Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රෑ ආයේ අප්ඩේට් එකක් අවොත් අනිවාර්යයෙන්ම තව වැඩි වෙනවා ඒත් මම හිතන්නේ නෑ ආයේ අප්ඩේට් එකක් එයි කියල අද.

    මම හවසත් කිව්වා කෑම්ප්‍ එකේ කෙස් එක ටිකක් දරුණුයි කොල්ලෝ තුන්දාස්පන්සියක් ඉන්නවා කෑම්ප් එකේ. කෑම්ප්‍ එකේ ඉන්න කොල්ලෝ ප්‍රශ්නයක් නෑ එතනින් සමාජෙට එන්න තියන ඉඩ අඩුයි ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඇදිරිනීතිය අයින් කරපු පැතිවලට නිවාඩු ගියපු අය. එතනින් සමාජෙට මේ ලෙඩේ යන්න තියන ඉඩ ගොඩක් වැඩී.

    ඒ වගේම අර පිළියන්දල මාළු වෙළෙන්දාගේ බොඩි ටච්ඩ් කන්ටැක්‌ එකක් උන කොල්ලග් තාත්තා ඩිපෝ බස් ඩ්‍රයිවර් කෙනෙක්.
    ඒ පුතාට සහ අම්මට රෝගලක්ෂණ පෙන්නනවා ඒත් තාත්තට තාම නෑ. බැරි වෙලාවත් ඒ තාත්තා පොසිටිව්වුනොත් එතනිනුත් ලෙඩේ සමාජෙට යන්න තියන ඉඩ සෑහෙන්න වැඩී
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    ර අප්ඩෙට් එකක් එනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743

    :baffled::baffled::baffled:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ජාඇල කුඩ්ඩො සෙට් එක හොයන්න මහන්සි වුනේ නේවි එකෙන්
    ගොඩක් වෙලාවට මෙයාලගෙන් තමා සෙට් වෙන්න ඇත්තේ
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා සියලුම දෙනාට :(

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    ජාඇල කුඩ්ඩො සෙට් එක හොයන්න මහන්සි වුනේ නේවි එකෙන්
    ගොඩක් වෙලාවට මෙයාලගෙන් තමා සෙට් වෙන්න ඇත්තේ
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා සියලුම දෙනාට :(

    After 14 Days. :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    රෑ ආයේ අප්ඩේට් එකක් අවොත් අනිවාර්යයෙන්ම තව වැඩි වෙනවා ඒත් මම හිතන්නේ නෑ ආයේ අප්ඩේට් එකක් එයි කියල අද.

    මම හවසත් කිව්වා කෑම්ප්‍ එකේ කෙස් එක ටිකක් දරුණුයි කොල්ලෝ තුන්දාස්පන්සියක් ඉන්නවා කෑම්ප් එකේ. කෑම්ප්‍ එකේ ඉන්න කොල්ලෝ ප්‍රශ්නයක් නෑ එතනින් සමාජෙට එන්න තියන ඉඩ අඩුයි ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඇදිරිනීතිය අයින් කරපු පැතිවලට නිවාඩු ගියපු අය. එතනින් සමාජෙට මේ ලෙඩේ යන්න තියන ඉඩ ගොඩක් වැඩී.

    ඒ වගේම අර පිළියන්දල මාළු වෙළෙන්දාගේ බොඩි ටච්ඩ් කන්ටැක්‌ එකක් උන කොල්ලග් තාත්තා ඩිපෝ බස් ඩ්‍රයිවර් කෙනෙක්.
    ඒ පුතාට සහ අම්මට රෝගලක්ෂණ පෙන්නනවා ඒත් තාත්තට තාම නෑ. බැරි වෙලාවත් ඒ තාත්තා පොසිටිව්වුනොත් එතනිනුත් ලෙඩේ සමාජෙට යන්න තියන ඉඩ සෑහෙන්න වැඩී

    වෙන තැනක තිබ්බේ කටුබැද්ද ඩිපෝ අධිකාරී කියල

    ගෑණි කොස් ගිහින් දෙන්න අරුගේ ගෙදර ගිහින් ඒ උනාට ලෙඩේ අහු වෙනකං කියල නෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන්වත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    නේවි සෙට් එකට බෝ උනේ සුදුවැල්ලේ කුද්දන්ගෙන් කියලයි කියන්නේ
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    දැන්වත් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා රටම ලොක් down කරලා ගම පිටින් check කරලා safe zone හදන්න ඕන..ගම් අතර පවා යෑම තහනම් කරලා...අපි දැනටම පරක්කුයි..හැම පැත්තටම පැතිරෙන්න කලින් මේක කරන්නම ඕන

    :yes:

    chande gana hithala thamai tawama awulak na wage aththe.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නේවි සෙට් එකට බෝ උනේ සුදුවැල්ලේ කුද්දන්ගෙන් කියලයි කියන්නේ

    ඒ පකයෝ ටික අල්ලාගෙන ඇවිල්ලා පාදිලි කෙනෙක් ගෙන්නලා දෙසනා දීලා යැව්වේ..ඒ කියන්නේ min 10-15 contact Time එනවනේ..එකෙන් තමා කෙල වෙන්න ඇත්තේ..

