්න ගත්තා. මිදුලේ එහෙම උදේට ගියාම මැක්කෝ උඩ පනිනවා. කකුල් දිගේ නගිනවා පට පට ගාලා. අන්තිමට කරන්න දෙයක් නැතිම හින්දා කොල ‍රොඩු පොල් අතු මිදුල පුරාම හැමතැනම දාලා ගිනිතිබ්බා :(
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    දැනට අවුරුදු කීපයකට කලින් අපේ මිදුලේ දඩාවතේ යන බල්ලෝ සෙට් එකක් රෑට ලගින්න ගත්තා. මිදුලේ එහෙම උදේට ගියාම මැක්කෝ උඩ පනිනවා. කකුල් දිගේ නගිනවා පට පට ගාලා. අන්තිමට කරන්න දෙයක් නැතිම හින්දා කොල ‍රොඩු පොල් අතු මිදුල පුරාම හැමතැනම දාලා ගිනිතිබ්බා :(


    කපුරු බෝල කුඩු කරල දාපන්.. මැක්කො කොහේ ගියාද දන්නෙ නැහ. :cool::cool:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,333
    204
    63
    පොඩි ළමයි ගෙදර ඉන්නවද.?ඉන්නවනම් පරිස්සම් කරගන්න.බල්ලෙක් හරි පුසෙක් හරි ඉන්නවද..