මචං අපි හිත හදා ගම්මු. දැන් යන විදියට ටික දවසක් බලලා මාත් ස්වේච්ඡා සේවයට යනවා.
ඇත්තටම ගෙදර ඉඳලා එපා වෙලා
ඇත්තටම ගෙදර ඉඳලා එපා වෙලා
38 යි මචන් දැන්..52 කින්.දැන් news 1ක අවේ
52කින් 38ක් පොසිටිව්
ඌ කියන්නේ මේක වෙන්න ඕනේ
52කින් 38ක් පොසිටිව්
ඌ කියන්නේ මේක වෙන්න ඕනේ
lankaenews (wediya sure nethi site ekak) araka athule 43 denek + lu
මචං අපි හිත හදා ගම්මු. දැන් යන විදියට ටික දවසක් බලලා මාත් ස්වේච්ඡා සේවයට යනවා.
ඇත්තටම ගෙදර ඉඳලා එපා වෙලා
ඕවා ප්‍රැක්ටිකලි කරන්න බැහැ. හම්බවෙන අයගෙ ටෙස්ට් ටිකවත් කරගන්න බැරුව ඕවා කරන්න බැහැ. ආමි එක තමයි කෝකටත් තෛලෙ මෙහෙ. නිවාඩු යවනවා කියන්නෙ ලොකු රිස්ක් එකක්. ඒ නිසා හැමෝම ලොකු කැප කිරීමක් කරන්න වෙනවා මේ අපායෙන් බේරෙන්න. Lockdown කරපු ගමන් අපේ උන් කන්න නැහැ බොන්න නැහැ රෙන්න නැහැ කියලා බුකියෙ වැලලෙන්න හදනවා. තියෙන දෙයක් පිරිමහගෙන වේලක් කාලාහරි මේ අමාරු කාලෙ ගෙවා ගන්න බලන්නෙ නැහැ. පැලෙන්න කන්න ඕනි. හොඳට බොන්න ඕනි. අර UNP හොර හැත්ත එහෙන් මිනිස්සු ෆෝම් කරනවා ඡන්ද විකාරයක් ඔලුවට දාළා ආණ්ඩුව කැඳවන්න කියලා. ඔය මගුල් කරන්න නෙමෙයිනෙ දැන් තියෙන්නෙ. පට්ටි හරක් නඩත්තු කරන්න පුලුවන් වෙලාවක් නෙමෙයි මේක. යන වැඩ පිළිවෙල හරි. ආණ්ඩුව අඩුපාඩු හදාගෙන උපරිමය කරනවා මිනිස්සු වෙනුවෙන්. ඒත් මොනවා කළත් වැඩක් නැහැ මිනිස්සුන්ව හරියට කොන්ට්‍රෝල් කරන්නෙ නැතුව. ඒකට මේකෙ බරපතලකම මීට වඩා දෙන්න ඕනි. දැන් කොවිඩ් කියන්නෙ පහව යමින් තියෙන එක ආතල් එකක් විධියටයි කට්ටිය හිතන්නෙ.


anivaaniva
Think tomorrow
ලජ්ජඉ තාම ඉන්නෙ එක වසන්ගත රොඝ විසෙස වෙද්යවරියයි Dr PABA ලන්කාවටම,අනිත් උන් ඔක්කොම ගියා රට්න්,රටෙ හොද කමට
අපි යුද්ධ කරපු අය, අපිට කොරෝනා ලොකු නෑ, හැක හැක බක බක


Think tomorrow
ලජ්ජඉ තාම ඉන්නෙ එක වසන්ගත රොඝ විසෙස වෙද්යවරියයි Dr PABA ලන්කාවටම,අනිත් උන් ඔක්කොම ගියා රට්න්,රටෙ හොද කමට
අපි යුද්ධ කරපු අය, අපිට කොරෝනා ලොකු නෑ, හැක හැක බක බක
Test kits kochchara labunada bn. Ay test karanne naththe?
Test nokada me magula iwarayak karanna ba.
ගු ඇන් පි පොන්න පාන්ඩුව තිබ්බ නම් මොකද වෙන්නෙ කියල රටම දනී, ෆේක් බස්සල් උක දික් කරාට වැඩක් වෙන්නෙ නැ.
52කින් 38ක් පොසිටිව්
ඌ කියන්නේ මේක වෙන්න ඕනේ
මචන් 38 positive..52 check කරා..අපිට හිතන්න වෙන්නේ මෙයා නැත්නම් අරය ඉදියි කියලනේ.ගෝට නැත්නම් සජිත් ඉදියි කියල හිතුවොත් .මේ දේවල් ගැන හිතන්නවත් පුලුවන්ද බන් අපිට ..පිස්සු කියන්නේ උන් කෙලියේ පිස්සුවෙ උපරිමයනේ .දැන් හිටියනම් ..අනේ මන්ද
වැඩේ පට්ටම දරුණුයි නේවි එක ඇතුලේ. Main camp දෙක තුනක්ම මේ වෙනකොට unofficially lockdown. හැබයි තාම එක්කේනෙක්වත් වැලිසරින් පිට හම්බවෙලා නැහැ.
අලුතෙන් 38ක්ද නැත්ත්න් අද සම්පූර්ණයෙන් 38ක්ද ?