    අනික මුන් දුවනකොට පැනලා අතින් අල්ලන් එන්න ඇති :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රෑ ආයේ අප්ඩේට් එකක් අවොත් අනිවාර්යයෙන්ම තව වැඩි වෙනවා ඒත් මම හිතන්නේ නෑ ආයේ අප්ඩේට් එකක් එයි කියල අද.

    මම හවසත් කිව්වා කෑම්ප්‍ එකේ කෙස් එක ටිකක් දරුණුයි කොල්ලෝ තුන්දාස්පන්සියක් ඉන්නවා කෑම්ප් එකේ. කෑම්ප්‍ එකේ ඉන්න කොල්ලෝ ප්‍රශ්නයක් නෑ එතනින් සමාජෙට එන්න තියන ඉඩ අඩුයි ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඇදිරිනීතිය අයින් කරපු පැතිවලට නිවාඩු ගියපු අය. එතනින් සමාජෙට මේ ලෙඩේ යන්න තියන ඉඩ ගොඩක් වැඩී.

    ඒ වගේම අර පිළියන්දල මාළු වෙළෙන්දාගේ බොඩි ටච්ඩ් කන්ටැක්‌ එකක් උන කොල්ලග් තාත්තා ඩිපෝ බස් ඩ්‍රයිවර් කෙනෙක්.
    ඒ පුතාට සහ අම්මට රෝගලක්ෂණ පෙන්නනවා ඒත් තාත්තට තාම නෑ. බැරි වෙලාවත් ඒ තාත්තා පොසිටිව්වුනොත් එතනිනුත් ලෙඩේ සමාජෙට යන්න තියන ඉඩ සෑහෙන්න වැඩී

    ලක්ෂන නැ කියන්⁣නේ ලෙඩේ නඅ ිිිිිිකයනඑක නෙවෙයි. Pcr කරානම් ඉවරනේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නේවි සෙට් එකට බෝ උනේ සුදුවැල්ලේ කුද්දන්ගෙන් කියලයි කියන්නේ

    බෝඋනේ කාගෙන්ද හොයනවට වඩා
    බෝ වෙන්න පුළුවන් කාටද කියල හොයා හොයා ටෙස්ටිං කරන්න ඕනේ හිතපන් අර ගෙවල් වලට ගිය එක කොල්ලෙක් තමයි ඔය පොස්ටිව් වුනේ තව කොල්ලෝ හිටියොත් ඒ ගොල්ලෝ ගමේ ගිහිං ඇදිරි නීතියත් නැති නිසා නිදහසේ තමන්ගේ වැඩ කරගන්න ඇතී. ලොකුම ඩේන්ජර් එක ඔතෙන මචං

    මේක පැතිරෙන්නේ මචං නිකං පැට්‍රල් දාල ගිනිකුරක් ගැහුවා වගේබං
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Mona pissuda? Heta ude kiyai okkoma trace karala hoyagena thiyenne e. Nisa awlak ne kiyala

    බෝඋනේ කාගෙන්ද හොයනවට වඩා
    බෝ වෙන්න පුළුවන් කාටද කියල හොයා හොයා ටෙස්ටිං කරන්න ඕනේ හිතපන් අර ගෙවල් වලට ගිය එක කොල්ලෙක් තමයි ඔය පොස්ටිව් වුනේ තව කොල්ලෝ හිටියොත් ඒ ගොල්ලෝ ගමේ ගිහිං ඇදිරි නීතියත් නැති නිසා නිදහසේ තමන්ගේ වැඩ කරගන්න ඇතී. ලොකුම ඩේන්ජර් එක ඔතෙන මචං

    මේක පැතිරෙන්නේ මචං නිකං පැට්‍රල් දාල ගිනිකුරක් ගැහුවා වගේබං

    ratama lockdown nokaloth meka control karanna amarui :yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Mona pissuda? Heta ude kiyai okkoma trace karala hoyagena thiyenne e. Nisa awlak ne kiyala

    එක පකයෙක් වත් පිලිග්නනැ ට්‍රෙස් කරන එක 100%ක් හරියට කරන්න බැ කියලා. අපි මිනිස්සු. අපිට පුලුවන්ද 100%ක් හරි ඇනලිටික්ස් කරන්න.බැනේ.

    Test test test එක තමා අපේ ගැලවිල්ල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Erozan den sir gawa inne qwa. Ikmanata apita update ekak dei aapuwama..

    ඔය පකයට හෙනම ගහන්න ඕන බන්..උ මිනිස්සු ඔළුවට දාන්න හැදුවා දැන් කොරෝනා ඉවරයි කියලා :growl::growl:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    කුඩ්ඩන්ව බේරගන්න මහන්සි වුණේ අපරාදෙ. ඕකුන්ව බේරගත්තත්, ආපහු ඇවිත් කරන්නෙ කුඩු ගහලා මැරිලා යන එකයි. කාලකණ්නි ජීවිත. පැනලා යන උන්ට ඈත ඉඳලා වෙඩි තියලා දාන්න ඕනි. කෑම්ප් එකකට බෝ වුණා කියන්නෙ ඉතින් අඹ සරණයි. පව් මේ නේවි එකේ මිනිස්සු.
     
    • Like
    Reactions: tharinduncc
    Status
    Not open for further replies.