Ekamuthu mawathak koheda bung thiyenne? Pasal mawatheda?
එකමුතුවට සමාන පදයක් හොයපන්

කොන්ෆර්ම් නෑ එහෙන්ද කැඩුවේ කියලා ඒකයි එහෙම දැම්මේEkamuthu mawathak koheda bung thiyenne? Pasal mawatheda?

කොන්ෆර්ම් නෑ එහෙන්ද කැඩුවේ කියලා ඒකයි එහෙම දැම්මේපොනන රුචිරය පුකට තමයි 350 ගහන්නෙ දවස ගානෙම.![]()
එකමුතුවට සමාන පදයක් හොයපන්කොන්ෆර්ම් නෑ එහෙන්ද කැඩුවේ කියලා ඒකයි එහෙම දැම්මේ

අනිතිම දෙන්නගේ ලොකේෂන් තාම අප්ඩේට් උනේ නෑ නේ ?
පිළියන්දල කෙස් එකේ ඩිපෝ බස් එකක ඩ්‍රයිවර් කෙනෙකුත් ඉන්නවා සෙකන්ඩ් සර්කල් එකේ එයා පහුගිය ටිකේ වඩටත් ගිහින්

මෝස්ට් ප්‍රොබබ්ලි

ayeth ratatama curfew daida machan?
අද 350 ගහනවා.

cheenen aapu eka
මෙරට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් අතර එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා. එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ කොවිඩ් වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමේදී මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා.


cheenen aapu eka
ithaliyen aapu eka
engalanthen aapu eka
indiyawen aapu eka
![]()
Haha.. ehema or mehedi mutate wela.. denata loke pura strain 34k wage aduragena tynwa..
මම හිතන් හිතැනේ නෑ මචං
cheenen aapu eka
ithaliyen aapu eka
engalanthen aapu eka
indiyawen aapu eka
![]()

Dan community spread welada nadda kiyala danaganne kohomada?..

