Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෙප් දුන්නට පස්සේ එඩිට් කරන්න බෑ නේද :baffled:

    matath thiyenne oya prashnemayi...me thread eke page eka mathaka widiyata 185-6 wage baluwan mulin thibuna -rep comment eka wagema ++deepu kenekuth innawa...--deepu ekata passe mata ++ labune...pena widiyata kaalaya haraha yana ekek meke innawa...:lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    camp 1ක වහල තියෙන්නේ ..ඔක්කොම හැමතැනටම දාල checkකරනවා,3500
    ඉන්නවා camp 1ක..හැදිලා තියෙන්නේ සුදුවෙල්ලඑහෙම dutyදාපුකෙනක්ගෙන්.එයා
    නිවාඩුත් ගිහින් ඇවිත්..ආව busහිටන්check කරනවා .camp1ක විනාසයිකියල මට කතා කරපු කෙනා කිව්ව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    matath thiyenne oya prashnemayi...me thread eke page eka mathaka widiyata 185-6 wage baluwan mulin thibuna -rep comment eka wagema ++deepu kenekuth innawa...--deepu ekata passe mata ++ labune...pena widiyata kaalaya haraha yana ekek meke innawa...:lol::lol::lol:
    එකදිගට රෙප් හම්බුවෙද්දී අරක යට යන්න ඇති.

    N/A කියල වැටෙන්නේ නං එක්කෝ ත්‍රෙඩ් එක මැකිලා, නැත්තන් රෙප් දුන්න පෝස්ට් එක මකලා. පෝස්ට් එක මකන්න පුළුවන් ඉතින් පෝස්ට් එක දාපු කෙනාටමනේ :confused:
     
    • Like
    Reactions: tharinduncc

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    camp 1ක වහල තියෙන්නේ ..ඔක්කොම හැමතැනටම දාල checkකරනවා,3500
    ඉන්නවා camp 1ක..හැදිලා තියෙන්නේ සුදුවෙල්ලඑහෙම dutyදාපුකෙනක්ගෙන්.එයා
    නිවාඩුත් ගිහින් ඇවිත්..ආව busහිටන්check කරනවා .camp1ක විනාසයිකියල මට කතා කරපු කෙනා කිව්ව

    thanks bokka news ekata. owa apita enna godak kal yai news walin.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකදිගට රෙප් හම්බුවෙද්දී අරක යට යන්න ඇති.

    N/A කියල වැටෙන්නේ නං එක්කෝ ත්‍රෙඩ් එක මැකිලා, නැත්තන් රෙප් දුන්න පෝස්ට් එක මකලා. පෝස්ට් එක මකන්න පුළුවන් ඉතින් පෝස්ට් එක දාපු කෙනාටමනේ :confused:

    post eka nathi nisa kiyamuko...e kiyanne anith post okkoma delete welada...umbath magulak kiyanawa...me thread ekamayi....delete una nam meka delete wenna oni...ekane awla...rep deepu aya name thiyana nisa mask kare...ekko samathara wishawayaka mama inne...ammooo...:baffled::baffled::baffled: depression wage...:rofl::rofl::rofl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    camp 1ක වහල තියෙන්නේ ..ඔක්කොම හැමතැනටම දාල checkකරනවා,3500
    ඉන්නවා camp 1ක..හැදිලා තියෙන්නේ සුදුවෙල්ලඑහෙම dutyදාපුකෙනක්ගෙන්.එයා
    නිවාඩුත් ගිහින් ඇවිත්..ආව busහිටන්check කරනවා .camp1ක විනාසයිකියල මට කතා කරපු කෙනා කිව්ව

    ඇත්තම කතාවක්ද බජ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    camp 1ක වහල තියෙන්නේ ..ඔක්කොම හැමතැනටම දාල checkකරනවා,3500
    ඉන්නවා camp 1ක..හැදිලා තියෙන්නේ සුදුවෙල්ලඑහෙම dutyදාපුකෙනක්ගෙන්.එයා
    නිවාඩුත් ගිහින් ඇවිත්..ආව busහිටන්check කරනවා .camp1ක විනාසයිකියල මට කතා කරපු කෙනා කිව්ව

    :shocked:
    මෙච්චර දවස් භය වෙලා හිටියෙ බොරුවට. ලංකාවෙ දැනුයි පටං අරං තියෙන්නෙ පැතිරෙන්න :(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    doctor කෙනක් කිව්වේ එතන ඉන්න තව පොඩ්ඩකින් මීඩියා දෙනවලු

    අරයා කිව්වා මෙයා කිව්වා නිව්ස් නම් බලාගෙන දාන්නේ අන්තිමට යන්න වෙන්නේ මහ උලුගෙදර
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    හදුන කෙනක් යාපනේ camp 1කට ගිහින්,gun 1කක wedakat.යාපනේ camp 1ත් වහල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    camp 1ක වහල තියෙන්නේ ..ඔක්කොම හැමතැනටම දාල checkකරනවා,3500
    ඉන්නවා camp 1ක..හැදිලා තියෙන්නේ සුදුවෙල්ලඑහෙම dutyදාපුකෙනක්ගෙන්.එයා
    නිවාඩුත් ගිහින් ඇවිත්..ආව busහිටන්check කරනවා .camp1ක විනාසයිකියල මට කතා කරපු කෙනා කිව්ව

    මටත් මුලින්ම camp එක කියද්දී මතක් උනේ ඕක..ඔය ජා ඇල කුද්දෝ අල්ලන්න ගිය අයනේ..උන් හැංගිලා ඉන්දෙද්දී මේ මිනිස්සු ගිහින් අල්ලන් ඇවිත් පාදිලි ගෙන්නලා දෙසනා දීලා උන්ව යැව්වේ නිරෝදනය..ශික් මේ කුද්දෝ රට කෑවා :growl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අරයා කිව්වා මෙයා කිව්වා නිව්ස් නම් බලාගෙන දාන්නේ අන්තිමට යන්න වෙන්නේ මහ උලුගෙදර

    ඔව් දන්න කෙනෙක්ටවක් කියන්න බැ. කල්දේරම් බත කන්න වෙන්නේ
     
    Status
    Not open for further replies.