ගඟ_දිගේ...!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නියම දක්ශය නේද ජැක්සන්.. මිනිහ ඉතින් සුපිරි නලුවො ඇසුරෙ හැදිලා හොද පෞර්ශයක් එක්ක සියලු තිරයන් ආක්‍රමණය කරල ජනහද දිනාගෙන අන්තිමෙ මහීල එක්ක සෙට් වෙලා බලු උනා... නියම දක්ශයෙක් ඉතින්... යූටියුබ් එකෙ තියනව ජැකාගේ පරන නාට්‍ය එහෙම.. පලිගු මැණිකේ, කඩුල්ල වගේ ඒවා පට්ට බන්..

    aai kalu gaga gaga dige season eka enawa :cool::cool:
     
    • Like
    Reactions: D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,320
    113
    ඉස්සර swarnavahini චැනල් එකේ ඔය වැඩසටහන යද්දි එක episode එකක් වත් මිස් නොකර හරි ආසාවෙන් බැලුව. මම බලපු හොඳම travel documentary program එක. ඒ කාලේ යුද්දෙ තිබ්බ නිසා මහවැලි ගග ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන හරිය රූගත කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. මම ඒ නිසා යුද්දේ ඉවර වෙච්ච කාලේ ත්‍රිකුණාමලයට ගිය වෙලාවේ මුතූර් කිට්ටුවෙන් මහවැලි ගග මුහුදට වැටෙන ගංගෙයි වලට ගිහින් ඒක ඇස් දෙකෙන්ම බලා ගත්තා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080

    ජීවිතේට වටින පට්ට ලස්සන මතක බන් :love:
     
    • Like
    Reactions: War Fighter

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    තව අවාරේ සිරිපා කියලා programme එකකුත් තිබුනා නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,320
    113
    තව අවාරේ සිරිපා කියලා programme එකකුත් තිබුනා නේ

    ඔව් ඒකත් ජැක්සන් ඇන්තනි කරේ. මට ඒක බලන්න බැරි වුණා. කවුරුහරි ලග වීඩියෝ එක තියනවනම් share කරන්න ලොකු උදව්වක්.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඉස්සර swarnavahini චැනල් එකේ ඔය වැඩසටහන යද්දි එක episode එකක් වත් මිස් නොකර හරි ආසාවෙන් බැලුව. මම බලපු හොඳම travel documentary program එක. ඒ කාලේ යුද්දෙ තිබ්බ නිසා මහවැලි ගග ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන හරිය රූගත කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. මම ඒ නිසා යුද්දේ ඉවර වෙච්ච කාලේ ත්‍රිකුණාමලයට ගිය වෙලාවේ මුතූර් කිට්ටුවෙන් මහවැලි ගග මුහුදට වැටෙන ගංගෙයි වලට ගිහින් ඒක ඇස් දෙකෙන්ම බලා ගත්තා.
    Man mulin hithannhitiye melo rahak nethi ekak kiyala.Oka e dawas wala irida retane giye. Mama beluwe eka eka episode ekai. Ara Mahiyangana Dutugemunu Elara yudda karapu thena giya episode eka. Eda nam asa hithuna digatama balanna...hebai beluwe giya awurudde...ekath 23 episodes only. Swarnawahini fb ekata msg demma e dawas wala ithiro tima upload karapan kiyala. Un msg eka balalawath thibine ne.

    Hithapan den kale GO Pro , drone thiyana untawath ochchara honda programme ekak karanna be. Thatta Gayanla mokkuda me manussaya ekka baladdi
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,286
    16,013
    113
    Colombo
    ඉස්සර swarnavahini චැනල් එකේ ඔය වැඩසටහන යද්දි එක episode එකක් වත් මිස් නොකර හරි ආසාවෙන් බැලුව. මම බලපු හොඳම travel documentary program එක. ඒ කාලේ යුද්දෙ තිබ්බ නිසා මහවැලි ගග ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන හරිය රූගත කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. මම ඒ නිසා යුද්දේ ඉවර වෙච්ච කාලේ ත්‍රිකුණාමලයට ගිය වෙලාවේ මුතූර් කිට්ටුවෙන් මහවැලි ගග මුහුදට වැටෙන ගංගෙයි වලට ගිහින් ඒක ඇස් දෙකෙන්ම බලා ගත්තා.

    :yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,320
    113
    Man mulin hithannhitiye melo rahak nethi ekak kiyala.Oka e dawas wala irida retane giye. Mama beluwe eka eka episode ekai. Ara Mahiyangana Dutugemunu Elara yudda karapu thena giya episode eka. Eda nam asa hithuna digatama balanna...hebai beluwe giya awurudde...ekath 23 episodes only. Swarnawahini fb ekata msg demma e dawas wala ithiro tima upload karapan kiyala. Un msg eka balalawath thibine ne.

    Hithapan den kale GO Pro , drone thiyana untawath ochchara honda programme ekak karanna be. Thatta Gayanla mokkuda me manussaya ekka baladdi

    දැන් කාලේ වගේ drones, gopro camera ඒ කාලේ තිබ්බනං මේ වැඩසටහන තවත් නියමෙටම කරන්න තිබ්බා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඉස්සර swarnavahini චැනල් එකේ ඔය වැඩසටහන යද්දි එක episode එකක් වත් මිස් නොකර හරි ආසාවෙන් බැලුව. මම බලපු හොඳම travel documentary program එක. ඒ කාලේ යුද්දෙ තිබ්බ නිසා මහවැලි ගග ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන හරිය රූගත කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. මම ඒ නිසා යුද්දේ ඉවර වෙච්ච කාලේ ත්‍රිකුණාමලයට ගිය වෙලාවේ මුතූර් කිට්ටුවෙන් මහවැලි ගග මුහුදට වැටෙන ගංගෙයි වලට ගිහින් ඒක ඇස් දෙකෙන්ම බලා ගත්තා.

    දැන් කාලේ වගේ drones, gopro camera ඒ කාලේ තිබ්බනං මේ වැඩසටහන තවත් නියමෙටම කරන්න තිබ්බා

    Uba kiyanne bn google maps wath netuwa metric sithiyam walin patta widihata pahadi karanawane
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,320
    113
    Uba kiyanne bn google maps wath netuwa metric sithiyam walin patta widihata pahadi karanawane

    ඔව් බං ජැක්සන් කියන්නේ සැබෑ දක්ශයෙක්. සිතියම් ගැන මෙලො අවබෝධයක් නැති කෙනෙක්ට උනත් තේරෙන විදිහට ලස්සනට පැහැදිලි කරනවා
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    බලන්න ඕනේ. ඉස්සර ගිය අතරින් පතර වගේ බලල තියෙනවා. දැන් කාලේ නම් මේ වගේ හොඳ ප්‍රෝග්‍රෑම් හරි අඩුයි නේද?
    ඔෆ් ටොපික් ද මන්දා ? මම දැනට අවුරුදු දෙක තුනකට කලින් එෆ් බී එකේ දැක්ක, වලවේ ගඟේ ඉහත්තාවේ ඔස්සේ උල්පත ගාවට ගිහින්, සෙට් එකක් ෆොටෝ වගයක් දාල තියෙනවා. හෝර්ටන් තැන්නේ පැත්තේ කියල තමා දාල තිබුනේ. උස මාන පඳුරු වගේ පඳුරු වගයක් මැද්දේ තියෙන පොකුණක්. පට්ට සිරා. උබල කවුරුහරි දන්නවා නම් කියපල්ලකෝ ඇත්තටම කොහෙද ඒක තියෙන්නේ කියලා?