රෑ ආයේ අප්ඩේට් එකක් අවොත් අනිවාර්යයෙන්ම තව වැඩි වෙනවා ඒත් මම හිතන්නේ නෑ ආයේ අප්ඩේට් එකක් එයි කියල අද.
මම හවසත් කිව්වා කෑම්ප් එකේ කෙස් එක ටිකක් දරුණුයි කොල්ලෝ තුන්දාස්පන්සියක් ඉන්නවා කෑම්ප් එකේ. කෑම්ප් එකේ ඉන්න කොල්ලෝ ප්රශ්නයක් නෑ එතනින් සමාජෙට එන්න තියන ඉඩ අඩුයි ඒත් ප්රශ්නේ තියෙන්නේ ඇදිරිනීතිය අයින් කරපු පැතිවලට නිවාඩු ගියපු අය. එතනින් සමාජෙට මේ ලෙඩේ යන්න තියන ඉඩ ගොඩක් වැඩී.
ඒ වගේම අර පිළියන්දල මාළු වෙළෙන්දාගේ බොඩි ටච්ඩ් කන්ටැක් එකක් උන කොල්ලග් තාත්තා ඩිපෝ බස් ඩ්රයිවර් කෙනෙක්.
ඒ පුතාට සහ අම්මට රෝගලක්ෂණ පෙන්නනවා ඒත් තාත්තට තාම නෑ. බැරි වෙලාවත් ඒ තාත්තා පොසිටිව්වුනොත් එතනිනුත් ලෙඩේ සමාජෙට යන්න තියන ඉඩ සෑහෙන්න වැඩී

ර අප්ඩෙට් එකක් එනවා.

ජාඇල කුඩ්ඩො සෙට් එක හොයන්න මහන්සි වුනේ නේවි එකෙන්
ගොඩක් වෙලාවට මෙයාලගෙන් තමා සෙට් වෙන්න ඇත්තේ
ඉක්මන් සුවය ප්රාර්තනා කරනවා සියලුම දෙනාට

රෑ ආයේ අප්ඩේට් එකක් අවොත් අනිවාර්යයෙන්ම තව වැඩි වෙනවා ඒත් මම හිතන්නේ නෑ ආයේ අප්ඩේට් එකක් එයි කියල අද.
මම හවසත් කිව්වා කෑම්ප් එකේ කෙස් එක ටිකක් දරුණුයි කොල්ලෝ තුන්දාස්පන්සියක් ඉන්නවා කෑම්ප් එකේ. කෑම්ප් එකේ ඉන්න කොල්ලෝ ප්රශ්නයක් නෑ එතනින් සමාජෙට එන්න තියන ඉඩ අඩුයි ඒත් ප්රශ්නේ තියෙන්නේ ඇදිරිනීතිය අයින් කරපු පැතිවලට නිවාඩු ගියපු අය. එතනින් සමාජෙට මේ ලෙඩේ යන්න තියන ඉඩ ගොඩක් වැඩී.
ඒ වගේම අර පිළියන්දල මාළු වෙළෙන්දාගේ බොඩි ටච්ඩ් කන්ටැක් එකක් උන කොල්ලග් තාත්තා ඩිපෝ බස් ඩ්රයිවර් කෙනෙක්.
ඒ පුතාට සහ අම්මට රෝගලක්ෂණ පෙන්නනවා ඒත් තාත්තට තාම නෑ. බැරි වෙලාවත් ඒ තාත්තා පොසිටිව්වුනොත් එතනිනුත් ලෙඩේ සමාජෙට යන්න තියන ඉඩ සෑහෙන්න වැඩී
දැන්වත් හදිසි තත්වයක් ප්රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන

නේවි සෙට් එකට බෝ උනේ සුදුවැල්ලේ කුද්දන්ගෙන් කියලයි කියන්නේ

රෑ ආයේ අප්ඩේට් එකක් අවොත් අනිවාර්යයෙන්ම තව වැඩි වෙනවා ඒත් මම හිතන්නේ නෑ ආයේ අප්ඩේට් එකක් එයි කියල අද.
මම හවසත් කිව්වා කෑම්ප් එකේ කෙස් එක ටිකක් දරුණුයි කොල්ලෝ තුන්දාස්පන්සියක් ඉන්නවා කෑම්ප් එකේ. කෑම්ප් එකේ ඉන්න කොල්ලෝ ප්රශ්නයක් නෑ එතනින් සමාජෙට එන්න තියන ඉඩ අඩුයි ඒත් ප්රශ්නේ තියෙන්නේ ඇදිරිනීතිය අයින් කරපු පැතිවලට නිවාඩු ගියපු අය. එතනින් සමාජෙට මේ ලෙඩේ යන්න තියන ඉඩ ගොඩක් වැඩී.
ඒ වගේම අර පිළියන්දල මාළු වෙළෙන්දාගේ බොඩි ටච්ඩ් කන්ටැක් එකක් උන කොල්ලග් තාත්තා ඩිපෝ බස් ඩ්රයිවර් කෙනෙක්.
ඒ පුතාට සහ අම්මට රෝගලක්ෂණ පෙන්නනවා ඒත් තාත්තට තාම නෑ. බැරි වෙලාවත් ඒ තාත්තා පොසිටිව්වුනොත් එතනිනුත් ලෙඩේ සමාජෙට යන්න තියන ඉඩ සෑහෙන්න වැඩී
chande gana hithala thamai tawama awulak na wage aththe.
නේවි සෙට් එකට බෝ උනේ සුදුවැල්ලේ කුද්දන්ගෙන් කියලයි කියන්නේ
Mona pissuda? Heta ude kiyai okkoma trace karala hoyagena thiyenne e. Nisa awlak ne kiyala
බෝඋනේ කාගෙන්ද හොයනවට වඩා
බෝ වෙන්න පුළුවන් කාටද කියල හොයා හොයා ටෙස්ටිං කරන්න ඕනේ හිතපන් අර ගෙවල් වලට ගිය එක කොල්ලෙක් තමයි ඔය පොස්ටිව් වුනේ තව කොල්ලෝ හිටියොත් ඒ ගොල්ලෝ ගමේ ගිහිං ඇදිරි නීතියත් නැති නිසා නිදහසේ තමන්ගේ වැඩ කරගන්න ඇතී. ලොකුම ඩේන්ජර් එක ඔතෙන මචං
මේක පැතිරෙන්නේ මචං නිකං පැට්රල් දාල ගිනිකුරක් ගැහුවා වගේබං

Mona pissuda? Heta ude kiyai okkoma trace karala hoyagena thiyenne e. Nisa awlak ne kiyala
ratama lockdown nokaloth meka control karanna amarui![]()
Erozan den sir gawa inne qwa. Ikmanata apita update ekak dei aapuwama..